සයිටම් වහනවද ?

සයිටම් වහයිද නැද

  • ඔව්

    Votes: 56 23.8%
  • නෑ

    Votes: 179 76.2%

  • Total voters
    235
  • Poll closed .

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    බොදු ගොවි අඩි 5 අඟල් 3 පැහැපත් LLB දියනියට ගුණවත් පුතෙකු සොයයි. වෛද්‍යවරුන් සහ ඉන්ජිනේරුවන් විශේෂයි. (සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් කරුණාකර අමතන්න එපා)
    :lol:

    මිට්ටෝ කමක් නැල්ලුද?:(
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Anik un expose karanna, kettuda mahatha, kalu sudu, look eka gana, wena private dewal walata mada gahanna thiya ganna epa machan. Argument ekata adaala subject eka witharak katha karapan.

    Private dewal wiwechanaya karanawa nam umbe private withsthrath kiyala katha karanna. Umba hangila anik minssuge private dewal adinna epa.

    Thawa kohe hari mama dakoth wena unge private dewal adinwa. Umba kisi waning ekak nathuwa ban. Tharaha wenna epa.
    Umbata mama issella hondin kiwwa.

    හම්මෝ... :oo:
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වෙතින්, වෛද්‍ය වැඩ වර්ජනය පැවති මැයි මස පස්වන දින, නවලෝක රෝහලේදී, පුද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට රන්ජන් රාමනායක මන්ත්‍රී වරයා මුදල් ගෙවා ඇති රිසිට් පත පසුගිය දින සමාජ ජාල මාධ්‍ය තුල සංසරණය විණ.

    මේ සම්බන්ධව පාදෙණිය මහතාගේ ප්‍රතිචාරය වුයේ එදින ඔහු විසින් පුද්ගලික වෛද්‍ය සේවා අවලංගු කර ඇති නමුත් අදාළ රෝහල ඒ පිළිබඳව යාවත්කාලීන නොවී සේවා සඳහා ඇනවුම් ලබාගෙන ඇති බවය.

    වෛද්‍ය පාදෙණිය මහතා එදින පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදුන බැවින් ඔහුගේ ප්‍රකාශය සත්‍ය බව පිළිගන්නා සදාචාරාත්මක මතයක සිට මේ ලිපිය ලියන්නෙමු.

    රට තුල නිරතුරුව පවත්වන වෛද්‍ය වැඩ වර්ජන හේතුවෙන්, පුද්ගලික වෛද්‍ය සේවා, වැඩ වර්ජන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ සැක සංකා මතු වේ.

    මේ අදහස් විමසුම සයිටම් විරෝධී අරගලය ගැන නොවේ. මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිරතුරුව පවත්වන සමස්ථ වැඩ වර්ජන ක්‍රියාදාමය සම්බන්ධව නිසා ගොඩනැගී ඇති කරුණු සහ අදාළ වෛද්‍ය සේවා ඇනවුම පිළිබඳව කෙරෙනා විමසුමකි. තවද රන්ජන් රාමනායක මහතා වෙත ලබා දී ඇතැයි කියෙව්න බිල් පත සම්බන්ධව නීතිමය වශයෙන් වැදගත් කරුණු රැසක් ද මතු වෙයි. ඒ සම්බන්ධව රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

    1.0 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කෙරෙනා විමසුම්

    1.1. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී නැතිද?

    1.2. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේඛම් වෛද්‍ය නලින්ද හේරත් මහතා, මාධ්‍ය ප්‍රකාශක නන්ද සොයිසා මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජිකයන් වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී නැතිද?

    1.3. මින් පෙර වෛද්‍ය වැඩ වර්ජන දිනවල ඉහත පුද්ගලයන්ගෙන් කිසිවකු වැරදීමකින් හෝ පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී තිබුනේ නමුත් මින් පසුව වැඩ වර්ජන දිනවල පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදී සිටිනා බවට සහතිකයක් දෙන්නේද?

    1.4. වැඩ වර්ජන වලට තම සාමාජිකයන් පොළොඹවන සංගමයේ නිළධාරීන් අදාළ දිනවල තම සාමාජිකයන් පුද්ගලික සේවයේ යෙදීම වලක්වනවාද?

    මේ විමසුම් වලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිතුරු දෙන්නේ යයි බලාපොරොත්තු වෙමු.

    2.0 රජයේ බලධාරීගෙන් කෙරෙනා විමසුම්

    2.1. වැට් (VAT) ලියාපදිංචි අංකයක් නොමැති බිල් පතකින් වැට් බද්දක් අය කිරීම නීත්‍යානුකුල ද? නීත්‍යානුකුල නොවන්නේ නම් බිල් පත නිකුත් කළ Digital Health (Pvt) Ltd ආයතනයට විරුද්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගන්නා පියවර කුමක්ද?

    2.2. නීත්‍යානුකුල නොවන ආකාරයට හෝ රෝගීන්ගෙන් අයකරනා ලද වැට් බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත Digital Health (Pvt) Ltd ආයතනය විසින් ලබා දුන්නේද? නැතිනම් එම මුදල වෛද්‍යවරයා හෝ රෝහල වෙත ලබා දුන්නේද? අවසානයේ රෝගියා ගෙවනා ලද බදු මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන්නේද?

    2.3. ඉහත ආකාරයෙන් අයකරගන්නා වැට් බදු මුදල පදනම් කරගෙන වෛද්‍යවරුන් ගේ ආදායම ගණනය කර ඔවුන්ගේ පුද්ගලික ආදායම් බදු අයකරගෙන තිබේද?

    2.4. ප.ව. 4.00 ට සේවා මුරය අවසන් කොට රිජ්වේ ආර්‍යා ළමා රෝහලෙන් පිටවන වෛද්‍යවරයාට ප.ව. 4.05 ට නවලෝක රෝහල වෙත ප්‍රායෝගීකව පැමිණ බිල් පතේ හයවන ඇනවුම් අංකය සඳහන් රෝගියා පරීක්ෂා කල හැකිද? එලෙස වැරදි ඇනවුමක් ලබා ගැනීම සම්බන්ධව පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය කුමන පියවරක් ගන්නේද?

    2.5. වෛද්‍යවරුන් රෝහලෙන් බැහැර වන විට ඇඟිලි සලකුණු යන්ත්‍රයක පිටවීම සටහන් කරනවාද?

    2.6. වෛද්‍යවරුන් සේවා මුරය අවසන් වන්නට පෙර රෝහලෙන් බැහැර වුයේදැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව යාන්ත්‍රණයක් තිබේද?

    2.7. වෛද්‍ය පාදෙණිය විසින් අවලංගු කරනා ලද ඇනවුමට අදාළ රු. 1925.00 ක්වූ මුළු මුදල ගෙවීම් කරනා ලද රෝගීන් සියළු දෙනාට ප්‍රතිපුරණය කර තිබේද? එසේ නොමැති නම් එයට විරුද්ධව බලධාරීන් ගන්නා පියවර කුමක්ද?

    2.8. වැරදි වෙලාවක් සහිත රෝගී පරික්ෂා ඇනවුමක් ලබාදී එයට තමන්ගේ වගකීමක් නොමැති බව බිල් පතෙහි සටහන් කිරීමට Digital Health (Pvt) Ltd ආයතනයට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? එය පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ පනතට එකඟද?

    මේ සියළු විමසුම් වලට රජයේ අදාළ බලධාරීන් සහ ආයතන විසින් නිසි පියවර ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Anik un expose karanna, kettuda mahatha, kalu sudu, look eka gana, wena private dewal walata mada gahanna thiya ganna epa machan. Argument ekata adaala subject eka witharak katha karapan.

    Private dewal wiwechanaya karanawa nam umbe private withsthrath kiyala katha karanna. Umba hangila anik minssuge private dewal adinna epa.

    Thawa kohe hari mama dakoth wena unge private dewal adinwa. Umba kisi waning ekak nathuwa ban. Tharaha wenna epa.
    Umbata mama issella hondin kiwwa.

    GT අයියේ මේ ඔයා වෝන් කරලා තියන මෙම්බර්ට බෑන් නොවුනට දැන් පෝස්ට් දාන්න බෑලු....මිනිහා අලුත් එකවුන්ට් එකකින් ඇවිත් PM එකක් දාල තිබ්බා ඔයා මෙහෙම පබ්ලික් පෝස්ට් එකක් දැම්ම හින්දා පොරට ඒකට උත්තර දෙන්න චාන්ස් එකක් තිබ්බනං හොදයි කියලා....
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වෙතින්, වෛද්‍ය වැඩ වර්ජනය පැවති මැයි මස පස්වන දින, නවලෝක රෝහලේදී, පුද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට රන්ජන් රාමනායක මන්ත්‍රී වරයා මුදල් ගෙවා ඇති රිසිට් පත පසුගිය දින සමාජ ජාල මාධ්‍ය තුල සංසරණය විණ.

    මේ සම්බන්ධව පාදෙණිය මහතාගේ ප්‍රතිචාරය වුයේ එදින ඔහු විසින් පුද්ගලික වෛද්‍ය සේවා අවලංගු කර ඇති නමුත් අදාළ රෝහල ඒ පිළිබඳව යාවත්කාලීන නොවී සේවා සඳහා ඇනවුම් ලබාගෙන ඇති බවය.

    වෛද්‍ය පාදෙණිය මහතා එදින පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදුන බැවින් ඔහුගේ ප්‍රකාශය සත්‍ය බව පිළිගන්නා සදාචාරාත්මක මතයක සිට මේ ලිපිය ලියන්නෙමු.

    රට තුල නිරතුරුව පවත්වන වෛද්‍ය වැඩ වර්ජන හේතුවෙන්, පුද්ගලික වෛද්‍ය සේවා, වැඩ වර්ජන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ සැක සංකා මතු වේ.

    මේ අදහස් විමසුම සයිටම් විරෝධී අරගලය ගැන නොවේ. මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිරතුරුව පවත්වන සමස්ථ වැඩ වර්ජන ක්‍රියාදාමය සම්බන්ධව නිසා ගොඩනැගී ඇති කරුණු සහ අදාළ වෛද්‍ය සේවා ඇනවුම පිළිබඳව කෙරෙනා විමසුමකි. තවද රන්ජන් රාමනායක මහතා වෙත ලබා දී ඇතැයි කියෙව්න බිල් පත සම්බන්ධව නීතිමය වශයෙන් වැදගත් කරුණු රැසක් ද මතු වෙයි. ඒ සම්බන්ධව රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

    1.0 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කෙරෙනා විමසුම්

    1.1. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී නැතිද?:lol:

    1.2. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේඛම් වෛද්‍ය නලින්ද හේරත් මහතා, මාධ්‍ය ප්‍රකාශක නන්ද සොයිසා මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජිකයන් වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී නැතිද?:rofl:

    1.3. මින් පෙර වෛද්‍ය වැඩ වර්ජන දිනවල ඉහත පුද්ගලයන්ගෙන් කිසිවකු වැරදීමකින් හෝ පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී තිබුනේ නමුත් මින් පසුව වැඩ වර්ජන දිනවල පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදී සිටිනා බවට සහතිකයක් දෙන්නේද?:rofl:

    1.4. වැඩ වර්ජන වලට තම සාමාජිකයන් පොළොඹවන සංගමයේ නිළධාරීන් අදාළ දිනවල තම සාමාජිකයන් පුද්ගලික සේවයේ යෙදීම වලක්වනවාද?:rofl:

    මේ විමසුම් වලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිතුරු දෙන්නේ යයි බලාපොරොත්තු වෙමු.

    2.0 රජයේ බලධාරීගෙන් කෙරෙනා විමසුම්

    2.1. වැට් (VAT) ලියාපදිංචි අංකයක් නොමැති බිල් පතකින් වැට් බද්දක් අය කිරීම නීත්‍යානුකුල ද? නීත්‍යානුකුල නොවන්නේ නම් බිල් පත නිකුත් කළ Digital Health (Pvt) Ltd ආයතනයට විරුද්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගන්නා පියවර කුමක්ද?

    2.2. නීත්‍යානුකුල නොවන ආකාරයට හෝ රෝගීන්ගෙන් අයකරනා ලද වැට් බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත Digital Health (Pvt) Ltd ආයතනය විසින් ලබා දුන්නේද? නැතිනම් එම මුදල වෛද්‍යවරයා හෝ රෝහල වෙත ලබා දුන්නේද? අවසානයේ රෝගියා ගෙවනා ලද බදු මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන්නේද?

    2.3. ඉහත ආකාරයෙන් අයකරගන්නා වැට් බදු මුදල පදනම් කරගෙන වෛද්‍යවරුන් ගේ ආදායම ගණනය කර ඔවුන්ගේ පුද්ගලික ආදායම් බදු අයකරගෙන තිබේද?

    2.4. ප.ව. 4.00 ට සේවා මුරය අවසන් කොට රිජ්වේ ආර්‍යා ළමා රෝහලෙන් පිටවන වෛද්‍යවරයාට ප.ව. 4.05 ට නවලෝක රෝහල වෙත ප්‍රායෝගීකව පැමිණ බිල් පතේ හයවන ඇනවුම් අංකය සඳහන් රෝගියා පරීක්ෂා කල හැකිද? එලෙස වැරදි ඇනවුමක් ලබා ගැනීම සම්බන්ධව පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය කුමන පියවරක් ගන්නේද?:rofl::rofl:

    2.5. වෛද්‍යවරුන් රෝහලෙන් බැහැර වන විට ඇඟිලි සලකුණු යන්ත්‍රයක පිටවීම සටහන් කරනවාද?
    :lol:
    2.6. වෛද්‍යවරුන් සේවා මුරය අවසන් වන්නට පෙර රෝහලෙන් බැහැර වුයේදැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව යාන්ත්‍රණයක් තිබේද?:baffled:

    2.7. වෛද්‍ය පාදෙණිය විසින් අවලංගු කරනා ලද ඇනවුමට අදාළ රු. 1925.00 ක්වූ මුළු මුදල ගෙවීම් කරනා ලද රෝගීන් සියළු දෙනාට ප්‍රතිපුරණය කර තිබේද? එසේ නොමැති නම් එයට විරුද්ධව බලධාරීන් ගන්නා පියවර කුමක්ද?

    2.8. වැරදි වෙලාවක් සහිත රෝගී පරික්ෂා ඇනවුමක් ලබාදී එයට තමන්ගේ වගකීමක් නොමැති බව බිල් පතෙහි සටහන් කිරීමට Digital Health (Pvt) Ltd ආයතනයට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? එය පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ පනතට එකඟද?

    මේ සියළු විමසුම් වලට රජයේ අදාළ බලධාරීන් සහ ආයතන විසින් නිසි පියවර ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු

    හයියෝ.... මේ මොන ගොං පාට් එකක්ද?.. මේක ලිව්ව එකා මේ රටේ එකෙක් නෙමේද? ඌ ඉන්නෙ අගහරු ලෝකෙද... මේක සිරි ලංකාව යකෝ...
    :angry::lol:
     
    bumpappa

    Member
    May 7, 2017
    9
    2
    0
    GT අයියේ මේ ඔයා වෝන් කරලා තියන මෙම්බර්ට බෑන් නොවුනට දැන් පෝස්ට් දාන්න බෑලු....මිනිහා අලුත් එකවුන්ට් එකකින් ඇවිත් PM එකක් දාල තිබ්බා ඔයා මෙහෙම පබ්ලික් පෝස්ට් එකක් දැම්ම හින්දා පොරට ඒකට උත්තර දෙන්න චාන්ස් එකක් තිබ්බනං හොදයි කියලා....

    ඕනෙ නෑ මචං... GTRZ ගෙ හෘද සාක්ෂිය දන්නව ඇති එයා කරපුව ගැන.. කාට බොරු කරත් තමන්ට බොරු කරන්න බෑනේ....

    අපරාදෙ මම යුරෝපෙ සල්ලි නොගෙව ඉගෙනගන්න හැටි (කලින් දැම්ම අඩු මුදලට ඇමරිකන් උපාදි) රෙසිපි නැතුව තුනපහ ලුණු දාලා උයන හැටි උගන්වන වගේ thread දාන්න හිටියෙ

    කොහෙද ඉතින් හැම එකාගෙම අම්මට වේසි කියල තව බොරු කියල කැම්පස් එකත් නෝන්ඩි කරන උන්නෙ ලොකු :lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861

    Mokak wath block karala naha. Borune kiyanne thawa fake ekakin bilawak gahanawa. Oya foolishcitizen, dishtididin123 etc.. okkoma fake.
    Fake eken thawa PM karalath thibba.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඕනෙ නෑ මචං... GTRZ ගෙ හෘද සාක්ෂිය දන්නව ඇති එයා කරපුව ගැන.. කාට බොරු කරත් තමන්ට බොරු කරන්න බෑනේ....

    අපරාදෙ මම යුරෝපෙ සල්ලි නොගෙව ඉගෙනගන්න හැටි (කලින් දැම්ම අඩු මුදලට ඇමරිකන් උපාදි) රෙසිපි නැතුව තුනපහ ලුණු දාලා උයන හැටි උගන්වන වගේ thread දාන්න හිටියෙ

    කොහෙද ඉතින් හැම එකාගෙම අම්මට වේසි කියල තව බොරු කියල කැම්පස් එකත් නෝන්ඩි කරන උන්නෙ ලොකු :lol::lol::lol:

    Thawath fake ekak haduwatda? :D
    Issella real eken wareng ethakota katha karamu.

    Mama fake walata reply karanne naha. Namuth anik minssu blackmail karanna unwa expose karanna hadala ekata warn karama dan boru excuse kiyanawa un kunuharpen banna nisalu expose karanna giye.

    Oyagema post balanna kochhcra oya anik minissunta banalada kiyala. Anik minisunta ninditha widiyata private mada gahalada kiyala.

    Anik eka wali adan degollo kiyana kunuarpa passe elawa elawa inna apita awshya thawayak na. Enisa boru reason genna epa.

    Thaman fake ekak passse hangila anik un expose karala anik minissu blackmail karanna epa. 66000v, hancok keedenk blackmail kalada.

    sachith, hancok private dewal katha kara gaththanam mata prashnayak naha un dennama eli pita katha karanne. Namuth umba karanne umba fake eken hangila anik minissu blackmail karanawa.

    Ohoma iwasala hitapanko ube jaana tika mama count karalama denawa :yes::yes::yes:

    Uba mama kawuda kiala danne na.. Eth mama uba kawda kiala dannawa :rolleyes:

    Umbe real account eken wareng.
    foolishcitizen, dishtididin123, bumpappa etc.. fake godak hadan argument eken dinanna bari unama eka ekaa blackmail karanne nathuwa.
     
    bumpappa

    Member
    May 7, 2017
    9
    2
    0
    Kunuharupa awlak na.. Uu ammata we** kiwwa nisai uuwa bite kale. Anika mahaththayo expose kala wenne kohomada uu ma public thread ekakak daapu uge name eka quote karapu ekai mama kale!!! Post ekak quote karana ekath weradida???Ehema karalath paw nisa two minutes yanna kalin eka edit karala makuwa.

    Mama koheda blackmail kale??? blackmail kiyana eke theruma dannawada? Monawahari ganna tharjanaya karana ekai blackmail.
    Anika 66000v ta mama uuwa bite karanna modaya bawa penanna kiwwe uu kalin kiyapu nisa expose wenna bayayi kiala.. Uu uge gana achchara details kiyala expose wenna bayai kiwwama mata hinath giya. Anika man uwa blackmail kalada... 66000V ma thamay magen hancok ge FB page eka illuweth mama dunne naha lol.. screenshot dala athi.. 66000gehin the joker ge da koheda wall eketh hancok ge FB illala thibba.

    Mama hancok ge jaana count karala dennam kiwwe ay??? uu mata ganu jana ponnaya kiala ninditha katha kiwwa nisa!!!
    Anika scruvy elipita marana tharjanama karanney? lol

    Anika elipita katha karana minissu namak eli wenawata baya ey? Anith eun ta amma mathak karala banina, amu kunu katha kiana ekaata kotai, kettui muna kethai kiwwama thamay ridenne :lol:

    Oya expose karana talk dunnata nirnamika blog ekak nisa ekek wa expose karala uge namath meke damme kawda kiala parana ayata mathaka athi :lol:

    Same university fit eka nisane hancok ta mechchara mewwa lol

    Api aye accoutn hadagene enne nah me hora gubbayamata... Adu gane Nigeria wala nairaland forum ekata gehin balanna.. African welath ewaye kunuharupa naha.. hancok wage kunu katha kiwwa gaman uu banned.

    Hancok amma we** kiala patan gatte nattam me mukuth na. Site rules wala kunuharupa epa kiala dagena innawa echchara thamay.

    Amma we** kiwwama awlak na, kiapu eka kettui, kethai kalui kiwwama thamay rideennne

    [/QUOTE]
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Scurvyge kawda u kiyala loketama kiyala u katha karanne umba karanne fake eken hangila. mama dammeth u mage gana kiyala mata chodana karapu nisa.

    Hancok ge nama witharak nemei ne uge Fb eke thiyana photo wala wisthara, u jonstonge putha wage, uge iskole seen etc.. Eeta passe pora wage fake eka piti passe hangila kiyanawa umbawa uta hoyanna bahalu eth umba uwa dannawalu. :D Mewa harida?

    66000v expose wenna bayai kiwwama umba expose karanawa umbata ekata Rs 5000 yanne umbata contacts thiyanawa kiyala public tharjane kalama harida? :D

    Mama personal katawath favor karanne naha, habai hamoma thamanta warn kalama ohoma thama kiyanne. :D Owa itha normal, ona deyak hitha ganin.

    Oya African forum ekata yanawa nam yanna machan. Mata karanna deyak naha umbalata fake walin awith anik un blackmail karanna hondai, api eka epa kiwwama thama maara amaru.

    Good luck, Bye
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Haiyo GT me pagara suttiyan nisa nidimarannethuwa nidaganin. Man wage ignore list ekata dala ona ekak karaganna deela inna :yes:

    Mama kamathi naha kawruth elakiri eken uta asadaranayak una kiyala waradi adahasakin upset gahala yanna yanawata.
    Ekai uta wisthara karala kiwwe u karapu waradda. Dan therun gannawa nam kiwwa dewal hondatama athi.
    Thawath meeta wada kiyanan yanne naha.