සල්ලි ගෙවල හරි නැතුව හරි වැඩි දෙනා කැමති මේක රජයට පවර ගන්නවට වගේ

රජයට පවරගත්තොත් රජයෙ කොලිටිය එනවනෙමේකේ එකක් මදි..
සයිටම් රජයට පවරා නොගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)....
meka important ma choice eka naa ne bung. govt ekata nogena, quality standrds walata anuwa pawathwagena yanna
සයිටම් එක පටන් ගන්නකොටම ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් උනා නම්, දොස්තරු/ලමයි කොලිටිය මදියි කියලා අද උද්ගෝශනය කරන්න හේතුවක් නෑ.
මේ පෙන්නුම් කරලා තියෙන්නෙ සල්ලි බේස් වෙච්ච පෞද්ගලික අධ්‍යාපනයෙ සැබෑ තත්වයයි. සයිටම් නම් පටන් ගන්නකොටම ප්‍රමිතියක් නෑ. වෛද්‍ය නොවන පෞද්ගලික ආයතන වල උනත්, ලාභය මදි නිසා හෝ වෙනත් හෙතුවක් නිසා හෝ එන්න එන්නම කොලිටිය බස්සගෙන යන එක තමයි අද රටේ තියෙන ප්‍රවනතාවය
පෞද්ගලික ආයතනයක විශේෂයෙන්ම වෛද්‍ය පීඨයක කොලිටිය පවත්වගෙන යන එක වෙන්නෙ නැති වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.



ඔය අන්තරෙයි GMOA එකයි මැරෙන්න හැදුවට ඔය කියන තරං සයිටම් විරෝධයක් නෑ බං රටේ.....කොලිටියෙ අවුල හදනවනං act16 ලියලා පාස් වෙන උන් විතරක් ඩොක්ටල වෙනවනං මිනුස්සුන්ට ඕකෙ කිසි අවුලක් නෑ.....GMOA එකට තියෙන්නෙ වෙනම කේස් එකක් අන්තරේටනං ඕකෙ කොලිටිය හාවඩ් එකේ ගානට හැදුවත් වැඩක් නෑ උන්ට ඕන ජනසතු කරලා AL Z එක බලලා ලමයි අරං උන්ට නොමිලේ උගන්නන....එක්දාස් නවසිය බරගනන්වල කලින් දාපු ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් උන් පිකට් කරලා ජනසතු කරගෙන දැන් මේකට්ජ් ඒ වගේම ජනසතු කරලා උන් විරු සිසුවො වෙන්න දගලන්නෙ
