සයිටම්_ගැන_ඔබේ_මතය

සයිටම් ගැන ඔබේ ම&#3501

  • Total voters
    282

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සල්ලි ගෙවල හරි නැතුව හරි වැඩි දෙනා කැමති මේක රජයට පවර ගන්නවට වගේ :oo:

    :yes::yes:රජයට පවරගත්තොත් රජයෙ කොලිටිය එනවනෙ

    මේකේ එකක් මදි..

    සයිටම් රජයට පවරා නොගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)....

    meka important ma choice eka naa ne bung. govt ekata nogena, quality standrds walata anuwa pawathwagena yanna

    සයිටම් එක පටන් ගන්නකොටම ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් උනා නම්, දොස්තරු/ලමයි කොලිටිය මදියි කියලා අද උද්ගෝශනය කරන්න හේතුවක් නෑ.

    මේ පෙන්නුම් කරලා තියෙන්නෙ සල්ලි බේස් වෙච්ච පෞද්ගලික අධ්‍යාපනයෙ සැබෑ තත්වයයි. සයිටම් නම් පටන් ගන්නකොටම ප්‍රමිතියක් නෑ. වෛද්‍ය නොවන පෞද්ගලික ආයතන වල උනත්, ලාභය මදි නිසා හෝ වෙනත් හෙතුවක් නිසා හෝ එන්න එන්නම කොලිටිය බස්සගෙන යන එක තමයි අද රටේ තියෙන ප්‍රවනතාවය

    පෞද්ගලික ආයතනයක විශේෂයෙන්ම වෛද්‍ය පීඨයක කොලිටිය පවත්වගෙන යන එක වෙන්නෙ නැති වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආණ්ඩුව පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය රකිමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල 15 ක් අනාගතයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදමින් සිටී. facebook
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ආණ්ඩුව පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය රකිමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල 15 ක් අනාගතයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදමින් සිටී. facebook

    source?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,031
    113
    සල්ලි ගෙවල හරි නැතුව හරි වැඩි දෙනා කැමති මේක රජයට පවර ගන්නවට වගේ :oo:

    පිස්සුද බං ඒ මූ හරියට ඔප්ශන් එකක් දීලා නැති හින්දා 5 වෙනි එක රජයට පවරා නොගෙන කියලා දාල පෝල් එකක් දාල බලහන්කො ඕනනං
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර

    පෞද්ගලික ආයතනයක විශේෂයෙන්ම වෛද්‍ය පීඨයක කොලිටිය පවත්වගෙන යන එක වෙන්නෙ නැති වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.
    එතකොට මේ ලෝකේ තියෙන ටොප් යුනිවර්සිට් රජයේ ඒවාද? doctorsලා ස්පෙෂල් කරන්න රට යන්නේ රජයේ ඒවාටද?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :yes::yes:රජයට පවරගත්තොත් රජයෙ කොලිටිය එනවනෙ

    සයිටම් එක පටන් ගන්නකොටම ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් උනා නම්, දොස්තරු/ලමයි කොලිටිය මදියි කියලා අද උද්ගෝශනය කරන්න හේතුවක් නෑ.

    මේ පෙන්නුම් කරලා තියෙන්නෙ සල්ලි බේස් වෙච්ච පෞද්ගලික අධ්‍යාපනයෙ සැබෑ තත්වයයි. සයිටම් නම් පටන් ගන්නකොටම ප්‍රමිතියක් නෑ. වෛද්‍ය නොවන පෞද්ගලික ආයතන වල උනත්, ලාභය මදි නිසා හෝ වෙනත් හෙතුවක් නිසා හෝ එන්න එන්නම කොලිටිය බස්සගෙන යන එක තමයි අද රටේ තියෙන ප්‍රවනතාවය

    පෞද්ගලික ආයතනයක විශේෂයෙන්ම වෛද්‍ය පීඨයක කොලිටිය පවත්වගෙන යන එක වෙන්නෙ නැති වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.

    lol ehenam ithn ube poll ekenuth athi wadak na. moko anthimata wena yana eka uba choice ekak widiyata daala na ne. oya uba daala thiyana eka wdiyak wath wenne na. wenne quality eka hadala private thiyana eka thamai. ara gazette eke thibbe ehema ne?
     
    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එතකොට මේ ලෝකේ තියෙන ටොප් යුනිවර්සිට් රජයේ ඒවාද? doctorsලා ස්පෙෂල් කරන්න රට යන්නේ රජයේ ඒවාටද?

    මම කිව්වෙ අපේ රට ගැනනෙ මචන්. අපේ රටේ නීතී වලට මිසක් රීති වලට ගරු කිරීමක් නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,031
    113
    :yes::yes:රජයට පවරගත්තොත් රජයෙ කොලිටිය එනවනෙ

    සයිටම් එක පටන් ගන්නකොටම ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් උනා නම්, දොස්තරු/ලමයි කොලිටිය මදියි කියලා අද උද්ගෝශනය කරන්න හේතුවක් නෑ.

    මේ පෙන්නුම් කරලා තියෙන්නෙ සල්ලි බේස් වෙච්ච පෞද්ගලික අධ්‍යාපනයෙ සැබෑ තත්වයයි. සයිටම් නම් පටන් ගන්නකොටම ප්‍රමිතියක් නෑ. වෛද්‍ය නොවන පෞද්ගලික ආයතන වල උනත්, ලාභය මදි නිසා හෝ වෙනත් හෙතුවක් නිසා හෝ එන්න එන්නම කොලිටිය බස්සගෙන යන එක තමයි අද රටේ තියෙන ප්‍රවනතාවය

    පෞද්ගලික ආයතනයක විශේෂයෙන්ම වෛද්‍ය පීඨයක කොලිටිය පවත්වගෙන යන එක වෙන්නෙ නැති වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.

    හිනස්සලා මරපන් අපිව:rofl::P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    මම කිව්වෙ අපේ රට ගැනනෙ මචන්. අපේ රටේ නීතී වලට මිසක් රීති වලට ගරු කිරීමක් නෑ.
    එහෙමනන් කේස් එකක් තියෙනවා. හැබැයි බැරිම නෑනේ බන්. General Sir John Kotelawala Defence University ,SLITT වගේ ඒවා තියෙනවනන් ඕකත් එහෙම කරන්න බැරි වෙන්න බෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද බං ඒ මූ හරියට ඔප්ශන් එකක් දීලා නැති හින්දා 5 වෙනි එක රජයට පවරා නොගෙන කියලා දාල පෝල් එකක් දාල බලහන්කො ඕනනං
    ඒ ඔප්ෂන් එක නෑ නේන්නං :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    lol ehenam ithn ube poll ekenuth athi wadak na. moko anthimata wena yana eka uba choice ekak widiyata daala na ne. oya uba daala thiyana eka wdiyak wath wenne na. wenne quality eka hadala private thiyana eka thamai. ara gazette eke thibbe ehema ne?

    ජානාධිපති ලේකම්ගේ ලියවිල්ලනෙ? එකේ නම් තියෙන්නේ රජයට පවරගැනීමක් හරි සෙමි වගේ අදහසක්.

    Y4Whabg.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හිනස්සලා මරපන් අපිව:rofl::P

    :baffled::baffled::baffled:

    එහෙමනන් කේස් එකක් තියෙනවා. හැබැයි බැරිම නෑනේ බන්. General Sir John Kotelawala Defence University ,SLITT වගේ ඒවා තියෙනවනන් ඕකත් එහෙම කරන්න බැරි වෙන්න බෑ

    ඒවා වගේ නෙවෙ බන් මේවා. මේවා ජීවිතත් එක්ක කොරන අරගල බන්. සංවේදී වැඩියි. අනික සයිටම් පටන් ගත්තෙම අඩු කොලිටියෙන්නෙ. ඒ නිසා ජනතාවගෙ විශ්වාසය කියන එක 0යි. පටන් ගන්නකොට කොලිටිය තිබ්බා නම්, වාද කරන්න තිබ්බෙ සයිටම් එපාද ඕනෙද කියලා. සයිටම් එක පටන් ගන්නකොටම වරද්දගෙනයි පටන් ගත්තෙ.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම නැතුව යම් කිසි ප්‍රමිතියක් ගැසට් කරලා ඒ ප්‍රමිතියට තියෙනවනම් අනුමැතිය දෙන්න..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,031
    113
    ඒ ඔප්ෂන් එක නෑ නේන්නං :oo:

    මේ පෝල් එක දාපු එකා හිතලමද කොහෙද ඒ ඔප්ශන් එක අයින් කරලා තියෙන්නෙ:lol: ඔය අන්තරෙයි GMOA එකයි මැරෙන්න හැදුවට ඔය කියන තරං සයිටම් විරෝධයක් නෑ බං රටේ.....කොලිටියෙ අවුල හදනවනං act16 ලියලා පාස් වෙන උන් විතරක් ඩොක්ටල වෙනවනං මිනුස්සුන්ට ඕකෙ කිසි අවුලක් නෑ.....GMOA එකට තියෙන්නෙ වෙනම කේස් එකක් අන්තරේටනං ඕකෙ කොලිටිය හාවඩ් එකේ ගානට හැදුවත් වැඩක් නෑ උන්ට ඕන ජනසතු කරලා AL Z එක බලලා ලමයි අරං උන්ට නොමිලේ උගන්නන....එක්දාස් නවසිය බරගනන්වල කලින් දාපු ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් උන් පිකට් කරලා ජනසතු කරගෙන දැන් මේකට්ජ් ඒ වගේම ජනසතු කරලා උන් විරු සිසුවො වෙන්න දගලන්නෙ:rofl::P සිරාවටම ජනමත විචාරණයක් තිබ්බොත් සයිටම් ප්‍රශ්නෙ ගැන සයිටම් එක ලොවෙත් උඩින්ම දිනනවා මුංගෙ පැත්තට ඉතුරු වෙන්න රජයේ කැම්පස් සෙට් එකයි උන්ගෙ දෙමව්පියොයි ජෙප්පොයි පෙරෙට්ටොයි හිටපු රජයේ කැම්පස් එවුන්ගෙන් සමහරකුයි විතරයි
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    lol ehenam ithn ube poll ekenuth athi wadak na. moko anthimata wena yana eka uba choice ekak widiyata daala na ne. oya uba daala thiyana eka wdiyak wath wenne na. wenne quality eka hadala private thiyana eka thamai. ara gazette eke thibbe ehema ne?

    lol...hinassanna epa. bookmarked.
    oka karanna amaru newei karanna bari wadk. campus ekek dennek maruwath karanna ba. :lol:
    mama danna kellek (hitapu agamathige naayek) saitm degree eka aragena karaganna deyak nathuwa dan gedetta wela innawa. Gedarata kawruhari awama doctor kenek kiyala kiyanawa. Anna ehema innawanam oka dunnata kamak na. Wela thiyenne megollanwa rajaye rohal walata ganna yana eka. Mama kiwwa kenata injection ekakwath widaganna ba hariyata. Atha gahenawa. Ithin quality gana kathaa karanna epa. :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පෝල් එක දාපු එකා හිතලමද කොහෙද ඒ ඔප්ශන් එක අයින් කරලා තියෙන්නෙ:lol: ඔය අන්තරෙයි GMOA එකයි මැරෙන්න හැදුවට ඔය කියන තරං සයිටම් විරෝධයක් නෑ බං රටේ.....කොලිටියෙ අවුල හදනවනං act16 ලියලා පාස් වෙන උන් විතරක් ඩොක්ටල වෙනවනං මිනුස්සුන්ට ඕකෙ කිසි අවුලක් නෑ.....GMOA එකට තියෙන්නෙ වෙනම කේස් එකක් අන්තරේටනං ඕකෙ කොලිටිය හාවඩ් එකේ ගානට හැදුවත් වැඩක් නෑ උන්ට ඕන ජනසතු කරලා AL Z එක බලලා ලමයි අරං උන්ට නොමිලේ උගන්නන....එක්දාස් නවසිය බරගනන්වල කලින් දාපු ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් උන් පිකට් කරලා ජනසතු කරගෙන දැන් මේකට්ජ් ඒ වගේම ජනසතු කරලා උන් විරු සිසුවො වෙන්න දගලන්නෙ:rofl::P සිරාවටම ජනමත විචාරණයක් තිබ්බොත් සයිටම් ප්‍රශ්නෙ ගැන සයිටම් එක ලොවෙත් උඩින්ම දිනනවා මුංගෙ පැත්තට ඉතුරු වෙන්න රජයේ කැම්පස් සෙට් එකයි උන්ගෙ දෙමව්පියොයි ජෙප්පොයි පෙරෙට්ටොයි හිටපු රජයේ කැම්පස් එවුන්ගෙන් සමහරකුයි විතරයි
    ඇයි බන් මිනිස්සු ඔකට පක්ශව චන්දෙ දෙන්නෙ..කියපන් බලන්ඩ සාධාරන හේතුවක්..ලක්ශ 120 ගෙවාගන්ඩ ඔනෙ නම් මුලු ජනගහනයෙන් 1% පුලුවන් වෙයි ...ලක්ශ 120 ගෙවා ගන්ඩ බැරි මිනිස්සු ඔකට මොන හේතුවක් නිසා පක්ශ වෙයි කියලද හිතන්නෙ??? ..:rolleyes::rolleyes: