සයිටම්_දොස්තරලා_ඇවිත්...

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,352
    15,603
    113
    මගේ ලමෙක්ට ගැහුවා නම් දොස්තර බෙහෙත් කරපු අන්තිම රෝගියා තමයි මගේ ළමයා. ඕකගේ පවුල පිටින් ගේ ගිනිතියනවා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගේ ලමෙක්ට ගැහුවා නම් දොස්තර බෙහෙත් කරපු අන්තිම රෝගියා තමයි මගේ ළමයා. ඕකගේ පවුල පිටින් ගේ ගිනිතියනවා

    උඹ ප්‍රයිවට් කැම්පස් යන එකෙක් නේද? :confused::confused:

    උඹේ කතාවෙන්ම තේරෙනවා...:yes:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    රජයෙද පෞද්ගලිකද කියලා අදාල නෑ. සුළු පිරිසක් දෙවිවරු වගේ. ගොඩක් දොස්තරු හරිම කුහකයි. තමන්ගේ ඉල්ලීම් දිනා ගන්නේ අසරන ලෙඩ්ඩුන්ගේ ජීවිතේ අවධානමට දාලා. ඔය වගේ දොස්තරු බිහිවෙන්නේ සයිටම්ද රජයෙද පිටරට කැම්පස්ද අදාලා නෑ.

    yes I agree with U
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද බැරි? :confused: ඒ ලෙවල් S 3ක් අරන් දොස්තර වෙන උන් ඔහොම තමයි හැසිරෙන්නේ :angry:
    නෑ නෑ නෙවිල් ප්‍රනාන්දු මහත්තය හැමදාම උදේට බුදුන් වන්දවල, තුන් සුත්තරේ කියවල පිරිත් පැනින් නහවල කතෝලික නං යාතිකා කරවල හදන පින්වත් දොස්තර දරුවෙක් අතින් ඔහොම දෙයක් කීයකටවත් වෙන්න බෑ. :no: F3 අරන් යන අංගුලිමාල කෙනෙක් උනත් බෝසත් පින්වත් සර්වසම්පුර්ණ වෙද පුතෙක් දුවණියක් වෙලා එලියට එන්නේ සයිටම් එකෙන් :baffled:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Meke saitam eke doctor ge waradak newi bn. Amma kenek ekk awurudu 20 ekek awath danne daruwa kiyala thama. Ithin uta doctor ta Gahanna ona wela ammage ukulata penala doctor ta pain gehuwa wenna ethi. Ekata doctor th gehuwa wenna ethi.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Meke saitam eke doctor ge waradak newi bn. Amma kenek ekk awurudu 20 ekek awath danne daruwa kiyala thama. Ithin uta doctor ta Gahanna ona wela ammage ukulata penala doctor ta pain gehuwa wenna ethi. Ekata doctor th gehuwa wenna ethi.

    3 is the new 20? :P

    ඔය සිංහලෙන් දාල තියෙන්නේ බන් අවුරුදු 3යි කියල :rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කුක්කු බබා;21253395 said:
    pissuda ban supiri wenna ona manussakama misak wena ekak nemei mama danna taramin 90%dostaralata anukampawa gawilawath ne

    ඒවා ඉතින් බලෙන් කාටවත් ඇගේ ගහන්න බෑනේ බන්
    මනුස්සකම නම් පිරිහිලා මිනිස්සුන්ගේ ගොඩක් කල්
    ලෙඩාට බැනලා ලෙඩ හොද කරන දොස්තර වැඩකුත් නෑ
    ලෙඩාට කරුනාවෙන් සලකන ලෙඩ හොද කරන්න බැරි දොස්තර වැඩකුත් නෑ බන්
    සයිටම් එකෙන් එන්නේ වැඩ බැරි උන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නෑ නෑ නෙවිල් ප්‍රනාන්දු මහත්තය හැමදාම උදේට බුදුන් වන්දවල, තුන් සුත්තරේ කියවල පිරිත් පැනින් නහවල කතෝලික නං යාතිකා කරවල හදන පින්වත් දොස්තර දරුවෙක් අතින් ඔහොම දෙයක් කීයකටවත් වෙන්න බෑ. :no: F3 අරන් යන අංගුලිමාල කෙනෙක් උනත් බෝසත් පින්වත් සර්වසම්පුර්ණ වෙද පුතෙක් දුවණියක් වෙලා එලියට එන්නේ සයිටම් එකෙන් :baffled:

    සයිටම් එකෙන් ඔහොම වෙනවනම් රජයේ විස්ස විජ්ජාලෙන් කොහොම වෙනවා ඇතිද? :D

    දෙවිවරු වෙලා එන්නේ...:):)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උනුත් එකයි මුනුත් එකයි නම් දෙකම තිබ්බ කියල වරදක් නැහැනේ :baffled::rolleyes::P

    මම එහෙම කියලා තියෙන්නේ කොහෙද බන්
    :no::no::no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයිටම් එකෙන් ඔහොම වෙනවනම් රජයේ විස්ස විජ්ජාලෙන් කොහොම වෙනවා ඇතිද? :D

    දෙවිවරු වෙලා එන්නේ...:):)

    :P

    දොස්තරගේ පුද්ගලික ගතිගුණ ඉගෙනගත්ත තැන හින්ද වෙනස් වෙන්නෙ නෑනේ බන්, නරක එකා, තරහ යන එකා, නොසැලකිලිමත් එකා කොහෙන් ඉගෙනගත්තත් ඔය වගේ වැඩ කරනව.
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    True intention of this tread is to attack GMOA/gvt doctors. But the fact inside is irrelevant. GMOA consist of both private and foreign uni docs, not only the gvt doctors. If this tread meant to be against the GMOA, then it's irrelevant,
    if this thread meant to be against all doctors, yes it is true. We all are hating these bullshitty, idiotic doctors, not only the GMOA, but for all doctors.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    හා හා ඔව්වා දාල දොස්තර හාමුදුරුවරු උදහස් කරගන්නවා එහෙම නෙවෙයි.. උන්නාන්සේලා මේ අපි වගේ සාමාන්‍ය නර පණුවො නෙවෙයි බයෝ කරලා A3ක් ගත්තාම උන්නාන්සේලාට මාර්ග එල ලැබෙනවා ඊටපස්සෙ අවුරුදු 5ක් අගනිටාහ් බ්‍රහ්ම ලෝකෙ උපාධිය හදාරලා තමා උන්නාන්සේලා මේ ලංකාවේ කලු කැත අනාත සිංහලුන් පිලිබද උපන් කරුණාවෙන් අපිට බෙහෙත් කරන්න එන්නෙ...උන්වහන්සෙලාට වැරදීම් වෙන්නෑ ආයිබෝවන්ඩ නිකං බොරු දාන්න එපා:P සයිටම් උන් උන්වහන්සෙලාගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටිනවද මං අහන්නෙ...හරි නං සිංහල්ලු හන්දියක් හන්දියක් ගානෙ දේවාල හදාගෙන පහන් පත්තු කරන්න ඕනෙ අපේ මතු බුදුවෙන්න පෙරුම් පුරන ඒ රජයේ කැම්පස් දොස්තර උත්තමයන්‍ට:P:P:P
     
    Last edited: