සයිට් එක ඔන්ලයින්

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
සයිට් එක ඔන්ලයින්

මේක මගේ ව්‍යාපාරයේ ඔෆීශියල් වෙබ් අඩවිය. මෙන්න ලින්කුව

www.urbanhawk.lk

ඕඩර් මොඩියුල් එක ඩිවලප් කරන්න තියෙනවා. අදහස් සහ යෝජනා ඉතාමත් ඕනෑකමින් භාර ගනු ලැබේ.
 
Last edited:
  • Like
Reactions: -Frankenstein-

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
80 views නෝ ෆීඩ් බැක්ස් :rolleyes:. සයිට් එක ඉම්පෘව් කරන්න උඹලගෙ වැදගත් අදහසුත් දාගෙනම යන්න :yes:
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
Patta Machan..!!
Wish You All The Best..!!

thanks machan

all the best saho :D

thanks lokka

very nice machan and all the best.

podi idea ekak :
catalog page eke products tika grid ekata dala click kalama podi description ekak enna dala balanna. danata tiyenne nikan slider ekak wage ne

ow eka hadanna oone. products details link kare naththe products wala photo shoot ekak karannna oone ban. products okkoma 81k thiyenawa ban :(. characteristics ekakata ekak wenas. adahasata thankks macho :yes:


newsletter subscribe eka wada nadda ban :(
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
niyamai simple best gaana tikak adu karanna barida ban

අවශ්‍යතාවය තිබ්බෙත් පුලුවන් තරම් මිනිමලිස්ටික් විදියට කරන්නයි. උඹේ කමෙන්ට් එකේ හැටියට වැඩේ අවුලක් නෑ වගේ
 
Some of my suggestions



1_zps0dec4d09.jpg
 

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් website එක හැදුවේ ඔයාමද..?

    site එක හොදයි ඒත් company site එකක් උනාම මීට වඩා professional look එකක් තියෙනවනම් වඩා හොදයි ....

    website එකට ආව ගමන් site එක මොකක් ගැන්ද කියලා හිතා ගන්ට බැහැ
    මීට වඩා clear images සහ text content දාන්ට ...

    ඔයා කැමතිනම් මට ඔය site එක WordPress වලින් හදලා දෙන්ට පුලුවන් පොඩි ගානකට.. මන් webdesign කරන්නේ....
    මාත් වියාපාරයක් පටන් ගන්ට ඉන්නේ webdesign වලට අමතරව ..ටිකක් විතර ඔයගේ වියාපාරයට සමානයි .. පටන ගත්තම කියන්නම්

    ..Elakiri:yes::yes::yes::yes::yes::yes::yes::yes: