සයිට් එක ඔන්ලයින්

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
මචන් website එක හැදුවේ ඔයාමද..?

site එක හොදයි ඒත් company site එකක් උනාම මීට වඩා professional look එකක් තියෙනවනම් වඩා හොදයි ....

website එකට ආව ගමන් site එක මොකක් ගැන්ද කියලා හිතා ගන්ට බැහැ
මීට වඩා clear images සහ text content දාන්ට ...

ඔයා කැමතිනම් මට ඔය site එක WordPress වලින් හදලා දෙන්ට පුලුවන් පොඩි ගානකට.. මන් webdesign කරන්නේ....
මාත් වියාපාරයක් පටන් ගන්ට ඉන්නේ webdesign වලට අමතරව ..ටිකක් විතර ඔයගේ වියාපාරයට සමානයි .. පටන ගත්තම කියන්නම්

..Elakiri:yes::yes::yes::yes::yes::yes::yes::yes:

site eke thawa improvements godak karanna thiyenawa machan. modules tikak thiyenawa iwara karanna. umba kiyana ewa hari. eka paaratama minihekuta idea ekak enne na. hethuwa me subject eka lankawe thama echchara trend wela na. ekai. any way thanks for your valuable opinion bro. ado maai mage brother in law dennama IT ban. malli think cube eke php developer kenek. math mulin web kare. passe garment industrial IT:rolleyes:. dan ithin mea business eka thama. api denna thama haduwe. silver stripes wala. mata thawama web projects enawa. set unoth umbatath dennan:yes:. aluth business ekatath sub pathum mAachan. puluwan sup ekak apith dennan.
 
Last edited: