සයිට් එක ප්‍රොමෝට් කරන්න පුලුවන් විදි ටි&#3482

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    සයිට් එක ප්‍රොමෝට් කරන්න පුලුවන් විදි ටි&#3482

    මචන් අඩු වියදමක කරල මගේ සයිට් එක ප්‍රොමෝට් කරන්න පුලුවන් විදි ටිකක් කියන්න පුලුවන්ද. :yes::yes:
    www.MyOffers.lk

    දැනටමත් මාර්කටින් එජන්සියකින් කට්ටියක් දම්මොවල මගේ සයිට් එකේ ෆේක් ඇඩ් දාන්න පටන් අරන් සයිට් එකට කෙලවන්න. බොරුවක් කියනව නෙවෙයි.

    මේ කාලෙක ඉදන් හාර්ට් බීට් ඇඩ්වර්ටසින්ග් කියල ඩේටා එන්ට්‍රි වලට කට්ටිය අරන් මගේ සයිට් එකේ බොරු ඇඩ් දානව. දැන් මට මේ සයිට් එක හිට් කරන්න ඔනි ටිකක් වියදම් කරන්න සල්ලි නෑ ඒක හින්ද ප්‍රොමොට් කරන්න හොදට කස්ටියට මතක හිටින් විදිහෙ ක්‍රම ටිකක් කියල දෙන්න..
    එලකිරි එකේ කස්ටිය මේ සයිට් එකට දීපු ක්මෙන්ට්ස් වලින් තමා මේ ලෙවෙල් එකට සයිට් එක ගෙනාවෙ. හැමොටම ස්තූතියි :love::love::D:D
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kawru hari business partner kenek hoya ganna related,site eka mulin ekata wada complex wagee ban,yahoo vs google
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    na na maam kiwwe uba mulin tradw ekak dala thibbe ban masa ganaka result eka kiyala thread ekak anna eka mama kiwwe,uba share ekakata marketing kenek set kara ganin
    75:25 wagee uba develop karanawa marketing strategy use karala market karanawa site eka ads earning share eka denna beda gannawa full time neme agreement ekak gahaal company ekak widihata wadee kara ganna puluwan weyi kiyala mama hithenne,balamu dana muththangen ubata pilithrak hambaweyi ban
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    okkoma spam wenawane,, padui wede. anika karadarayak .. kawruwath oya pettah paththe posters hari sticker tiakak alawana eka gena mokada kiyanne :rolleyes:


    ඒක හොදයි. මුලින් වියදම් ටිකක් යනව​. පොස්ටර්වලට වෙනම ගාණක් යනවා. මුලින් පොස්ටර් 1000-5000 ක් විතර කොළඹ වගේ ප්‍රධන නගර ටිකක ගහන්න​. හැබැයි ගාණ කවර් කර ගන්න බලාගෙන වියදම් කරන්න​. ඡන්දෙත් ළග එන නිසා කලින්ම වැඩේට බහින්න​. නැත්නම් පෝස්ටර් ගහපු ගමන් ඡන්ද පෝස්ටර් ඊට උඩීන් අලවයි
     

    Any8

    Member
    Nov 26, 2017
    11
    0
    0
    youtube videos karana lankave ayata kiyak hari dela review ekk karganna.

    blog liyana ayta kiyak hari dela review ekk karganna balanna. site eka gana

    facebook ads danna site eka gana eka thmai hodama de
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    Site promote karna nikan ba. Loku ganak yata karanna oni. Nikan AD dunnata hariyanne na. Pathhtareka hari podi AD ekak dapan.
     

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    ඒක හොදයි. මුලින් වියදම් ටිකක් යනව​. පොස්ටර්වලට වෙනම ගාණක් යනවා. මුලින් පොස්ටර් 1000-5000 ක් විතර කොළඹ වගේ ප්‍රධන නගර ටිකක ගහන්න​. හැබැයි ගාණ කවර් කර ගන්න බලාගෙන වියදම් කරන්න​. ඡන්දෙත් ළග එන නිසා කලින්ම වැඩේට බහින්න​. නැත්නම් පෝස්ටර් ගහපු ගමන් ඡන්ද පෝස්ටර් ඊට උඩීන් අලවයි
    .
    .
    කිරි අප්පොච්චෝ ඡන්දේ එනව නෙන්නම් මගේ පොස්ටරෙ දවසින් වැහේවි. වැඩකට අතගහන්න ගියොත් මොකක් හරි දෙබලක්
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    okkoma spam wenawane,, padui wede. anika karadarayak .. kawruwath oya pettah paththe posters hari sticker tiakak alawana eka gena mokada kiyanne :rolleyes:

    poster valata loku Cost ekak yanava ban. Sticker valatath loku ganak yanava. Habayi Sticker vade tiakk hodayi. Poster gahapu gaman mokek hari avith ekata udin thava poster gahanava.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    .
    .
    කිරි අප්පොච්චෝ ඡන්දේ එනව නෙන්නම් මගේ පොස්ටරෙ දවසින් වැහේවි. වැඩකට අතගහන්න ගියොත් මොකක් හරි දෙබලක්

    ayi ban A-level Tution sirla december O/L iwara una gaman poster gahanava digata harahata. :lol: