සයිට් එක ප්‍රොමෝට් කරන්න පුලුවන් විදි ටික
මචන් අඩු වියදමක කරල මගේ සයිට් එක ප්‍රොමෝට් කරන්න පුලුවන් විදි ටිකක් කියන්න පුලුවන්ද.

www.MyOffers.lk
දැනටමත් මාර්කටින් එජන්සියකින් කට්ටියක් දම්මොවල මගේ සයිට් එකේ ෆේක් ඇඩ් දාන්න පටන් අරන් සයිට් එකට කෙලවන්න. බොරුවක් කියනව නෙවෙයි.
මේ කාලෙක ඉදන් හාර්ට් බීට් ඇඩ්වර්ටසින්ග් කියල ඩේටා එන්ට්‍රි වලට කට්ටිය අරන් මගේ සයිට් එකේ බොරු ඇඩ් දානව. දැන් මට මේ සයිට් එක හිට් කරන්න ඔනි ටිකක් වියදම් කරන්න සල්ලි නෑ ඒක හින්ද ප්‍රොමොට් කරන්න හොදට කස්ටියට මතක හිටින් විදිහෙ ක්‍රම ටිකක් කියල දෙන්න..
එලකිරි එකේ කස්ටිය මේ සයිට් එකට දීපු ක්මෙන්ට්ස් වලින් තමා මේ ලෙවෙල් එකට සයිට් එක ගෙනාවෙ. හැමොටම ස්තූතියි

Last edited: