සයින්දමර්දුවට-නගරසභාවක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද බන් උබට.. දැන් නුවර නගර සබාව බදු එකතු කරලා මෙන්න කියලා මද්යම ආණ්ඩුවට දෙනවද? හොදට හිටියි සයින්දුමරුදු තම්බින්ගේ බිස්නස් එකේ බදු ගහන්න තම්බින්ට දුන්නම.. උබලා නම් පුකේ ඇරගන්න පුදුම ආසාවකින් ඉන්නේ.. 2025 වරෙන්කො සයින්දමරුදු උන් අරිනවා කියාගෙන.
    නුවර නගර සභාවට අයිති උන් ආණ්ඩුවට බදු ගෙවන්නේ නැද්ද එතකොට :baffled:
    සයින්දුමරුදු වල උන් දැන් අනාතයො වගේද ඉන්නේ කිසිම ප්‍රාදේශීය සභාවකටවත් අයිති නැද්ද උන් :baffled:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    රනිල් මහත්තයාත් 2015 කියලා තියෙනවා සයින්දමරුදු වලට ප්‍රාදේශිය සභාවක් දෙනවා කියලා..:lol:
    බැසිල් දෙන්නෙත් ඔය චන්ද පොරොන්දුවක්..

    අනිත් එක ප්‍රාදේශිය නගරසභා කියන්නෙයි ෆෙඩරල් කියන්නෙයි දෙකක්..
    ප්‍රාදේශිය සභා නගර සභා විතරක් නෙමේ පලාත් සභා වලිනුත් ලැබෙන බලය මදි කියලා තමා සම්බන්දන් ලා ෆෙඩරල් ඉල්ලන්නේ.
    අපරාදේ සම්බන්දන්ලාටත් තිබුනේ නගරසභාවක් ඉල්ලගෙන තනි පාලනයක් ගෙනියන්න:rofl:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,379
    6,478
    113
    රාජපක්ශලා දුන්න නිසා අව්ලක් නෑ... වෙන හම්පඩයෝ දුන්නාම තමා අවුල...
    මෙච්චරකල් සින්නක්කර ඉඩම් එහෙම විකුනුවා අවුලක් තිබ්බාද....
    නෑනෙ නෑනෙ...........

    රාජපුකෙන් දුන්නා නම් අවුලක් නෑ වෙන උන් දුන්න නම් තමා අවුල :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    මට නම් කොයිකත් එකයි. උබලට කැමති එකක් තෝරගනිල්ලා

    Option: 1
    විය යුතු දේ සිදුවෙමින් පවතී. ගමකට වැඩක් කරන්න ප්‍රාදේශීය සභාවක් නගර සභාවක් තියෙන්න ඕන. ඒ අවශ්‍ය දේවල් නොදී ඉඳලා ඒ මිනිස්සුන්ව අන්තවාදයට තල්ලු කරන්න පාර කපනව නම් සිංහල අය හැටියට අපිත් කරන්නෙ වරදක්

    Option: 2

    ඕකුන්ට ඔය වගේ බොරු පොරොන්දු දීලා හරි ඡන්ද ගන්න පුළුවන් නම් ඒකයි මේ වෙලාවෙ කරන්න ඕනේ. කවුරුත් බය වෙන්න එපා. මෙහෙම කිව්වට මුන්ට මේ කිසිම දෙයක් දෙන්නෙ නෑ. මේ බොරු පොරොන්දු වලට කලකිරිලා ඡන්දෙ නොදී ඉන්න තරම් සිංහල අපි මෝඩයො නෙවේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නගර සභාවකින් කෙරෙන්නෙ මොකද්ද ආයිබෝං... විද්වතෙක් පොඩ්ඩක් පැහැදිලි කළොත් හීනියට...
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝඨාගේ ජනපති තනතුරේ පළමු රාජකාරිය ලෙස සයින්දමර්දුවට නගරසභාවක් දෙනවා !

    නොවැම්බර් 17 වනදා නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් පසුව ඔහුගේ පළමු රාජකාරිය ලෙස සයින්දමර්දු ප්‍රදේශයට නගර සභාවක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
    ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර සහතික කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
    "අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා සහතික කළා, අනිවාර්යයෙන්ම මේ රටේ 16 වෙනිදා ඔබගේ ඡන්දයෙන් යුතුකම ඉෂ්ඨ කළ හැටියෙම මේ රටේ ජනාධිපති හැටියට 17 වෙනිදා පත්වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළවෙනි කාර්යය මේ සයින්දමර්දුවලට දෙන එක.
    ඔබෙන් එක ඉල්ලීමක් කරනවා, ඒ නගර සභාවේ ගොඩනැගිල්ලෙ මුල්ගල තියන්න මටත් එන්න කියන්න කියලා" යනුවෙන් ඒ මහතා පොරොන්දුව ලබා දුන්නේය.

    බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (11) පස්වරුවේ සයින්දමර්දු ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
    සයින්දමර්දු යනු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් ඉතාම සක්‍රීයව සිටි ප්‍රදේශයකි.

    බැසිල්ගේ අවබෝධතා ගිවිසුමේ තවත් පොරොන්දු ඇත්දැයි අප දන්නේ ද නැත. කෙසේවෙතත් මේ පොරොන්දුව එක්සත් ජාතික පක්ෂය විසින් ලබාදුන්නා නම්, මෙවැනි ගිවිසුමක් එජාපය අත්සන් කළා නම් පොහොට්ටුවේ සිටින අමු සිංහල ජාතිවාදීන් මීට එරෙහිව රට දෙවනත් කරන්නට ඉඩ තිබුණු බව නම් පැහැදිලිය.

    Source: https://www.lankanewsweb.net/sinhala/

    BUMP
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවෙ ‌කොහෙ හරි නගර සභාවක් හදන එකේ මොකද්ද අවුල?
     
    bump
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලංකාවෙ ‌කොහෙ හරි නගර සභාවක් හදන එකේ මොකද්ද අවුල?

    fd5GAud.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    සයින්දමරුදු බල ප්‍රදේශයට නව නගර සභාවක්​

    අම්පාර, කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
    ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුවයි.

    2022 වසරේ මාර්තු මස 20 වැනිදා සයින්දමර්දු නගර සභාවේ නිල කාලය ආරම්භ වේ.

    ඒ අනුව දැනට පවතින කල්මුණේ නගර සභාව 2022 වසරේ මාර්තු 19 වැනිදා විසුරුවා හැරෙනු ඇති.

    සයින්දමරුදු නගර සභාවේ නව පරිපාලන සීමා නම් කර ඇත්තේ ග්‍රාම සේවා කොට්ඨාස 17 ක් ඊට ඇතුළත් කරමින් ය.

    https://www.newsfirst.lk/sinhala/20...5BJwccz-PwFdMMRJmOTUDC11qfoYgFOcNJPuHwolE6DbI

    බයියෝ ගන්න ආතල්.... වෙනම රටක කොටසක් නෙමේ යකෝ ලංකාවෙම කොටසක් මේ..​
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......:sorry:මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...:cool:මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
    ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු:frown:

    86262196_1801152616683857_1182405411416834048_n.jpg

    86695529_599539877274507_7176150504844558336_n.jpg

    86363730_117882443109535_2183700057780387840_o.jpg

    සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....:cool:දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..:angry:

    සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි..

    Galagodaaththe-Gnanasara-Thera..jpg

    Gota.jpg

    බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
    මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.

    85246868_1770061276459050_6062039192307761152_n.jpg

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    කල්මුනේ නගර සභාවෙන් වෙන් කරල ආයෙම නගර සභාවක් හැදුව කියල පරිපාලනමය වශයෙන් කිසිම වෙනසක් වෙන්නෙ නැහැ. එක නිසා වෙනම විශේෂ නියාමනයක් අලුතෙක් කරන්න බැහැ. එකම දේ උනේ ද්‍රවිඩ බහුතරය තිබ්බ කල්මුනේ වෙනුවට මුස්ලිම් බහුතරය වුන වෙනම එකක් ආව එක. දෙමල මුස්ලිම් අර්බුද වැඩිවෙන්න පුලුවන් ඒ ප්‍රදේශවල. සමස්තයක් වශයෙන් මුස්ලිම් බලය තහවුරු කරගැනීමක් මේක