සයින් කොස් ටෑන්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
gif.latex

කොහොමද මේ සයිට් එකේ සමාන කිරීම දාල පහළට පහළට ලියන්නෙ :confused:

එහෙම ලියන්න බෑ :no: දෙපාරක් ලියල Image දෙකක් දාන්න වෙනව :sorry:

ඔක්කොම ටික :P
වැඩිය නෑ
gif.latex
න් ඉවරයි.

length-continuum.svg

10^10^10 ගූගල් එකයි :D ඔහොම්ම අනන්තෙට පලයං අනන්තෙ තමා පට්ට :love:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනන්තෙ ඉවරයක් කරන්ඩ බෑනෙ :angry:

ඉවරයක් කරන්න බැරි වුනාට අනන්ත එකතු කරනව වැඩි කරනව එක එක ඒව කරනව :D ඒව අඩු කුලේ පරිමිත සංඛ්‍යා වලට වඩා ලස්සනයි :yes:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඉවරයක් කරන්න බැරි වුනාට අනන්ත එකතු කරනව වැඩි කරනව එක එක ඒව කරනව :D ඒව අඩු කුලේ පරිමිත සංඛ්‍යා වලට වඩා ලස්සනයි :yes:

    උදාහරණයක් දාපං බලන්ඩ :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උදාහරණයක් දාපං බලන්ඩ :P

    හිල්බට්ගෙ හෝටලේ ගනිංකො :baffled: හිල්බට් කියන්නෙ ගණිතඥයෙක්. ඌ උගන්නද්දි අනන්තෙ ගැන පැහැදිලි කරන්න ගත්තෙ හෝටලේක උදාහරණයක්. මේකෙ කාමර තියෙනව. කාමර අනන්තයක් තියෙනව කියල ගමු. ඕකෙ ඔක්කොම කාමර පිරිල මිනිස්සු ඉන්නව. ඒ ඉන්න අතරෙ තව මිනිස්සු අනන්තයක් එනව. එතකොට ඒ මිනිස්සු අනන්තෙ කාමර වලට දාන්නෙ කොහොමද ? :D
    කරන්න තියෙන්නෙ හෝටලේ දැන් ඉන්න මිනිස්සු අනන්තෙ ඔත්තෙ සංඛ්‍යා වලිං නම් කල්ල තියෙන කාමර ටිකට දාල අලුතෙන් එන අනන්තෙ ඉරට්ටෙ සංඛ්‍යා වලිං තියෙන කාමර අනන්තෙට දාන එක :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    හිල්බට්ගෙ හෝටලේ ගනිංකො :baffled: හිල්බට් කියන්නෙ ගණිතඥයෙක්. ඌ උගන්නද්දි අනන්තෙ ගැන පැහැදිලි කරන්න ගත්තෙ හෝටලේක උදාහරණයක්. මේකෙ කාමර තියෙනව. කාමර අනන්තයක් තියෙනව කියල ගමු. ඕකෙ ඔක්කොම කාමර පිරිල මිනිස්සු ඉන්නව. ඒ ඉන්න අතරෙ තව මිනිස්සු අනන්තයක් එනව. එතකොට ඒ මිනිස්සු අනන්තෙ කාමර වලට දාන්නෙ කොහොමද ? :D
    කරන්න තියෙන්නෙ හෝටලේ දැන් ඉන්න මිනිස්සු අනන්තෙ ඔත්තෙ සංඛ්‍යා වලිං නම් කල්ල තියෙන කාමර ටිකට දාල අලුතෙන් එන අනන්තෙ ඉරට්ටෙ සංඛ්‍යා වලිං තියෙන කාමර අනන්තෙට දාන එක :D

    :baffled::angry:
    තෝ ඕව කොහෙන්ද දනගත්තෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අනන්තය + අනන්තය = අනන්තය
    අනන්තය + 1 = අනන්තය

    :rolleyes: මේ වගේ ඒව ටිකක් දාපන් බලන්ඩ
    ඔය හෝටලේට අලුතින් එකෙක් ආවනං මොකද කරන්නෙ :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :baffled::angry:
    තෝ ඕව කොහෙන්ද දනගත්තෙ..

    transfinite numbers කියල search කරපං :yes: තව එක අනන්තෙකට වඩා ලොකු අනන්තත් තියෙනව :yes: ඔය හෝටලේට කොහොම කලත් දාන්න බැරි අනන්තයක් එනව ඒක දෙවනි අනන්තය :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනන්තය + අනන්තය = අනන්තය
    අනන්තය + 1 = අනන්තය

    :rolleyes: මේ වගේ ඒව ටිකක් දාපන් බලන්ඩ
    ඔය හෝටලේට අලුතින් එකෙක් ආවනං මොකද කරන්නෙ :P

    අනන්තෙ + අනන්තෙ transfinite වලදි නිකං අනන්තයයි කියන්න බෑ :D අනන්ත 2යි කිව්වෑකි :yes:

    එකෙක් ආවොත් ඒත් ඉන්න උන් ඔක්කොම ඉරට්ටෙ කාමර වලට දැම්මාම කාමර අනන්තයක්ම ඉතුරුයිනෙ ඒ ටිකෙන් එකකට ඌව දානව :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113

    අනන්තෙ + අනන්තෙ transfinite වලදි නිකං අනන්තයයි කියන්න බෑ :D අනන්ත 2යි කිව්වෑකි :yes:

    එකෙක් ආවොත් ඒත් ඉන්න උන් ඔක්කොම ඉරට්ටෙ කාමර වලට දැම්මාම කාමර අනන්තයක්ම ඉතුරුයිනෙ ඒ ටිකෙන් එකකට ඌව දානව :D

    අනන්තයක් කිව්වම කතාව ඉවරයි
    අනන්ත දෙකක් කිව්වම අන්නතය බාල්දු වෙනව :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනන්තයක් කිව්වම කතාව ඉවරයි
    අනන්ත දෙකක් කිව්වම අන්නතය බාල්දු වෙනව :angry:

    එහෙම කියන්න බෑ :no: ජෝජ් කැන්ටෝර් අනන්තෙ පිලිවෙලක් කලා :yes: කැන්ටෝර්ගෙ ක්‍රමේ අනුව 2x(අනන්තෙ) = අනන්තෙ
    ඒක් (අනන්තෙ)x2 = අනන්ත 2යි දෙක සමාන නෑ :no:
    අඩු කුලේ සංඛ්‍යා වල වගේ එකතු කරන එක වැඩි කරන එක මාරු කරන්න බෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    එහෙම කියන්න බෑ :no: ජෝජ් කැන්ටෝර් අනන්තෙ පිලිවෙලක් කලා :yes: කැන්ටෝර්ගෙ ක්‍රමේ අනුව 2x(අනන්තෙ) = අනන්තෙ
    ඒක් (අනන්තෙ)x2 = අනන්ත 2යි දෙක සමාන නෑ :no:
    අඩු කුලේ සංඛ්‍යා වල වගේ එකතු කරන එක වැඩි කරන එක මාරු කරන්න බෑ :no:

    අඩු කුලේ :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩු කුලේ :eek:

    පරිමිත සංඛ්‍යා වලට අඩුකුලේ කිව්වෙ :D 2+3 කිව්වත් එකයි 3+2 කිව්වත් එකයි. transfinite වලදි එහෙම බෑ :no: 1+w = w
    ඒත් w+1 = w වෙන්නෑ w+1 = w+1යි
    2w = w
    ඒත් w2 = w2යි.

    2w කියන්නෙ 2 ඒව w සංඛ්‍යාවක්. ඒක සමාන වෙන්නෙ w ටම තමා.

    w ලිව්වෙ ඔමෙග ලියන්න බැරි නිසා. මුලින්ම හම්බවෙන අනන්තෙ w කියල ලිව්ව කැන්ටෝර් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    පරිමිත සංඛ්‍යා වලට අඩුකුලේ කිව්වෙ :D 2+3 කිව්වත් එකයි 3+2 කිව්වත් එකයි. transfinite වලදි එහෙම බෑ :no: 1+w = w
    ඒත් w+1 = w වෙන්නෑ w+1 = w+1යි
    2w = w
    ඒත් w2 = w2යි.

    2w කියන්නෙ 2 ඒව w සංඛ්‍යාවක්. ඒක සමාන වෙන්නෙ w ටම තමා.

    w ලිව්වෙ ඔමෙග ලියන්න බැරි නිසා. මුලින්ම හම්බවෙන අනන්තෙ w කියල ලිව්ව කැන්ටෝර් :yes:

    ඕකුන් ගුලි කාලද බං ඕව හොයාගෙන තියෙන්නෙ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකුන් ගුලි කාලද බං ඕව හොයාගෙන තියෙන්නෙ...

    :D පිස්සුද ඕයි කැන්ටෝර් කියන්නෙ එල ඩෑල් එකක් :yes: එයා තමා අනන්තය ක්‍රමවත්ව පෙලගැස්සුවෙ :yes: ඊට කලිං 2w = w වෙනව 2 = 1 වෙනව වගේ විසංවාද එන නිසා අනන්තය කියල දෙයක් නෑ කියලත් තර්ක කරපු ගණිතඥයො හිටිය :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඕකුන් ගුලි කාලද බං ඕව හොයාගෙන තියෙන්නෙ...

    2W - දෙකේ ඒව අනන්තයක්
    W2 - අනන්ත දෙකක්

    පැත්ත ගැන හිතන්ඩ වෙනව නේ :yes:
    සිරාවට මාත් දෙයක් දැනගත්ත..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    2W - දෙකේ ඒව අනන්තයක්
    W2 - අනන්ත දෙකක්

    පැත්ත ගැන හිතන්ඩ වෙනව නේ :yes:
    සිරාවට මාත් දෙයක් දැනගත්ත..

    ඕක අර්ථ දැක්කුවෑකි මෙහෙම.
    w කියන්නෙ
    1+w = w වෙන ලෙස තියෙන සංඛ්‍යාව කියල.
    එතකොට දකුණු පැත්තෙ කියනව w කියන්නෙ 1+w කියල. ඒක වම්පැත්තෙ w ට ආදේශ කරනව.
    1+w = w
    1+1+w = w
    ආයෙ වමේ w ට දකුණෙන් ගෙනත් දානව
    1+1+w = w
    1+1+1+w = w
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Podi Silva - පොඩි සිල්වා;22325185 said:
    යකෝ වයිට්වෝකර යා මෝඩයා තමයි
    ඒත් ඌ මොනව මොනව හරි දන්නවා නේ
    ආඩම්බරයි යාලෝස් :P :P

    මමනං ඕකට මෝඩය කියන්නෙ නෑ
    මූ තමා මේකෙ ඉන්න ලොකුම මොළ කාරය :cool: