![]()
කොහොමද මේ සයිට් එකේ සමාන කිරීම දාල පහළට පහළට ලියන්නෙ![]()
එහෙම ලියන්න බෑ
දෙපාරක් ලියල Image දෙකක් දාන්න වෙනව 
ඔක්කොම ටික
වැඩිය නෑන් ඉවරයි.![]()
![]()
10^10^10 ගූගල් එකයි
ඔහොම්ම අනන්තෙට පලයං අනන්තෙ තමා පට්ට 
![]()
කොහොමද මේ සයිට් එකේ සමාන කිරීම දාල පහළට පහළට ලියන්නෙ![]()
දෙපාරක් ලියල Image දෙකක් දාන්න වෙනව 
ඔක්කොම ටික
වැඩිය නෑන් ඉවරයි.![]()
![]()
ඔහොම්ම අනන්තෙට පලයං අනන්තෙ තමා පට්ට 
10^10^10 ගූගල් එකයිඔහොම්ම අනන්තෙට පලයං අනන්තෙ තමා පට්ට
![]()

අනන්තෙ ඉවරයක් කරන්ඩ බෑනෙ![]()
ඒව අඩු කුලේ පරිමිත සංඛ්‍යා වලට වඩා ලස්සනයි 
ඉවරයක් කරන්න බැරි වුනාට අනන්ත එකතු කරනව වැඩි කරනව එක එක ඒව කරනවඒව අඩු කුලේ පරිමිත සංඛ්‍යා වලට වඩා ලස්සනයි
![]()

උදාහරණයක් දාපං බලන්ඩ![]()
හිල්බට් කියන්නෙ ගණිතඥයෙක්. ඌ උගන්නද්දි අනන්තෙ ගැන පැහැදිලි කරන්න ගත්තෙ හෝටලේක උදාහරණයක්. මේකෙ කාමර තියෙනව. කාමර අනන්තයක් තියෙනව කියල ගමු. ඕකෙ ඔක්කොම කාමර පිරිල මිනිස්සු ඉන්නව. ඒ ඉන්න අතරෙ තව මිනිස්සු අනන්තයක් එනව. එතකොට ඒ මිනිස්සු අනන්තෙ කාමර වලට දාන්නෙ කොහොමද ? 

හිල්බට්ගෙ හෝටලේ ගනිංකොහිල්බට් කියන්නෙ ගණිතඥයෙක්. ඌ උගන්නද්දි අනන්තෙ ගැන පැහැදිලි කරන්න ගත්තෙ හෝටලේක උදාහරණයක්. මේකෙ කාමර තියෙනව. කාමර අනන්තයක් තියෙනව කියල ගමු. ඕකෙ ඔක්කොම කාමර පිරිල මිනිස්සු ඉන්නව. ඒ ඉන්න අතරෙ තව මිනිස්සු අනන්තයක් එනව. එතකොට ඒ මිනිස්සු අනන්තෙ කාමර වලට දාන්නෙ කොහොමද ?
කරන්න තියෙන්නෙ හෝටලේ දැන් ඉන්න මිනිස්සු අනන්තෙ ඔත්තෙ සංඛ්‍යා වලිං නම් කල්ල තියෙන කාමර ටිකට දාල අලුතෙන් එන අනන්තෙ ඉරට්ටෙ සංඛ්‍යා වලිං තියෙන කාමර අනන්තෙට දාන එක![]()


මේ වගේ ඒව ටිකක් දාපන් බලන්ඩ
තෝ ඕව කොහෙන්ද දනගත්තෙ..
තව එක අනන්තෙකට වඩා ලොකු අනන්තත් තියෙනව
ඔය හෝටලේට කොහොම කලත් දාන්න බැරි අනන්තයක් එනව ඒක දෙවනි අනන්තය 
අනන්තය + අනන්තය = අනන්තය
අනන්තය + 1 = අනන්තය
මේ වගේ ඒව ටිකක් දාපන් බලන්ඩ
ඔය හෝටලේට අලුතින් එකෙක් ආවනං මොකද කරන්නෙ![]()
අනන්ත 2යි කිව්වෑකි 

අනන්තෙ + අනන්තෙ transfinite වලදි නිකං අනන්තයයි කියන්න බෑඅනන්ත 2යි කිව්වෑකි
එකෙක් ආවොත් ඒත් ඉන්න උන් ඔක්කොම ඉරට්ටෙ කාමර වලට දැම්මාම කාමර අනන්තයක්ම ඉතුරුයිනෙ ඒ ටිකෙන් එකකට ඌව දානව

අනන්තයක් කිව්වම කතාව ඉවරයි
අනන්ත දෙකක් කිව්වම අන්නතය බාල්දු වෙනව![]()
ජෝජ් කැන්ටෝර් අනන්තෙ පිලිවෙලක් කලා
කැන්ටෝර්ගෙ ක්‍රමේ අනුව 2x(අනන්තෙ) = අනන්තෙ

එහෙම කියන්න බෑජෝජ් කැන්ටෝර් අනන්තෙ පිලිවෙලක් කලා
කැන්ටෝර්ගෙ ක්‍රමේ අනුව 2x(අනන්තෙ) = අනන්තෙ
ඒක් (අනන්තෙ)x2 = අනන්ත 2යි දෙක සමාන නෑ
අඩු කුලේ සංඛ්‍යා වල වගේ එකතු කරන එක වැඩි කරන එක මාරු කරන්න බෑ![]()

අඩු කුලේ![]()
2+3 කිව්වත් එකයි 3+2 කිව්වත් එකයි. transfinite වලදි එහෙම බෑ
1+w = w
පරිමිත සංඛ්‍යා වලට අඩුකුලේ කිව්වෙ2+3 කිව්වත් එකයි 3+2 කිව්වත් එකයි. transfinite වලදි එහෙම බෑ
1+w = w
ඒත් w+1 = w වෙන්නෑ w+1 = w+1යි
2w = w
ඒත් w2 = w2යි.
2w කියන්නෙ 2 ඒව w සංඛ්‍යාවක්. ඒක සමාන වෙන්නෙ w ටම තමා.
w ලිව්වෙ ඔමෙග ලියන්න බැරි නිසා. මුලින්ම හම්බවෙන අනන්තෙ w කියල ලිව්ව කැන්ටෝර්![]()
ඕකුන් ගුලි කාලද බං ඕව හොයාගෙන තියෙන්නෙ...
පිස්සුද ඕයි කැන්ටෝර් කියන්නෙ එල ඩෑල් එකක්
එයා තමා අනන්තය ක්‍රමවත්ව පෙලගැස්සුවෙ
ඊට කලිං 2w = w වෙනව 2 = 1 වෙනව වගේ විසංවාද එන නිසා අනන්තය කියල දෙයක් නෑ කියලත් තර්ක කරපු ගණිතඥයො හිටිය 
ඕකුන් ගුලි කාලද බං ඕව හොයාගෙන තියෙන්නෙ...

වෙලාවකට හිතෙනව උඹත් පොඩි සිල්වගෙ එකෙක් කියලත්![]()


2W - දෙකේ ඒව අනන්තයක්
W2 - අනන්ත දෙකක්
පැත්ත ගැන හිතන්ඩ වෙනව නේ
සිරාවට මාත් දෙයක් දැනගත්ත..
Podi Silva - පොඩි සිල්වා;22325185 said:යකෝ වයිට්වෝකර යා මෝඩයා තමයි
ඒත් ඌ මොනව මොනව හරි දන්නවා නේ
ආඩම්බරයි යාලෝස්![]()
![]()
