සයින් කොස් ටෑන්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට තලේ කියන්නෙ මොකකද :confused:

    සරලව කඩදාසියක් කියන්නේ එක තලයක්. ඕක අංශකයක කෝනයක් පොලොවට සාඅපෙක්ෂව තිබ්බොත් තව තලයක්. හිත්න්න තල කීයක් තියෙයිද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113

    සරලව කඩදාසියක් කියන්නේ එක තලයක්. ඕක අංශකයක කෝනයක් පොලොවට සාඅපෙක්ෂව තිබ්බොත් තව තලයක්. හිත්න්න තල කීයක් තියෙයිද?

    වෘත්තයකට අඳින්ඩ පුලුවන් විෂ්කම්භයන් වගේ.. ගෝලයකට තල ගොඩාායි.. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාටික කෝටික ගැන මං දැනගත්තෙත් මේක දැකල :sorry: අපි කිව්වෙ x ඛණ්ඩාංකෙ y ඛණ්ඩාංකෙ කියලනෙ :sorry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    kiyalane.:P

    මාන සහ තල අතර වෙනස තේරුම් ගන්න අනුරාධ

    එතකොට තලේ කියන්නෙ මොකකද :confused:

    සමහර අර්ථදැක්වීම් අවස්තාව අනුව වෙනස් වෙනව. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 කියනව වගේ තමයි. 180 වෙන වෙලාවලුත් තියෙනව නැති වෙලාවලුත් තියෙනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහර අර්ථදැක්වීම් අවස්තාව අනුව වෙනස් වෙනව. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 කියනව වගේ තමයි. 180 වෙන වෙලාවලුත් තියෙනව නැති වෙලාවලුත් තියෙනව.

    elaborate:rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    z2sfnid%20-%20imgur.gif

    "Here's an illustration of the fundamental relationship between the three.
    Notice how the crank moves in a circle, and the bars — which correspond to sine and cosine — move up and down and side to side in a wave-like formation"

    මේක ලස්සනයි :D
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    elaborate:rolleyes:

    ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 වෙන්නෙ යුක්ලීඩීය ජයාමිතියෙ විතරයි.
    කෝණ තුනේ එකතුව 180 වඩා වැඩි කියල ගන්න වගේම 180 වඩා අඩුයි කියල ගන්න ජ්‍යාමිතිත්
    තියෙනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 වෙන්නෙ යුක්ලීඩීය ජයාමිතියෙ විතරයි.
    කෝණ තුනේ එකතුව 180 වඩා වැඩි කියල ගන්න වගේම 180 වඩා අඩුයි කියල ගන්න ජ්‍යාමිතිත්
    තියෙනව.

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යුක්ලීඩ්ගෙ ජ්‍යාමිතියෙ එන ස්වසිද්දියක් (axiom) තියෙනව ප්ලේපෙයාර්ගේ ස්වසිද්ධිය කියල. ඒකෙන් කියන්නෙ සරල රේඛාවකට බාහිරව පිහිටි
    ලක්ෂයක් හරහා ඒ රේඛාවට සමාන්තරව අඳින්න පුළුවන් එක සරල රේඛාවයි කියල. ඉයුක්ලීඩ් කිසිම තැනක මේකට සාධනයක් ඉදිරිපත් කරල නෑ.
    ත්‍රිකෝණයක කෝණ තුන අංශක 180 කියල ඔප්පුකරන්න පාවිච්චිවෙන්නෙ මේක. 1890 ගණවල ගණිතඥයෝ මේක ඔප්පු කරන්න ගිහින් තේරුම්
    ගත්ත මේ ස්වසිද්ධිය ඊට කලින් තියෙන ප්‍රමේය වලින් සාධනය කරන්න පුළුවන් එකක් නෙමෙයි උපකල්පනයක් විතරයි
    කියල. ඒ විදියට හිතත්දි ඕනනම්
    කියන්න පුළුවන් රේඛාවට සමාන්තරව එක රේඛාවකට වඩා අඳින්න පුළුවන් කියල නැත්නම් එකක්වත් අඳින්න බෑ කියල. මේ විදියට අරන් ගොඩනගපු ගණිත පද්ධතිත් තියෙනව.

    ඊට කලිං තියෙන ස්වසිද්ධි වලිං නේ බං ? ඒක අනික් axiom ටිකෙන් ඔප්පු කරන්න බෑ කියල ඔප්පු කලාද ? :eek:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යුක්ලීඩ්ගෙ ජ්‍යාමිතියෙ එන ස්වසිද්දියක් (axiom) තියෙනව ප්ලේපෙයාර්ගේ ස්වසිද්ධිය කියල. ඒකෙන් කියන්නෙ සරල රේඛාවකට බාහිරව පිහිටි
    ලක්ෂයක් හරහා ඒ රේඛාවට සමාන්තරව අඳින්න පුළුවන් එක සරල රේඛාවයි කියල. ඉයුක්ලීඩ් කිසිම තැනක මේකට සාධනයක් ඉදිරිපත් කරල නෑ.
    ත්‍රිකෝණයක කෝණ තුන අංශක 180 කියල ඔප්පුකරන්න පාවිච්චිවෙන්නෙ මේක. 1890 ගණවල ගණිතඥයෝ මේක ඔප්පු කරන්න ගිහින් තේරුම්
    ගත්ත මේ ස්වසිද්ධිය ඊට කලින් තියෙන ප්‍රමේය වලින් සාධනය කරන්න පුළුවන් එකක් නෙමෙයි උපකල්පනයක් විතරයි කියල. ඒ විදියට හිතත්දි ඕනනම්

    wikipedia kiyewwa.
    mnjjan wena concept ekak wage.
    hunngak wachana mathematical termas walin nisa terum ganna amarui
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඊට කලිං තියෙන ස්වසිද්ධි වලිං නේ බං ? ඒක අනික් axiom ටිකෙන් ඔප්පු කරන්න බෑ කියල ඔප්පු කලාද ? :eek:

    ප්‍රමේයක් ඊට කලින් තියෙන ප්‍රමේය වලින් ඔප්පු කරනව මිසක ඊට පස්සෙ තියෙන ඒවායින් ඔප්පු කරල තේරුමක් නෑ. ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය පයිතගරස් ප්‍රමේයෙන් ඔප්පු කරල පයිතගරස් ප්‍රමේය ත්‍රිකෝණමිතියෙන් ඔප්පු කරනව වගේ වැඩක් ඒක. කාල් ගවුස් වගේ ඒ කාලෙ හිටපු ටොප් ඩයල් ට්‍රයි කරල තමයි බෑ කියල තියෙන්නෙ.

    wikipedia kiyewwa.
    mnjjan wena concept ekak wage.
    hunngak wachana mathematical termas walin nisa terum ganna amarui

    https://en.wikipedia.org/wiki/Sum_of_angles_of_a_triangle

    නෙට් එකේ තව ආර්ටිකල් ඇති හොයල බලපන්.

    මං කාලය හරහා ගිහිල්ල :D

    වැරදිල ත්‍රෙඩ් ඒක මැකුණ යකෝ:-)(
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අගයන් ඕනිනම් බෙද බෙද ඉන්නෙ නැතුව කැල් එකෙන් ගහල ගනින් කුකුලො.......