සයින් කොස් ටෑන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට හිතෙනව සයින් කොස් ටෑන්වල ඇත්තම තේරුම මම හරියට තේරුම් අරං නෑ කියල
    O/L වලදි අපිට මේ ගැන ඉගැන්නුවෙ ඍජුකොණික ත්‍රිකෝණයක් යොදාගෙන, හැබැයි උපරිම අංශක 90ට එනකං, අංශක 100,120 වගේ ඒව හොයන්ඩ බෑ මේ ක්‍රමේට
    පස්සෙ මම දැනගත්ත ඛණ්ඩාංක තලයක ඕනම කෝණික අගයකට සයින් කොස් ටෑන් කියන්නෙ මේව කියල
    ඒත් මට හිතෙනව මේකෙ ඇතලාන්තය හරියට මට මීටර් නෑ කියල

    adjacent-opposite-hypotenuse.svg


    https://www.mathsisfun.com/algebra/icircle-triangle.html
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    උබ AL එකෙක්ගෙ ත්‍රිකෝණමිතිය පොතක් දැක්කනන් පිස්සු හැදෙනව. ආසාවට ත්‍රිකෝණයක් නෑ :baffled:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔය ඇතුලාන්ත ගැන හිතලා ඔලුව විකල් කරග්න්න එපා බන්.
    ඔවා උගන්නන සර්ලාවත් ඔවා දන්නේ නෑ/ දැන්ගන්න ඔනෙත් නෑ a/l මට්ටමට