මට හිතෙනව සයින් කොස් ටෑන්වල ඇත්තම තේරුම මම හරියට තේරුම් අරං නෑ කියල
O/L වලදි අපිට මේ ගැන ඉගැන්නුවෙ ඍජුකොණික ත්‍රිකෝණයක් යොදාගෙන, හැබැයි උපරිම අංශක 90ට එනකං, අංශක 100,120 වගේ ඒව හොයන්ඩ බෑ මේ ක්‍රමේට
පස්සෙ මම දැනගත්ත ඛණ්ඩාංක තලයක ඕනම කෝණික අගයකට සයින් කොස් ටෑන් කියන්නෙ මේව කියල
ඒත් මට හිතෙනව මේකෙ ඇතලාන්තය හරියට මට මීටර් නෑ කියල
https://www.mathsisfun.com/algebra/icircle-triangle.html

Last edited: