සයිනොෆාම් 2nd dose ඵක

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Hotline එකක් දාලා තියනවා නේද. එකෙන් අහන්න. මෙකේ ගොඩ දොස්තර උපදෙස් නොගෙන.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොරෝන හැදිල හොඳ වෙලා මාසයක් ඉන්න ඕන 2 ගහන්න..උඹට කොහොමද කොරෝන හැදුනේ?මාස්ක් දැම්මෙ නැද්ද?
     
    • Like
    Reactions: kinkon