සයිනොෆාම් ගහගෙන බොන්න

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සයිනොෆාම් ගහගෙන බොන්න හොදද? බිව්වොත් වැක්සින් එකෙන් වැඩක් නැති වෙයිද
    දවස් දෙකක් නොබී හිටහන්කො.අරක්කු නැති වෙන්නෙ නෑනෙ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කවද්ද වැක්සින් එක ගත්තේ.

    සයිනොෆාම් එකේ තියෙන්නේ අඩපන කරපු කෝවිඩ් වයිරස් එකක්. ඒක දීලා, ශරීරයෙන් ප්‍රතිශක්තිය ඇති කරන එක කරන්නේ. එන්නත අරං සාමාන්‍යයෙන් මාසයක් වගේ යනවා ශරීරය මේක අදුනගෙන, ඩිෆෙන්ස් සිස්ටම් එක හදා ගන්න.

    ඒ කාලේ අරක්කු බිව්වම මේ වැඩේ හරියට වෙන්නේ නැහැ.

    හැබැයි ආපු හිතමුකෝ එන්නතේ ආරක්ෂාව 80 % ක් කියලා හොදටම පරිස්සම් වෙන කෙනෙක්ට. ඉතිං ඒ එන්නතම ගන්න කුදාර් වෙන්න ඩේලි ගහන ඩයල් එකකට උනත් 50 % ක් වත් රැකවරණයක් ලැබෙනවා එන්නත නිසා. ඒකයි ඇත්ත.

    පුළුවන් නං එන්නත අරං සති දෙකක් වගේවත් නොබී ඉන්න.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වැක්සින් ගහල, එකේන් ඉමිඋනිටිය බිල්ඩ් වෙන්න දවස් 10ක් වගේ යනවලු.
    ඇල්කොහොල් වලින් ඇගේ ඉමියුනිටි සිස්ටම් එක ස්ට්‍රෙස් කරනවලු.

    අර බිල්ඩ් අප් වෙන එකට අවුලක් ඇති.


    එහෙම නැතුව බිව්ව කියල වැක්සින් එක බල රහිත වෙන්නෙ නෑලු

    Based on Google
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දවස් දහයක් නොබී හිටහන්කො.අරක්කු නැති වෙන්නෙ නෑනෙ
    බිව්වෙ නැහැ. අද බිව්වොත් අවුල්ද

    සතියක්වත් නොබී ඉදපන්
    දැන්‌ දවස් 10ක් නිසා අවුලක්‌ නෑ නෙ
    ------ Post added on May 22, 2021 at 7:59 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    බිව්වෙ නැහැ. අද බිව්වොත් අවුල්ද
    ෆුල් ඉෆෙක්ට් එක එන්න දෙවනි එකත් ගහල සති 4 යනවනේ?

    ඉතින් පළවෙනි එක ගහල සති 4, දෙවෙනි එක ගහල සති 4 ඉන්න. එතකොට ඉමියුන් සිස්ටම් එකට පිටින් කිසිම බලපෑමක් නෑනේ
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ෆුල් ඉෆෙක්ට් එක එන්න දෙවනි එකත් ගහල සති 4 යනවනේ?

    ඉතින් පළවෙනි එක ගහල සති 4, දෙවෙනි එක ගහල සති 4 ඉන්න. එතකොට ඉමියුන් සිස්ටම් එකට පිටින් කිසිම බලපෑමක් නෑනේ

    මාස 2ක් නොබී හිටියොත් අරූ ආයෙ බොන එහෙකුත් නැහැ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සයිනිෆාම් ගහල රෑට අමාරු උනොත් කියල අඩියක් ගහලම නිදා ගත්තා. තාම නම් අවුලක් නෑ. ටික දවසක් වෙනවා
     
    Last edited: