සයිනොෆාම් ගහගෙන බොන්න හොදද? බිව්වොත් වැක්සින් එකෙන් වැඩක් නැති වෙයිද
දවස් දෙකක් නොබී හිටහන්කො.අරක්කු නැති වෙන්නෙ නෑනෙසයිනොෆාම් ගහගෙන බොන්න හොදද? බිව්වොත් වැක්සින් එකෙන් වැඩක් නැති වෙයිද
ගහලා දවස් 10ක්දවස් දෙකක් නොබී හිටහන්කො.අරක්කු නැති වෙන්නෙ නෑනෙ
දවස් දහයක් නොබී හිටහන්කො.අරක්කු නැති වෙන්නෙ නෑනෙගහලා දවස් 10ක්
බිව්වෙ නැහැ. අද බිව්වොත් අවුල්දදවස් දහයක් නොබී හිටහන්කො.අරක්කු නැති වෙන්නෙ නෑනෙ
දැන් දවස් 10ක් නිසා අවුලක් නෑ නෙසතියක්වත් නොබී ඉදපන්
ෆුල් ඉෆෙක්ට් එක එන්න දෙවනි එකත් ගහල සති 4 යනවනේ?බිව්වෙ නැහැ. අද බිව්වොත් අවුල්ද
ෆුල් ඉෆෙක්ට් එක එන්න දෙවනි එකත් ගහල සති 4 යනවනේ?
ඉතින් පළවෙනි එක ගහල සති 4, දෙවෙනි එක ගහල සති 4 ඉන්න. එතකොට ඉමියුන් සිස්ටම් එකට පිටින් කිසිම බලපෑමක් නෑනේ
ගහලා දවස් 10ක්
මාස 2ක් නොබී හිටියොත් අරූ ආයෙ බොන එහෙකුත් නැහැ

ඇග මහන්සි වෙන වැඩ සති දෙකක් කරන්න එපා කියලතියෙන්නෙ බංsinopharm vaccine eka aragena,
1 distididin karata kamak nadda,
2 wokout karata kamak nadda