සයිනොෆාම් ගහගෙන බොන්න

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    පොඩි දවසක් නොබී ඉඳපන් මචන්, රටේ සෑහෙන පිරිසක් වැක්සීන් එකක් ගහ ගන්න ක්‍රමයක් නැතිව ඉන්න වෙලාවෙ, රොත්ත පිටින් මිනිස්සු කොවිඩ් හැදිල මැරෙන වෙලාවෙ, බීල ඒ ඩෝස් එක අපරාදයක් කරන්නෙපා.
     
    • Like
    Reactions: Solo Rider

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    ඇග මහන්සි වෙන වැඩ සති දෙකක් කරන්න එපා කියලතියෙන්නෙ බං
    vaccine eka dunna dawasata passenda, waradila athe parak waduna kiyahanko, anthima hariyedi mathak una, eth ithin nawathanna bari una 😬
     
    • Like
    Reactions: Solo Rider