සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාගත් අයට නිවේදනයක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    400x225_cmsv2_de13abf6-6f77-59e8-a62a-2b97a5ed9112-5188282.jpg


    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ජූනි මස 08 වනදා සිට ආරම්භ කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව පළමු මාත්‍රා ලබාගත් පුද්ගලයින්ට සිය කාඩ් පතේ සඳහන් නියමිත දිනයේ දී සහ පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාගැනිමේ හැකියාව පවතින බව යුද හමුදාපතිවරයා කියාසිටියේය.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට ජනතාව වෙත ලබාදීම පසුගිය 07වනදා ආරම්භ වූ අතර මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වේ.

    ඊයේ දිනය වන විට පුද්ගලයින් 666,612 දෙනෙකු සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

    http://sinhala.adaderana.lk/news/153327/සයිනොෆාම්-පළමු-මාත්‍රාව-ලබාගත්-අයට-නිවේදනයක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Bump

    අැස්ට්‍රාසෙනිකා ගත්ත අය අනාථයි..දෙවනි ඵක නැහැනේ.
    නොදන්න මගුල් නොකිය ඉදපන් බුරුවො, දෙවෙනි එන්නත දෙනව, දොස්තරලට වඩා දන්නෙ ගු ඇන් පි ගොන් බඩු ඉන්නෙ ඉතින්
    ------ Post added on May 31, 2021 at 2:03 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොදයි.. ආසන්නව වෙලාවකුත් දුන්නා නම් දිනයත් එක්ක මරු
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මට එහෙම තේරුම් ගන්න ඕනෙ නෑ, පැණි කාරයගෙයි, වැක්සීන් කාරයගෙයි efficacy rate කතා දෙකම පච. නමුත් ගහන්නෙ පැණියට විතරයි?

    70%-80% අතර තියෙන වැක්සීන් එක මොකක්ද? පයි ස'?

    මගෙ දිනේ මැයි 31, අද 😔
    අප්පට සිරි පච vaccine එක උඹත් ගහ ගත්තද? :baffled: