සයිප්රස් ඉන්න අය
සයිප්රස් ඉන්න කවුරුහරි ඉන්නවද විස්තර ටිකක් කියන්නකො එහෙ හොදයිද
job එහෙම කොහොමද. පඩි හොදයිද. family එකට ගිහින් ඉන්න පුලුවන්ද.
PR. එක හදාගන්න පුලුවන්ද වගෙ විස්තර ටිකක් කියන්නකො