සයිප්‍රස් ඉන්න අය

spnkas

Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    සයිප්‍රස් ඉන්න අය

    සයිප්‍රස් ඉන්න කවුරුහරි ඉන්නවද විස්තර ටිකක් කියන්නකො එහෙ හොදයිද
    job එහෙම කොහොමද. පඩි හොදයිද. family එකට ගිහින් ඉන්න පුලුවන්ද.
    PR. එක හදාගන්න පුලුවන්ද වගෙ විස්තර ටිකක් කියන්නකො:rolleyes::angry:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    yanna epa yako..mama2 years student giya 2009- 2011 ffa..patta dukak winde

    job ne ekaale..farm wala wada kale,,danna ekekta yanna denna epa..ganna salli college ekata badala visa ganna one eka awuruddakata - 2000 euro...

    mage katawa mn daanawa welawaka cyprus jeewithe gana post ekak
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    සයිප්‍රස් කිවට ඔකේ දෙකක් තියනවා. නොදර්න් සයිප්‍රස් සහා (සවුත්) සයිප්‍රස්. උබ ගියේ කොහෙද? ඉශ්‍රායෙල් වගේ තමා. ෆාම් ජොබ් තමයි තියෙන්නේ.. ගැනුන්ට ඉතින් ටිකක් හොදා..
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    සයිප්‍රස් කිවට ඔකේ දෙකක් තියනවා. නොදර්න් සයිප්‍රස් සහා (සවුත්) සයිප්‍රස්. උබ ගියේ කොහෙද? ඉශ්‍රායෙල් වගේ තමා. ෆාම් ජොබ් තමයි තියෙන්නේ.. ගැනුන්ට ඉතින් ටිකක් හොදා..

    cyprus kiyala dekak ne\ yako,,gahala balapan google eke...larnaca hitiye
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම දන්න විදිහට දැන් සයිප්‍රස් යුරෝ වලින් අයින් වෙලා තියෙන්නේ.
    ටර්කිශ් ගැලුටලුව හින්ද ඩිස්පියුට් එකක් හියනවා. නමුත් කන්ට්‍රි එක යුරොපියන් යුනියන් එකේ ඉන්නවා.. නමුත් ශෙන්ගන් ඒරියා නෙමෙයි..ඒකයි අරූගෙන් ඇහුවේ නොදර්න් සයිප්‍රස්ද හිටියේ කියලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    cyprus kiyala dekak ne\ yako,,gahala balapan google eke...larnaca hitiye
    යකො තො රට් ඇතුලේ ඉදගෙනත් ලෙජිස්ලේශන් එක දැනන් උන්නේ නැද්ද? තොව අල්ලලා හම ගහන්න එපැයි..

    Turkish Republic of Northern Cyprus

    කියවලා බලහන්.. අයියො උබත්..

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ටර්කිශ් ගැලුටලුව හින්ද ඩිස්පියුට් එකක් හියනවා. නමුත් කන්ට්‍රි එක යුරොපියන් යුනියන් එකේ ඉන්නවා.. නමුත් ශෙන්ගන් ඒරියා නෙමෙයි..ඒකයි අරූගෙන් ඇහුවේ නොදර්න් සයිප්‍රස්ද හිටියේ කියලා.

    turky paththata gihilla enna puluwan...Turky job karanna be..

    cyprus wadak ne bng. shenagan newe..unoin eke hitiyata Europe rules ne bng
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    turky paththata gihilla enna puluwan...Turky job karanna be..

    cyprus wadak ne bng. shenagan newe..unoin eke hitiyata Europe rules ne bng
    අහ්. ඔය දන්නේ.. ඔය රට මහා අන්ජ බජල් ගොඩක්. එක සැරයක් ඔකේ එකෙකුට සල්ලි වගයක් ඇරලා සල්ලි නැති උනා. බලපුවහම රට අවුල්. නිකන් සයිප්‍රස් දැම්මට ඌට සල්ලි එන්නේ නැලු. ටහිකෙන සීන්.