සයිබර්_ප්‍රහාරයක්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සයිබර්_ප්‍රහාරයක්

    ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

    iYBgxvb.jpg


    මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.පරිගණක හිදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේ ඩොට් එල්.කේ සහ ඩොට් කොම් වෙබ් අඩවි 10කට පමණ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වි ඇති බවයි.

    මෙරට පිහිටි කුවේට් තානාපති කාර්යාල වෙබ් අඩවියද මෙම සයිබර් ප්‍රහාරයට ලක්ව තිබේ.

    අදාළ වෙබ් අඩවිවල දත්ත වෙනස් කිරීම සිදුව ඇති බව සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේය.

    --------------

    Source
     
    • Like
    Reactions: IKL

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ තියෙන්නේ හැක් කරපු වෙබ්සයිට්ස්.

    Colombo
    http://kuwaitembassy.net/news.php?news_id=294

    Automotive Accessories shop
    http://thesaleshop.lk/

    The Social Voluntary organization
    http://buddhamissions.com/

    Holiday Bungalow
    http://clouds.lk/

    Web Design Company
    http://digidots.lk/

    Ladies & baby item shop
    https://marvel.lk/

    Flavours & Fragrances
    http://dollarcorporation.com/

    The Waves Holiday Bungalow Tangalle Sri Lanka
    http://sharmfernandoassociates.com/

    Rajarata university sri lanka
    http://www.rjt.ac.lk/agri/agri_slider/

    Lawyers in sri lanka
    http://sharmfernandoassociates.com/

    group of students joined Royal Junior School
    http://royal1970.org/

    incorporated and engaged in designing and marketing company
    http://cellcorner.lk/

     
    • Like
    Reactions: Chuty_Putha

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එළකිරියේ Astromaze, Sandun Buwa කියන එකවුන්ට් දෙකම හැක්වෙලා.:lol::lol::lol: කවුරු හරි වෙන අය වගයක් දැන් ඒ එකවුන්ට් හරහා එළකිරියට එනවා