~ සයිමන් ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අහිමිවීම ඔබ සාර්ථකත්වය කරා ඔසවා තබයි...

    දිනක් වයස අවුරුදු 32ක පුද්ගලයෙක් බ්‍රිතාන්‍ය වීදියක ටැක්සියක් නැවැත්වීය.
    ඔහුගේ එකම අරමුණ වූයේ සෑම දෙයක්ම අහිමිවී වුවත් තමාව ප්‍රතික්ෂේප නොකරන තම මව හා පියා වෙත යාමයි.
    ඒ වනවිටත් ජීවත් වූ නිවස පවා අහිමිව සිටි ඔහුගේ සන්තකයටම තිබුණේ £ 5.26ක් පමණි. ඔහු තමාගේ ජීවිතය පරාජයට පත්ව ඇතැයි යන හැගීමෙන් යුතුව ටැක්සියට නැගුණ්ත් මුවග රැදවුණු වාක්‍යයක් විය.
    "අනෙ දෙවියනි ටැක්සියේ ගාන £5.26ට වඩා වැඩි වෙන්න එපා.."
    අවුරුදු 32ක මේ පුද්ගලයා අද අවුරුදු 59කි. £5.26 අද මිලියන £325කි.
    දෙමාපියන් සමගින් සිට නැවත තම ගමන මුල සිට ඇරඹූ ඔහු අද වනවිට got talent වේදිකාවේ නැතුවම බැරි විනිසුරුවරයෙක් වන Simon Cowell.

    IOS4yIe.jpg



     
    • Like
    Reactions: Sara531