සයිස්_එක_අඩු_කරන්න

imalshaprs

Junior member
  • Feb 26, 2009
    60
    0
    6
    Just reduce the Pixel Density ,save it as either jpg,png then you can even have a lowest possible image size.

    ane ban me dannawa kiyala penanna epa methna umbata wediya photoshop gana graphic designing gana danna aya innawa hemoma danne nane simple took ekak, errrr y do these ppl wanna show off this much huh if u dont want it just ignore it y donate ur aS89997978
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    කවුද දන්න බව පෙන්නන්න ගියේ මම කිව්වේ තවත් ක්‍රමයක් ගැන විතරයි. :lol:
    ඔක්කොම අදාළ ඒවා එකම thread එකක දාන එක ලේසියි කියවන අයට.
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    හරි හරි මචන්ලා...ps වලින් පුළුවන්..නමුත් මම දන්න විදිහට අපිට ඒකෙන් එක පාර ෆොටෝ 100 ක් වුනත් resize කර ගන්න බෑ නේද...:):)
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    හරි හරි මචන්ලා...ps වලින් පුළුවන්..නමුත් මම දන්න විදිහට අපිට ඒකෙන් එක පාර ෆොටෝ 100 ක් වුනත් resize කර ගන්න බෑ නේද...:):)

    PS ගැන නෙවෙයි මම කිව්වේ. ඒක තමයි තමයි technique එක මේ photos වල size එක අඩුකරන. ඕනම එකක සිද්ධාන්තය දැනගත්තම තමන්ටම කියලා එකක් හදාගන්න පුලුවන්. ඒක තමයි ඉගෙන ගන්න ඕනා ඇත්තටම නම්. ඕකේ පිටුපස තියෙන algorithm එකෙන් කරන්නේ ඒක තමයි.
     
    :yes::yes: