Just reduce the Pixel Density ,save it as either jpg,png then you can even have a lowest possible image size.
ane ban me dannawa kiyala penanna epa methna umbata wediya photoshop gana graphic designing gana danna aya innawa hemoma danne nane simple took ekak, errrr y do these ppl wanna show off this much huh if u dont want it just ignore it y donate ur aS89997978

හරි හරි මචන්ලා...ps වලින් පුළුවන්..නමුත් මම දන්න විදිහට අපිට ඒකෙන් එක පාර ෆොටෝ 100 ක් වුනත් resize කර ගන්න බෑ නේද...![]()
PS ගැන නෙවෙයි මම කිව්වේ. ඒක තමයි තමයි technique එක මේ photos වල size එක අඩුකරන. ඕනම එකක සිද්ධාන්තය දැනගත්තම තමන්ටම කියලා එකක් හදාගන්න පුලුවන්. ඒක තමයි ඉගෙන ගන්න ඕනා ඇත්තටම නම්. ඕකේ පිටුපස තියෙන algorithm එකෙන් කරන්නේ ඒක තමයි.

