සරණගේ_බිරිඳ_යකා_නටයි
සරණගේ බිරිඳ විතාරි ගම්පහඅධිකරණය ඉදිරිපිට යකා නටයි
ගම්පහ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂිකා සරණ ගුණවර්ධණගේ බිරිඳ වන චිනාරි ගුණවර්ධනගේ අංකය සහ නම සහිත කොඩි අනවසරයෙන් එල්ලමින් සිටි පිරිසකට එරෙහිවූ බව කියන තරුණයකුට එක්සත් ජනතා නිදහස් සංධානයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පහර කෑමකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.
මොවුන් ගම්පහ අධිකරණය ඉදිරිපිට ද මේ ආකාරයෙන් අනවසර ලෙස කොඩි දැමීමටත් සැරසිලි සිදු කිරීමටත් කටයුතු කර තිබුනි. සරණ ගුණවර්ධනගේ මැර බලය ඔහුගේ බිරිඳ විසින් දැඩි ලෙස මෙවර මැතිවරණයේදී භාවිතා කරන බවක් දක්නට ඇත.
මෙම පහර කෑ පුද්ගලයාට පහර දී ඇත්තේ ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී වන අතර, ගම්පහ අධිකරණය ඉදිරිපස මොවුන් අනවසරයෙන් සිටවූ කොඩි කණු පසුව ඉවත් කළ බවත් පොලිසිය තවදුරටත් ප්‍රකාශ කරයි.
Source: http://theceylon.net/සරණගේ-බිරිඳ-විතාරි-ගම්පහ/