සරණගේ_බිරිඳ_යකා_නටයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සරණගේ_බිරිඳ_යකා_නටයි

    සරණගේ බිරිඳ විතාරි ගම්පහඅධිකරණය ඉදිරිපිට යකා නටයි

    11825141_1017485271603795_7548663724585343891_n.jpg


    ගම්පහ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂිකා සරණ ගුණවර්ධණගේ බිරිඳ වන චිනාරි ගුණවර්ධනගේ අංකය සහ නම සහිත කොඩි අනවසරයෙන් එල්ලමින් සිටි පිරිසකට එරෙහිවූ බව කියන තරුණයකුට එක්සත් ජනතා නිදහස් සංධානයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පහර කෑමකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

    මොවුන් ගම්පහ අධිකරණය ඉදිරිපිට ද මේ ආකාරයෙන් අනවසර ලෙස කොඩි දැමීමටත් සැරසිලි සිදු කිරීමටත් කටයුතු කර තිබුනි. සරණ ගුණවර්ධනගේ මැර බලය ඔහුගේ බිරිඳ විසින් දැඩි ලෙස මෙවර මැතිවරණයේදී භාවිතා කරන බවක් දක්නට ඇත.

    මෙම පහර කෑ පුද්ගලයාට පහර දී ඇත්තේ ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී වන අතර, ගම්පහ අධිකරණය ඉදිරිපස මොවුන් අනවසරයෙන් සිටවූ කොඩි කණු පසුව ඉවත් කළ බවත් පොලිසිය තවදුරටත් ප්‍රකාශ කරයි.


    Source: http://theceylon.net/සරණගේ-බිරිඳ-විතාරි-ගම්පහ/
     
    • Like
    Reactions: Shadow.Walker

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හැටි බලපන්කො ඒ ගෑණිගෙ පුස් ඊරියෙක් වගේ. මුන්ට චන්දෙ දෙන්න එපා. වෙට්ට පාසි.:growl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ හා සන්ධානයේ මහලේකම් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ ඇත.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනකූල නොවන ලෙස හා පක්ෂයේ යහ පැවැත්වමට හානිවන ලෙස කටයුතු කිරීම නිසා පක්ෂ ව්‍යවස්ථාවේ ඇති බලතල අනුව පක්ෂ සාමාජිකත්වය අත් හිටුවන බව ජනපති ඔවුනට ලිඛිතව දැනුම් දී තිබේ.
    දෙදෙනාගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය ද, ප්‍රේමජයන්ත මහතා දැරූ ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයද තහනම් කර ඇත.
    එම ලිපිවල පිටපත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද, සන්ධානයේ විධායක සභාවට ද, ශ්‍රීලනිපයේ පාලන ලේකම්ට ද යවා ඇතැයි සඳහන්ය. :lol:
     

    Similar threads