සරණාගතයෝ විදිහට වෙන රටකට යන්නේ කොහොමද?

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    රටේ සිවිල් යුද්දය්ක් නැතිව එහෙම යන්න බෑ මන් දන්න විදියට
    මාද්යවෙදියෙක් විදියට රෙගිස්ටෙර් වෙලා අවුරුද්දකින් විතර නැති බොරු කියලා රට පාවලා දියන් ජාත්යන්තරේට. පස්සෙ ස්වීඩන් පැනපන්. කොටින්ට පුක දීලා සෑහෙන එවුන් ගොඩක් එහෙම පැන්නා. එක්නැලිගොඩ කියන්නෙත් එහෙම එකෙක්
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම දන්න කෙනෙක් මහණ වෙලා අවුරුද්දක් වගේ ගිහින් රට පැන්නා..දැන් සිවුර අැරල කියල අාරංචියි.උඹටත් ඕනනම් ඵහෙම කරන්න පුළුවන්..කරන්න පුළුවන් ලේසිම විදිහ තමා ඕක.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මම වගේ මූණයි, නමයි දාගෙන තැන් තැන්වල මයිනාට ගෝටාට එරෙහිව සද්දෙ දාපන්. යන එන තැන්, ඉන්න තැන්, phone number ප්‍රසිද්ධියෙ දා ගනින්. Phone එකේ call recording on එකේ තියාගනින්.

    තර්ජනයක් ආපු ගමන් සාක්ෂි ඉදිරිපත් කරලා political prosecution වලට refugee visa ගන්න පුළුවන්.

    (මමත් දන් නෑ, එළකිරියෙ උන් තමයි කියන්නෙ 🤣)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    oka maha chora seen ekk ban,,
    ube family eka kelinma black list wenawa,, gawichcha kisi ekekta visa wadinnet na wena ratakata student wat,,

    habay lankawe un nan daanawa palenna,, kisima padanamak nathi wadak bn,,inna puluwan file eka process wenakan,,

    file eka open karapu dawase idala ubage days limited,

    case eka chora nan lankawata pala tama :(

    පොලිටිකල් යන්න කලින් මෙහෙන් මැරුවොත් සැහෙන්න සනීප ඇතිනේ :LOL:
    ------ Post added on Apr 25, 2022 at 8:12 PM
     
    • Like
    Reactions: shenat and DragonT

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    oka maha chora seen ekk ban,,
    ube family eka kelinma black list wenawa,, gawichcha kisi ekekta visa wadinnet na wena ratakata student wat,,

    habay lankawe un nan daanawa palenna,, kisima padanamak nathi wadak bn,,inna puluwan file eka process wenakan,,

    file eka open karapu dawase idala ubage days limited,

    case eka chora nan lankawata pala tama :(

    පොලිටිකල් යන්න කලින් මෙහෙන් මැරුවොත් සැහෙන්න සනීප ඇතිනේ :LOL:
    ------ Post added on Apr 25, 2022 at 8:12 PM
    පකාට බය නම් වල්ලෙ ගෙවල් හදන් නෑ හුත්තෝ.. මීට crab louse. 😂
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,782
    113
    රටේ සිවිල් යුද්දය්ක් නැතිව එහෙම යන්න බෑ මන් දන්න විදියට
    මාද්යවෙදියෙක් විදියට රෙගිස්ටෙර් වෙලා අවුරුද්දකින් විතර නැති බොරු කියලා රට පාවලා දියන් ජාත්යන්තරේට. පස්සෙ ස්වීඩන් පැනපන්. කොටින්ට පුක දීලා සෑහෙන එවුන් ගොඩක් එහෙම පැන්නා. එක්නැලිගොඩ කියන්නෙත් එහෙම එකෙක්
    මාද්‍යවේදියෙක් කියලා රෙජිස්ටර් වෙන්නත් ලේසි නැහැ පුතේ. අවුරුද්දක සේවා කාලයක් ඕනේ මාධ්‍ය ආයතනයක. හොඳම දේ පොලිසියට තග දාලා හොඳට ඉල්ලන් කාපන්. එතකොට පොඩි චාන්ස් එකක් ගන්න පුළුවන්. මතක ඇතුව හොඳට ගුටිකාපන්. ඒක වීඩියෝ කරලා FB Twitter වගේ තුනහතරකයි මීඩියා වලටයි යවපන්.
     
    • Haha
    Reactions: LKS007

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රටේ සිවිල් යුද්දය්ක් නැතිව එහෙම යන්න බෑ මන් දන්න විදියට
    මාද්යවෙදියෙක් විදියට රෙගිස්ටෙර් වෙලා අවුරුද්දකින් විතර නැති බොරු කියලා රට පාවලා දියන් ජාත්යන්තරේට. පස්සෙ ස්වීඩන් පැනපන්. කොටින්ට පුක දීලා සෑහෙන එවුන් ගොඩක් එහෙම පැන්නා. එක්නැලිගොඩ කියන්නෙත් එහෙම එකෙක්
    ඩීල් ටික එලියට දාපු ගමන් කොටියෙක් වෙනව :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    සරණාගතයෙක් නෙවෙයි රත්මලාන පැත්තෙ කැරකුනා නන් තව ටික දවසකින් උගන්ඩා යන ප්ලයිට් එකක යතෑකි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම දන්න කෙනෙක් මහණ වෙලා අවුරුද්දක් වගේ ගිහින් රට පැන්නා..දැන් සිවුර අැරල කියල අාරංචියි.උඹටත් ඕනනම් ඵහෙම කරන්න පුළුවන්..කරන්න පුළුවන් ලේසිම විදිහ තමා ඕක.
    Mehema giyapu un innawalu
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    රටේ සිවිල් යුද්දය්ක් නැතිව එහෙම යන්න බෑ මන් දන්න විදියට
    මාද්යවෙදියෙක් විදියට රෙගිස්ටෙර් වෙලා අවුරුද්දකින් විතර නැති බොරු කියලා රට පාවලා දියන් ජාත්යන්තරේට. පස්සෙ ස්වීඩන් පැනපන්. කොටින්ට පුක දීලා සෑහෙන එවුන් ගොඩක් එහෙම පැන්නා. එක්නැලිගොඩ කියන්නෙත් එහෙම එකෙක්

    එක්නැලිගොඩ අතුරුදහන්
    ගෝතයා මරලා මුදේ දාන්න ඇති
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    විහිලුවට නෙවෙයි අහන්නේ, එහෙම යන්නේ කොහොමද? කීයක් යනවාද? මොනවද යන්න හොද යුරෝපීයන් රටවල්?
    මේ කියන්නේ ඇමරිකාව සහ කැනඩාවට සරණාගතයින් ලෙස යන විදිහ විතරයි. දන්න තරමට ඔස්ට්‍රේලියාව සරණාගතයින්ට එතරම් පහසුකම් සලසන්නේ නෑ. යුරෝපීය රටවල් සැලකුවත්, ඒ ගැන මම දන්නේ නැහැ.

    හරි, ඇමරිකාව සහ කැනඩාව ගත්තොත් මේ රටවල් දෙකම සරණාගතයින්ට සැලකීම සඳහා නීති සම්පාදනය කරලා තියෙනවා. මේ රටවල් වලට සරණාගතයින් එන ක්‍රම දෙකක් තියෙනවා.

    පළමු ක්‍රමය තමයි ලංකාවේ ානාපති කාර්‍යාලයට ඉදිරිපත් වෙලා සරණාගතයෙක් විදියට ඇමරිකාවට එන එක. අනෙක් ක්‍රමය තමයි ඇමරිකාවට ඇවිත් පසුව සරණාගතයෙක් විදිහට ඉල්ලුම් කරන එක. මම කියන්න යන්නේ මෙම දෙවෙනි ක්‍රමය ගැනයි. එහි ඇති එක් වාසියක් තමයි ඒ සඳහා ඇත්තටම සරණාගතයෙක් විමට අවශ්‍ය නොවීම. ඒ කියන්නේ වෙනත් පුද්ගලයෙකුටත් මේ ක්‍රමය අනුගමනය කරලා ඇමරිකාවේ සරණාගතභාවය ලබාගන්න පුළුවන්.

    මෙහිදී පළමුවෙන්ම කරන්න ඕනේ කිසියම්ක් වූ වීසාවක් ලබාගෙන ඇමරිකාවට ඇතුළත් වීම. ඒ කියන්නේ tourists හෝ විසිට් වීසා වුණත් කමක් නෑ. ඒ වගේම තමයි මුළු පවුලම එන්න ඕනිත් නැහැ. එක්කෙනෙක් ආවොත් ඇති.

    එහෙම රටට ඇතුල් උනාට පස්සේ කළ යුත්තේ, ප්‍රමාද නොවී මේ රටේ සරණාගතයින් සඳහා පෙනී සිටින නීතිඥ මහතෙක් මගින් සරණාගතභාවය සඳහා රජයෙන් ඉල්ලුම් කිරීම. ඒ සඳහා සිටින නීතිඥ මහත්වරුන් ලොකු මුදලක් අය කරනවා. නමුත් ඒ එකවර ගෙවීම අවශ්‍ය නැහැ. කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්.

    මේ විදිහට සරණාගතභාවය සඳහා ඉල්ලුම් කිරීමේදී තමන්ගෙ ඉල්ලීම සනාථ කිරීම සඳහා ලිපි ලේඛන තිබීම වැදගත් වෙනවා. ඉතින් සමහරු කරන්නෙ ඇමරිකාවට එන්න පළමුව ඒ සඳහා පරිසරය සකස් කර ගන්න එක. ලිපිලේඛන හදා ගන්න එක.
    ඊට පස්සේ නීතිඥ මහතා ඔයාගේ කේස් එක ෆයිල් කරනවා.

    මාස කීපයක් ඇතුළත ආණ්ඩුව දැනුම් දෙනවා ඔයාගේ කේස් එක ඉදිරියට ගෙනියන්න පුලුවන්ද බැරිද කියලා. බැහැ කිව්වොත් ඔයාට රටෙන් යන්න වෙනවා.

    ඉදිරියට ගෙන යන්න පුළුවන් කිව්වොත් මෙහෙමයි වෙන්නේ.

    වැඩ කරන්න වර්ක් පර්මිට් එකක් ඔයාට හම්බෙනවා. ඉතින් ඔයාට වැඩ කරල මුදල් උපයන්න පුළුවන්. ඒ මුදල්, නීතිඥ ගාස්තු වෙනුවෙන්, ලංකාවේ ඉන්න ඔයාගේ පවුල වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්. ඉගෙන ගන්නවනම් ඒකත් කරන්න පුළුවන්.

    ඉතිං අවුරුදු ගානකට පස්සේ හරි ඔයාගේ කේස් එක දිනලා සරණාගතභාවය ලැබුණයි කියමු. ඊට පස්සේ ඔයාගේ ලංකාවේ ඉන්න මුළු පවුලම ගෙන්න ගන්න විසා ලැබෙනවා.

    වෛද්‍ය පහසුකම් නොමිලේ හෝ අඩු වියදමට ලැබෙන ව.

    රැකියාවන් හොයාගන්න උදව් කරනවා.

    අන්තිමේදී හරි ඔයාගේ කේස් එක දිනන්න බැරි වුණොත් ඒ වෙනකොට උපය ගත්ත මුදලුත් අරන් ලංකාවට ගිහිල්ලා හොඳින් ඉන්නත් පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Tharaka_x