ඔව් ඒ කාලෙ අයිටි එන් එහෙක ගිය ප්‍රොග්‍රැම් එහෙක ගියේ.ප්‍රබාකරන් කියපු තරන් dial එකක් නෙවේද කොහෙද බන් බලන් ගියාම.
ලොකුම යුද්දේ තිබිල තියෙන්නේ මේ පිස්සු යක්කු එක්ක එක පැත්තක ඉදන් යුද්දේ කරන එක.
පුදුමයි අර යකා බෝම්බයක් විතරක් කාල බේරුනා.
මරු සෙට් එක SL army එකේ ඉදල තියෙන්නේ.
ෆොන්සේකා කිව්වේ navy එකේ පොරක්ද කොහෙද ඇවිත් map එකේ කෙලින් ඉරක් ඇදල මෙහෙම යන්න බැරි ඇයි කියල ඇහුව කියල.
බලන් ගියාම පොර පුදුම වදයක් විදලා තියෙන්නේ![]()
![]()
![]()
