සරත්ගේ ඇමැතිධූරයට කණකොකා හඬයි?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ප්‍රබාකරන් කියපු තරන් dial එකක් නෙවේද කොහෙද බන් බලන් ගියාම.
    ලොකුම යුද්දේ තිබිල තියෙන්නේ මේ පිස්සු යක්කු එක්ක එක පැත්තක ඉදන් යුද්දේ කරන එක.
    පුදුමයි අර යකා බෝම්බයක් විතරක් කාල බේරුනා. :rofl:
    මරු සෙට් එක SL army එකේ ඉදල තියෙන්නේ.

    ෆොන්සේකා කිව්වේ navy එකේ පොරක්ද කොහෙද ඇවිත් map එකේ කෙලින් ඉරක් ඇදල මෙහෙම යන්න බැරි ඇයි කියල ඇහුව කියල. 😂 😂 😂 😂

    බලන් ගියාම පොර පුදුම වදයක් විදලා තියෙන්නේ
    ඔව් ඒ කාලෙ අයිටි එන් එහෙක ගිය ප්‍රොග්‍රැම් එහෙක ගියේ.
     
    • Like
    Reactions: akildila

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔන්න දැන් තව ටිකකින් පුස්වෙඩිල්ලාගෙ ගූ ටික දිවෙන් සුද්ද කරන්න සොමියට ගහල කරුමෙට වැටිච්ච වේසිගෙ පුතාල ටික දුවගෙන එයි. තාම දැකල නෑ වගේ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    රටේ නළු නිළි මාංශ කිහිපයක නිරෝධායන නීති විරෝධී පාටියක් මහා ප්‍රශ්නයක් කර ගැනීමට ප්‍රධාන හේතුව නම් මේ මුග්ධ ආණ්ඩුව නිරෝධායනය යන්න දඬුවමක් ලෙස ජනගත කිරීමේ වරද ය.
    True
    කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම නිසා නිරෝධායනයට ලක්වීම, ඒ පුද්ගලයාගේ / පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාවට ගන්නා පියවරක් මිස දඬුවමක් නොවිය යුතුයි.

    ඒ උනාට, නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ව නිරෝධායනයට යැවීම දඬුවමක් විය යුතුයි.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අවුරුදු 30ක් තිබ්බ යුද්ධෙ නවත්තපු එකට ත්‍රිවිධ හමුදාවට ගරු කරහන්. ජරා පප්පො හිටිය ආමි එක ඇතුලෙත් එක එකා ගත්තහම. දේශපාලනේට ආවම රට හැදෙන්නෙ නෑ එන උනුත් ජරා වැඩ කරනව. කුණු දේශපාලුවන්ට බැනහන්.
    තුවක්කුවක් ඇහෙන් දැකල නෑ keyboard පිටිපස්සෙ වීරයො වෙනවා.
    P.S ආමි එකට බැනල දාන උන්ට දැම්මෙ.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,219
    2,414
    113
    Srilanka
    ප්‍රබාකරන් කියපු තරන් dial එකක් නෙවේද කොහෙද බන් බලන් ගියාම.
    ලොකුම යුද්දේ තිබිල තියෙන්නේ මේ පිස්සු යක්කු එක්ක එක පැත්තක ඉදන් යුද්දේ කරන එක.
    පුදුමයි අර යකා බෝම්බයක් විතරක් කාල බේරුනා. :rofl:
    මරු සෙට් එක SL army එකේ ඉදල තියෙන්නේ.
    ෆොන්සේකා කිව්වේ navy එකේ පොරක්ද කොහෙද ඇවිත් map එකේ කෙලින් ඉරක් ඇදල මෙහෙම යන්න බැරි ඇයි කියල ඇහුව කියල. 😂 😂 😂 😂
    බලන් ගියාම පොර පුදුම වදයක් විදලා තියෙන්නේ
    යුද්ධ කරනවට වඩාා පැහැදිලි කරලා එපා වෙන්න ඇති. 😂😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    ඔය කැර් පොන්නයා නම් අයින් කරන්න ඕනේ බන්.. අපෝ බන් මහින්දයා ගෝඨා ඔච්චර බයද බන්... තමන්ගේ මන්ත්‍රීවරු හරියට වැඩ කරන්නේ නැත්නම් කිෂණිකව ඇක්ශන් ගන්න ඕනේ.. උන්ට ඩෙඟා නටාගන්න දීලා උන් නිහඬව ඉන්නවා..
    Are you crazy yako? Bayyange lord wage hitiye mu. Ara Diasme ponsiya ehema kawi rachana liwwe mu gana tama.
     
    • Like
    Reactions: Champ HB

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ෆොන්සේක කිව්වෙ මූ පොර වගේ ජිනීව මානව හිමිකම් කවුන්සිල් එකට ගිහිනුත් කරපු වැඩක් නෑ කියල
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    මොක්කුන්වද යකු මේ වියතුන් කියල උඩ දාන් අරන් ආවේ?

    එක එකා මරු සුපිරි කිව්ව.. ඉතිං කට්ටිය ගෙනාව.. ගොබ්බ මී හරක්නෙ.. මොක්කුන්ටද බං චන්දෙ දෙන්නෙ
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මොක්කුන්වද යකු මේ වියතුන් කියල උඩ දාන් අරන් ආවේ?

    එක එකා මරු සුපිරි කිව්ව.. ඉතිං කට්ටිය ගෙනාව.. ගොබ්බ මී හරක්නෙ.. මොක්කුන්ටද බං චන්දෙ දෙන්නෙ
    මටත් ඔය හා සමාන අත්දැකීමක් තියෙනවා.. ඔය අන්තිම මහ මැතිවරණ තිබ්බ වකවානුවේ, මගේ පාසල් අතිජාත මිත්‍රයත් එක්ක දවසක් මම මධුවිතක් ගනිමින් හිටියා.. ඡන්දෙට තිබ්බේ සතියක් වගේ.. මගේ යාළුවා දරුණු බයියෙක්.. මම ඇහුවා "ඈ මචන්.. උඹ කාටද මේ පාර මනාප දෙන්නේ...?" යාළුවා "මම එකෙන්ම දෙන්නෙ සරත් වීරසේකරට.. ඌ උගතා බුද්ධිමතා... ඔන්න බලපන්කෝ ඕකා කොළඹින් අංක එක වෙනවා.." හ්ම්ම්....

    මම හිතන්නේ ඒ ඡන්දේ දීපු එක බයියෙක් හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති මුන් පුක ඉරාගෙන ඡන්දේ දීලා පත කරන මිනිස්සු බලයට ආවම මෙහෙම හැසිරෙයි කියලා... හැමදාම මිනිස්සු රැවටෙන එක තමා වෙන්නේ...