මොන විකාරයක් ද මේක? හැම එකේම සරත් ට **නයා කියලා බනිනවා. පක්ශ පාට ඕනේ නැහැ, දේශපාලනේ ඕනෙ නැහැ. සරත් ෆොන්සේකා කියන්නෙ අපි හැමෝම වෙනුවෙන් වැඩ කරපු මිනිහෙක්. මහින්දත් එහෙමයි.
අපි හැමෝම සැකක් බයක් නැතුව පාරේ යන්නේ මේ අය නිසා. එහෙම මිනිස්සුන්ට **නයා කියන්න ඉඩ දෙන්න බැහැ.
මේක කරන්නෙ කවුද කියල අයිත් නඩු විභග තියන්න ඕනෙ නැහැනෙ. ඔය පිස්සුව තියෙන්නෙ එකාටයි කියල අපි හැමෝම දන්නවනෙ.
ජී ටී අයියෙ, මේ ගැන මොකක් හරි ක්රියා මාර්ගයක් ගන්න.
guu kanna asa kawuda?


yakoOoo uba mental dial ekak ban... uba kapan Guuu ubeh ...
