MAYAN DENAKOTA WATETAMA DEY...!!!!
dukai obala weni bath kana harak gena. mita wada hoda strong argivement ekak aran ennako ponseka wenuwen.

MAYAN DENAKOTA WATETAMA DEY...!!!!

යුද ජයග්රහනයෙන් 5% පොන්සෙකාට අයිතිනම් ඉතුරු 95% මහින්දට අයිතිය. "
ai ban me wage podi deyak wat terum ganna hekiyawak nette? meke clearly kiyanawa neda yuda jayagrahanayen 5% ponsekata aitinam ithuru 95% aitiya mahindata kiyala. et atta ubala kiyanaw wage ponsekata wedi kotasai ituru tika hamuda kollanta ehema neme.. simply. yuda jayagrahanaye aitiya samasta srilankawatama. UNP Karayan herenna![]()
UNP karayo tama anunge pahan walin eliye beluwe. janadipatiwaranedi![]()

erozan ta ගහනකොට mayan19 අඩන්නේ ඇයි??![]()

mayan kiayanne ponziekda?

erozan ta ගහනකොට mayan19 අඩන්නේ ඇයි??![]()

erozan කවුද ගැහුවෙ??? මට නමි මේ වෙනකන් කවුරැවත් ගහල නැ![]()

like i said. real porawalnam api kata karana deta wiruddawa kata karanna. mata ho tawa ayekuta wiruddawa kata karata fonsekawa eliyata gannath bene. eya nirdoshi kiyala oppu karannat be. balu talk, kunuharapa. mada. mewa arenna wena hekiyawak attema nedda UNP ballanta![]()
මචන් erozan
මම උබෙන් කලින් කමෙන්ට් එකේදී ප්රශ්නයක් ඇහුව..
එකට උත්තර නොදී මගේ කමෙන්ට් වලට බොරු පඩ රිප්ලයි දාන්න එපා මචන්..
පුලුවන්නම් එකට උත්තර දීල ඊට පස්සේ අරින පඩයක් ඇරපන්..
අනුන්ගේ පහන් වලින් එලිය බලන්න එපා බන්..

මේ යුද්දේ නිසා අසරණ උන මිනිස්සු කොච්චර ඉන්නවද, දෙමව්පියන් දරුවන් , තමන්ගේ සහකරුවන්, සහෝදර සහෝදරියන් ,යාලු මිතයන් අහිමි උන අය කොච්චර ඉන්නවද, තමන්ගේ ඇත පය අහිමි උන සොල්දාදුවන්, මිනිස්සු කොච්චර ඉන්නවද, සදාකාලික අබ්බගාතු උන අය කොච්චරද, ඒ අයත් මේ යුද ජයගාහනයේ කොටස් කරුවෝ නෙමේද, සමහර විට උබට ඒ අමිහිරි අත් දැකීම් නැතිව ඇති. එත් දේසපාලනය නිසා ඔච්චර කුහක වෙන්න එපා
![]()

අපෝ කතා කරන්ඩ ඉගෙන ගනින් බන් මෙනවද මේ මිනිස්සුද උබල,නිකන් කුණුහරප කියන්නෙ??? කුජිතයි , මොක්කද අප්පේ මගෙන් අහපු ප්රශ්නය??? මම කාටවත් උත්තර දිල නැත්ව ඉදල නැ අනිත් අය ලිස්සනව මිසක්???![]()
kunuharapa kiyanawa kiyanne gahana ekata kiyala meyala hitanne![]()

ඒකනේ කියන්නෙ බන් දන්නෙ අවලාද නැගිම විතරයි, අහන ප්රශ්නයක් කෙලින් අහන්ඩ කියමු.මම මග ඇරල නැ සමහරවිට අහමිබෙන් මග ඇරෙන්ඩ ඇති.මම මේ බලනව මොකක්ද ලොකු ප්රශ්නේ කියල![]()

අනේ පව් සමනලය..
හරි මහත්තය උඩ තියෙන ඔයා දැමු කමෙන්ට් වල මගේ රිප්ලයි දිගටම බලාගෙන එන්නකෝ..
සොරි හොදේ නරක වචනයක් කිව්වනම්..]