උඹේ අම්මා තමා හැම තැනම කිය කියා යන්නේ අපිටත් අරංචි උනේ එයාගෙන් තමා[/CENTER]
උඹ කොහොමද බන් ඒක දන්නෙ
[/CENTER]
පොඩ්ඩා;12712477 said:උඹේ අම්මා තමා හැම තැනම කිය කියා යන්නේ අපිටත් අරංචි උනේ එයාගෙන් තමා










එදා ඒ අසාදාරණ මැතිවරණය මගේ ජිවිතයේ පළමු කතිරයයි..එය මා ලබාදුන්නා සරත් ෆොන්සේකා සර් ට.එයින් පසු කිසිම මැතිවරණයකට කතිර ගැසීමට මා හෝ මගේ ගෙදර කිසිම කෙනෙක් නොගියේය.මා මියන තුරාවටම මගේ තීරණය ඔබ නැවත දේශපාලනයට පැමිණියොත් එදිනට පැමිණෙන මැතිවරණයට මම මගේ චන්දය ඔබ වෙනුවෙන් සලකුණු කරමි. ඔබට දිර්ගයුෂ වේවා..සර්.