සරත් සහ රන්ජන් වෙනුවෙන් පහනක් දල්වමු
දේශපාලන සිරකරුවන් වන සරත් ෆොන්සේකා මහතා සහ රන්ජන් රාමනයක මහතා වෙනුවෙන් නිවසේ පහනක් දල්වා ඔවුන් නිදහස් කර ගැනීමට අපි සැවොම සත්‍යය ක්‍රියා කරමු.
විශේෂයෙන්ම සරත් රෝගී තත්වයෙන් ඉතාම දුෂ්කර දිවියක් සිර බත් කමින් ගෙවන්නේ ඔහුගේ උදාර ප්‍රතිපත්ති නිසා බව අප අමතක නොකරමු.