සරත් වෙනුවෙන් පහනක් දල්වමු. විපක්ෂ දේශපාලනය සිරගත කිරීමට එරෙහිව පහනක්
දල්වමු.
![]()
![]()
![]()







දැන් සරත්ෆොන්සේකා මහතා දැන් උඔට නිකන්ම නිකන් සරත් වුණා නේද
උඔට දැන් රන්ජන් ව ෂේප් එකේ අයින් කලා නේද
දැන් රන්ජන් වෙනුවෙන් පහන් පත්තු කරන්නේ නැද්ද
අනිත් එත මෙච්චර දවසක් කෑ ගැහුවත් මේ පත්තු කරලා තියෙන පහන් ටිකත් සරත් ෆොන්සේකා වෙනුවෙන් උඔ පත්තු කරපු ඒවා නෙමේනේ
http://www.mirisgala.net/sl_english_photos_p.html
මේකෙන් උස්සපු පොටෝ එකක් නේ
උඔට කියනවාට වඩා හොදයි
උඔ අර පහන උස්සපු සයිට් එකේම තිබ්බ පොටෝ එකක් පෙන්නනම්
![]()
pariah dogs ( PARA DOG)![]()
hora minihawa yawanawa![]()
![]()
මෙකිගේ හොර මිනිහා. බලපන් ජොඩුවගේ හිනාව.

ඇයි අපි මුන් වෙනුවෙන් පහන් පත්තු කරන්නේ . මුන්ට මෙහෙම වුනේ උන්ගේම වැරදි නිසානේ. පාඩුවේ හිටියානම් මෙහෙම වෙන්නේ නෑනී.![]()