සරත් ෆොන්සේකා ගැන නමි කමක් නැ
එත් රන්ජන් රාමනයක ,මෙන හිවලෙක්ද?

සරත් ෆොන්සේකා ගැන නමි කමක් නැ
එත් රන්ජන් රාමනයක ,මෙන හිවලෙක්ද?

මම සරත් ෆොන්සේකාට ගරුකරනවා ඒ තිරිසන් යුද්දය ඉවරකරන්න සහයදුන් නිසා. ඒත් ඇයි තිරිසන් දේශපාලනයට ඇවිල්ලා පොටවරද්ද ගත්තේ.ඔව් සරත් ෆොන්සෙක පඩුවෙ හිටියනම් තාම කොටි වැඩ පෙන්නනවා

Mahinda Rajapaksha janadhipathi une nathnam ada SF witharak nemei apith marila.....සරත් ෆොන්සෙකා කගෙවත් කටු කැවෙ නැ.. මතක තියා ගනිල්ලා සරත් ෆොන්සෙකා කොටි ගහපු බොම්බෙන් මැරුනනම් අද අපිට තමයි දෙමලුන්ගෙ කටු කන්න වෙන්නෙ...
Eka aththa machan.... othana lokuma warada kare JVP eka....මම සරත් ෆොන්සේකාට ගරුකරනවා ඒ තිරිසන් යුද්දය ඉවරකරන්න සහයදුන් නිසා. ඒත් ඇයි තිරිසන් දේශපාලනයට ඇවිල්ලා පොටවරද්ද ගත්තේ.රන්ජන් රාමනායක ගැනනම් මට වැඩක් නෑ![]()
![]()
Mahinda Rajapaksha janadhipathi une nathnam ada SF witharak nemei apith marila.....
තිරිසන් දේශපාලනයට ඇවිල්ලා පොටවරද්ද ගත්තේ
මේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්රිකා.
ඇයි මීට කලින් කොළඹට බෝම්බ දාලා තිබ්බේ නැද්ද

රනිල් ආපු කාලේ කලාද හරියට.උන්ට ඕනි ඔක්කොම අවි ආයුධ ටිකනම් දුන්නා
මතක නැද්ද උන් ගාව තිබ්බ සබ්මැරීන් එහෙම... දේශපාලන නායකත්වයක් නැතුව මොකා හිටියත් යුඪ්හ කරන්න බෑ බං
very very trueඇයි අපි මුන් වෙනුවෙන් පහන් පත්තු කරන්නේ . මුන්ට මෙහෙම වුනේ උන්ගේම වැරදි නිසානේ. පාඩුවේ හිටියානම් මෙහෙම වෙන්නේ නෑනී.![]()
සරත්ගෙන් මේ රටේ ප්රගතිශිලී බලවේග වලින් ලොකු ඉල්ලීමක් තිබුනා කොටින්ගෙන් අපිව බේරාගත්තා.
මේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්රිකා.

This is what Ponseka family really did. Pilfered money from weapon deals, and this is what they have......
![]()
aparade muwa hamuda pathi kale netteමේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්රිකා.
ඔව් සරත් ෆොන්සෙක පඩුවෙ හිටියනම් තාම කොටි වැඩ පෙන්නනවා