සරත් සිරගත කිරීම පවක්-රනිල් වික්‍රමසිංහ
ෆොන්සේකා හිරකරගෙන සිටීම විශාල පාපකර්මයක්’ – රනිල් ඇමරිකාවේදී කියයි
June 29, 2011 at 12:15 pm | Lanka C News.
තිස්වසරක ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමට දිවිහිමියෙන් සටන් කරමින් මව්බිමට නිදහස උදාකරදුන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා රාජපක්ෂ ආණ්ඩුව විසින් සිරගත කොට ඇති බවත්, ඔහු මෙසේ හිරකරගෙන සිටීම විශාල පාපකර්මයක් බවත්, එම පාපය නුදුරු අනාගතයේදීම මුළු රටටම විදීමට සිදුවන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික සභා සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකානු සංචාරයක නිරත වන අතරතුර එරට එජාප ක්‍රියාකාරීන් පිරිසක් හමුවෙමිනි
ෆොන්සේකා හිරකරගෙන සිටීම විශාල පාපකර්මයක්’ – රනිල් ඇමරිකාවේදී කියයි
June 29, 2011 at 12:15 pm | Lanka C News.
ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික සභා සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකානු සංචාරයක නිරත වන අතරතුර එරට එජාප ක්‍රියාකාරීන් පිරිසක් හමුවෙමිනි
ah dan ITN eke wimasuma balannone 