සරත් සිරගත කිරීම පවක්-රනිල් වික්‍රමසිංහ

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සරත් සිරගත කිරීම පවක්-රනිල් වික්‍රමසිංහ

ෆොන්සේකා හිරකරගෙන සිටීම විශාල පාපකර්මයක්’ – රනිල් ඇමරිකාවේදී කියයි
June 29, 2011 at 12:15 pm | Lanka C News.

ranil-wikrama.jpg
තිස්වසරක ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමට දිවිහිමියෙන් සටන් කරමින් මව්බිමට නිදහස උදාකරදුන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා රාජපක්‍ෂ ආණ්ඩුව විසින් සිරගත කොට ඇති බවත්, ඔහු මෙසේ හිරකරගෙන සිටීම විශාල පාපකර්මයක් බවත්, එම පාපය නුදුරු අනාගතයේදීම මුළු රටටම විදීමට සිදුවන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර තිබේ.
ඔහු මේ බව ප‍්‍රකාශ කොට ඇත්තේ වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික සභා සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකානු සංචාරයක නිරත වන අතරතුර එරට එජාප ක‍්‍රියාකාරීන් පිරිසක් හමුවෙමිනි

  • Like
Reactions: hcf

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජනරාල් සිරගත කිරිමේ පාපයට මහින්ද සහ ඝෝඨාභය යන මහත්වරු වන්දි ගෙවනවා ඉතා ඉක්මනින් ලාංකිකයන්ට බලා ගත හැකි වෙනු ඇත.දිට්ඨ ධම්ම වේදනිය කර්ම ඔවුන්ට පල දෙනු ඇත.මේ වෙනවිටත් ඇමරිකාව, යුරෝපය ප්‍රමුඛ බටහිර ජාතීන් සහ එක්සත් ජාතීන් මහින්ද සහ ඝෝඨාභය සිරකරුවන් ලෙස හේග් නුවරට ගෙන යෑමට මූලික පියවරවල් අරඹා ඇත.චැනල්4 සහ දරුස්මාන් වාර්තා හරහා අපි දකින්නේ ඒවාය.
රාජපක්ෂවරු මේ වසර අවසානයට පෙර ලාන්කීය දේශපාලනයෙන් ඉවත් වී යනු ඇත.
 
ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
ජනරාල් සිරගත කිරිමේ පාපයට මහින්ද සහ ඝෝඨාභය යන මහත්වරු වන්දි ගෙවනවා ඉතා ඉක්මනින් ලාංකිකයන්ට බලා ගත හැකි වෙනු ඇත.දිට්ඨ ධම්ම වේදනිය කර්ම ඔවුන්ට පල දෙනු ඇත
 
ufo218

Member
Oct 29, 2010
1,435
48
0
hamathanama innawa anywhere
ජනරාල් සිරගත කිරිමේ පාපයට මහින්ද සහ ඝෝඨාභය යන මහත්වරු වන්දි ගෙවනවා ඉතා ඉක්මනින් ලාංකිකයන්ට බලා ගත හැකි වෙනු ඇත.දිට්ඨ ධම්ම වේදනිය කර්ම ඔවුන්ට පල දෙනු ඇත
ahama weida ..........
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්තටම ලොකු පවක්... පව ටිකක් හරි අඩු කරගන්න දැන්වත් නිදහස් කරන්න..
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    mee

    meka bump kala kiyala -rep dila ne ban mata :D :D :D :D :D

    සරත් සිරගත කිරීම... 06-29-2011 03:46 PM bump
    දුමින්ද සිල්වා සහ සරත්... 06-27-2011 12:25 PM LOL
    මේජර් ජනරාල් ෂවේන්ද්‍ර... 06-23-2011 12:14 AM fonseka makabawiyan..............
    කුඩුදුමින්ද පොලු ගෙනවේ... 06-11-2011 10:12 PM .
     
    • Like
    Reactions: minipura

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජනරාල් සිරගත කිරිමේ පාපයට මහින්ද සහ ඝෝඨාභය යන මහත්වරු වන්දි ගෙවනවා ඉතා ඉක්මනින් ලාංකිකයන්ට බලා ගත හැකි වෙනු ඇත.දිට්ඨ ධම්ම වේදනිය කර්ම ඔවුන්ට පල දෙනු ඇත
    :yes:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ජනරාල් සිරගත කිරිමේ පාපයට මහින්ද සහ ඝෝඨාභය යන මහත්වරු වන්දි ගෙවනවා ඉතා ඉක්මනින් ලාංකිකයන්ට බලා ගත හැකි වෙනු ඇත.දිට්ඨ ධම්ම වේදනිය කර්ම ඔවුන්ට පල දෙනු ඇත

    උබේ කතාව සහතික ඇත්ත.මම වැලිකඩ බන්ධනාගාරය අසලින් උදේ හවස බස් එකේ යද්දි ජෙනරාල් තුමාව හිර කරපු උන්ට සාප තියනවා බන්.සත්‍ය කවදා හෝ ජයගන්නවා
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    උබේ කතාව සහතික ඇත්ත.මම වැලිකඩ බන්ධනාගාරය අසලින් උදේ හවස බස් එකේ යද්දි ජෙනරාල් තුමාව හිර කරපු උන්ට සාප තියනවා බන්.සත්‍ය කවදා හෝ ජයගන්නවා

    rajapaksha hatikarema me raten turan wewa...