හරි ඉතින් උබ ඉස්සෙල්ල කියහන්කො බලන්න. පොත් වලින් බලන්නෙත් නැතුව කගෙන්වත් අහන්නෙත් නැතුව.![]()
මල්ලි නිකන් පිස්සු දොඩවන්න එපා රටක ජාතික ගීයක් හදන්නේ . ඒ රටට ගැලපෙන්න ,
රටේ මිනිස්සුන්ගේ ජාතික අභිමානය වැඩිවෙන්න .
උඹට එක හොද නැ කියන්නේ උඹේ නහරවල ලොකු අවුලක් එක තාම ඔය පෙන්නේ කමෙන්ට් වලින් ....



































