සරත් ෆොන්සේකාව අත් අඩංගුවට

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ජනාධිපති රටේ නැති අවස්ථාවකදී ජෙනරාල් ෆොන්සේකා හමුදා අත් අඩංගුවට
(ලංකා ඊ නිව්ස් 2010.පෙබ.08.සවස 10.00* ශ‍්‍රී ලංකා ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද රාත‍්‍රී තවත් දේශපාලන පක්‍ෂ නායකයන් සමග සාකච්ඡුාවක සිටියදී හමුදා අත් අඩංගුවට ගැණින. හමුදාව හා හමුදා පොලීසිය පැමිණ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කෙරිණ.

ජෙනරාල් වරයා හමුදා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී මනෝ ගනේෂන්, සහ රාවුෆ් හකීම් යන මහත්වරු සමග සාකච්ඡුාවක යෙදී සිට ඇත.

ජෙනරාල් වරයා අත් අඩංගුවට ගැනීමට පැමිණි හමුදා කණ්ඩායමට අණ දී ඇත්තේ බි‍්‍රගේඩියර් මානවඩු නම් නිලධාරියෙකු බව කියැවේ. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වන දා ජෙනරාල්වරයා නැවතී සිටි හෝටලය වටලා සිටි හමුදා කණ්ඩායමට අණදුන්නේද මෙම බි‍්‍රගේඩියර්වරයාම බවද වාර්තා වේ.

මෙම අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජය පවසන්නේ ෆොන්සේකා මහතා හිටපු හමුදාපතිවරයා ලෙස ආරක්‍ෂක මණ්ඩල රැුස්වීම් වලට සහභාගී වෙමින් එහිදී රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගත් තීරණ මහජනතාව අතරට විවෘත ලෙස ගෙන යාම මෙසේ අත් අඩංගුවට ගැනීමට හේතු වූ බවයි.

විශ‍්‍රාම ලත් හමුදා නිලධාරියකු හමුදාව විසින් හමුදා නීතිය අනුව අත් අඩංගුවට ගැනීම පවතින නීතිය අනුව වරදක් නොවේදැයි ලංකා ඊ නිව්ස් නව හමුදා ප‍්‍රකාශක ප‍්‍රසාද් සමරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ එය හෙට අධිකරණය විසින් විසඳනු ඇති බවයි.

දෙමළ ඊලාම් ත‍්‍රස්තවාදය හා විවෘතව සටන් කර එය ජයගත් හිටපු හමුදාපතිවරයා ජාතික විරයෙකු ලෙස සලකා සිටියදී පැමිණි ජනාධිපතිවරණයේදී රාජ්‍ය නායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඡුන්ද සටනට පැමිණීම හේතුවෙන් පවතින රජයේ වෛරයට ඔහු පාත‍්‍ර විය.

හිටපු හමුදා වීරයා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රුසියාවේ සංචාරයක යෙදී සිටින අතර මානව හිමිකම් පිළිබඳ ඇමැති මහින්ද සමරසිංහ මහතා හෙට ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් දේශනයක් කිරීමට නියමිතව සිටීමද විශේෂත්වයකි.
 
Eranga_17

Member
Oct 10, 2007
435
1
0
Colombo
Suba anagathayak ape ratata

From: defence.lk
යුද හමුදා නීතිය කඩකිරීමි සම්බන්ධයෙන් ‍ජෙනර‍ාල් සරත් ෆොන්සේකා යුද හමුදා අත්අඩංගුවට

හිටපු යුද හමුදාපති ජෙනර‍ාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (පෙබරවාරි 08) යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ‍ජෙනරාල් ලක්ෂ්මන් හුලුගල්ල මහතා පවසයි.

පවතින රජයට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම සහ යුද හමුදා නීතිය කඩකිරීම යන කරුණු මත ‍ෙජනරාල් ෆොන්සේකා ඔහුගේ කොළඹ පිහිටි කාර්යාලයේදී අත්අඩංගුවට ගනූ ලැබූ බව ලක්ෂ්මන් හුලුගල්ල මහතා වැඩිදුරටත් පැවසීය.
 
Heshanck93

Active member
  • Apr 26, 2007
    3,739
    22
    38
    33
    ඔහුහේ පෞද්ගලික පළිගැනීමේ චේතනාව නියා SF මේ රටට කළ හානියට අනිවාර්යයෙන් ඔහු දඩුවම් ලැබිය යුතුයි!!!!

    :yes::yes::yes::yes:
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    20243_1319786804101_1513734012_827293_4128376_n.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    meke inna harakunta owa kiyala wadak na ban. oya wage post danne lankawe tv channel walin SIRASA witharak pena ratata hena gahuwath kamak na bada pirenawa nam kiyala hithana me rata winasa karanna bahutharak innawa kiyala mawa pana suluthara pirisak ban. un internet walin witharak raga panna danna kalakanniyo tikak spam kara kara inna natta nathi ballo tikak ban

    බලන්න එතනදිත් එකාධිපති වාදයනේ තියෙන්නේ, ඇයි මුලු හමුදාවම ගෝඨාභයගේද..මෙතනදි චෝදනාව තියෙන්නේ ගොඨාභයටයි නැතුව හමුදාවට නෙමෙයි.මේගොල්ලෝ කරන්නේ පාවාදිම,දේශද්‍රොහි වැනි වචන යොදාගෙන මෝඩ මිනිස්සුන්ගෙන් ඇත්ත වසන් කරලා තමන්ගේ වැරදි වහගන්න උත්සහ කරන එක.අපි සිරස විතරක් නෙමෙයි හැම චැනල් එකක්ම බලනවා,මට පේන විදිහට සහෝදරයා තමයි එක චැනල් එකකට විතරක් සීමා වෙලා තියෙන්නේ..බඩ ගැන කතා කරනවනම් බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඉස්සෙල්ලා මිනිස්සුන්ට කන්න දීලා තමයි බන කියන්න පටන් ගත්තේ.
     
    A budu hamduruwange kaalene .....
     
    බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් හිටියෙ අපි වගේ මිනිස්සුමනේ,ඇයි දැන් ඉන්න මිනිස්ස්සුන්ට බඩවල් නැද්ද,.උන් ඔක්කොම රහත් වෙලාද
     
    Last edited:

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    HAHAHAAH

    SEE THIS
    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml

    හා හා ෆොන්සේකා රටට එරෙහිව සාක්කි දුන්නොත් මොකද වෙන්නේ? මේ රටට සම්බාධක පැනවෙනවා!!!!!!! මේ රටේ නිෂ්පාදන වල ට එරෙහිව සම්බාධක එනවා... එතකොට ෆොන්සේකා උඹල ට කන්න දෙයි! තණකොළ!!!!!!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බලන්න එතනදිත් එකාධිපති වාදයනේ තියෙන්නේ, ඇයි මුලු හමුදාවම ගෝඨාභයගේද..මෙතනදි චෝදනාව තියෙන්නේ ගොඨාභයටයි නැතුව හමුදාවට නෙමෙයි.මේගොල්ලෝ කරන්නේ පාවාදිම,දේශද්‍රොහි වැනි වචන යොදාගෙන මෝඩ මිනිස්සුන්ගෙන් ඇත්ත වසන් කරලා තමන්ගේ වැරදි වහගන්න උත්සහ කරන එක.අපි සිරස විතරක් නෙමෙයි හැම චැනල් එකක්ම බලනවා,මට පේන විදිහට සහෝදරයා තමයි එක චැනල් එකකට විතරක් සීමා වෙලා තියෙන්නේ..බඩ ගැන කතා කරනවනම් බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඉස්සෙල්ලා මිනිස්සුන්ට කන්න දීලා තමයි බන කියන්න පටන් ගත්තේ.
    උන්නැහේ පොඩ්ඩක් ඇස් දෙක පිහදාල බලන්නකො මේ වාර්තාවෙ හැටියට ජෙනරල් කාට විරුද්ධවද සාක්කි දෙන්න හදන්නෙ කියලා ... මේකෙන් නරක නාමෙ එන්නෙ ගෝථාට විතරක් නෙමෙයි මුළු ලංකාවටම :no:
    Sri Lanka's former military commander says that he is prepared to give evidence in an international court on war crime charges against Sri Lanka.
    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    SEE THIS
    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml

    හා හා ෆොන්සේකා රටට එරෙහිව සාක්කි දුන්නොත් මොකද වෙන්නේ? මේ රටට සම්බාධක පැනවෙනවා!!!!!!! මේ රටේ නිෂ්පාදන වල ට එරෙහිව සම්බාධක එනවා... එතකොට ෆොන්සේකා උඹල ට කන්න දෙයි! තණකොළ!!!!!!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රටට නෙමෙයි චෝදනාව, තනි පුද්ගලයෙක්ට
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උන්නැහේ පොඩ්ඩක් ඇස් දෙක පිහදාල බලන්නකො මේ වාර්තාවෙ හැටියට ජෙනරල් කාට විරුද්ධවද සාක්කි දෙන්න හදන්නෙ කියලා ... මේකෙන් නරක නාමෙ එන්නෙ ගෝථාට විතරක් නෙමෙයි මුළු ලංකාවටම :no:

    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml

    මේකත් පොඩ්ඩක් බලන්නකෝ
    "I am not going to save anyone who has committed war crimes"
    Did he ever mention about the whole country?
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    රටට නෙමෙයි චෝදනාව, තනි පුද්ගලයෙක්ට

    දන්න තරම තමයි!!!ලිබියාව දන්නවද? ඒකේ ගඩාෆි කරපු වැරදි නිසා මුළු ලිබියාව ට ම සම්බාධක වැටුණා!!!!
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දන්න තරම තමයි!!!ලිබියාව දන්නවද? ඒකේ ගඩාෆි කරපු වැරදි නිසා මුළු ලිබියාව ට ම සම්බාධක වැටුණා!!!!

    මෙතන වරද තියෙන්නේ war crimes සම්බ්න්ධයෙන්
     
    Heshanck93

    Active member
  • Apr 26, 2007
    3,739
    22
    38
    33
    රටට නෙමෙයි චෝදනාව, තනි පුද්ගලයෙක්ට

    :no::no::no:
    Naraka Naamaya enne mulu ratatama..
    and ubala dannawane Europe and America wala parayo balang inne apita waradenakang...mokada MR unta nawune nathi hinda...
    Eka nisa SF karapu wade waradi