සරත් ෆොන්සේකා නැතුව යුද්ධේ කරානම්

සරත් ෆොන්සේකා නැතුව යුද්ධේ කරානම් මොනා වෙලා ඇතිද සිංහලු ?


  • Total voters
    161

topkollek

Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජයග්‍රහණයට තාත්තල ගොඩක් ඉන්නව. පරාජයට කවුරුත් නෑ. දැන් බලපන් මේ පොහොර ප්‍රශ්නෙ. හරි ගියානම් ගෝට ඇවිත් ලකුණු දාගන්නව. දැන් හිකිල තියන නිසා පඹයෙක්වත් නෑ වගකියන්න
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඉන්දියාවෙන් ඇවිත් පරිප්පු දාලා යනකල් කොටි ඇවිත් සරම උස්සලා පස්ස පෙන්නලා යනකල් ෆොන්සේකාටත් බලන් ඉන්න තමයි වෙන්නේ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Monawa wennada nana oka ochara kal army eke pol gewada,,,, Kohomath gahanawa...


    උබට මතකද යහපලාන කාලේ ෆොන්සේකා මහත්තයා වනජීවී ඇමති වෙලා අලි අල්ලන්න ගිහින් නා ගත්ත විදිය මයිත්‍රී ගෙන් එක කෝල් එකයි මු බැන බැන යනවා

    hirashgeff එත් බැලුවා මොකද මේ එකපාර පිකප් වෙලා ඔර්ජිනල්පො එකෙන්ම පොස්ට් දාගෙන යන්නේ කියලා හිතුවේ චන්දෙ ලං වෙලා නිසා ආයේ ඇක්ටිව් වෙලා කියලා ඊට පස්සේ තමයි මතක් වුනේ රාජිතගේ වලිය :rofl: :rofl: හොදයි හොදයි​

    ------ Post added on Oct 19, 2021 at 1:20 PM
     
    • Like
    Reactions: sakuntha1996

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    කොහොමත් ගහනවා
    ගත වුන කාලය වැඩි වෙන්න තිබුන. සෑහෙන්න කාලයක් යුද්දේ ඇදෙන්න තිබ්බා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    karuna-mahinda.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @Hyaenidae නොදනී.. ඒ උනත් සජිත් දිනුවනම් දැන් රටේ තත්වේ දින වකවානුත් එක්ක කියයි.. ලොල්
    සිරාවට බන් :lol: :lol: :lol:

    බයියො දෙන ටෝක් දැක්කම හිනත් යනව.

    ෆොන්සේකා නැතුවත් ගහන්න තිබ්බලු
    ඒ විදියට බලද්දි මහින්ද නැතුවත් ගහන්න තිබ්බ.
    හැබැයි ඒ වෙනකල් ගහගන්නත් බැරි උනා.
    ජෙප්පො බල කරේ නැත්තං ඒකත් නෑ.
    සිංහල උරුමය ඇවිල්ල ඇවිස්සුවෙ නැත්තං ජෙප්පො ඕක ගනන් ගන්නෙත් නෑ.

    ඒ මොහොතේ රටේ වාසනාවට අදාල උන් එකතු වෙලා වැඩේ ඉවර කරා. ඒ වගේ එකතුවිල්ලක් ආයෙ මලාට එන්නෙ නෑ.

    ඒ සෙට් එක එකතු උනේ නැත්තම් ගෝල් ෆේස් එකේ තමයි සටන ඉවර වෙන්නෙ. ඒ සෙට් එකේ එවුන් වෙන වෙනම ගත්තම උන්ගේ ගොං බූරු වැඩ දකිද්දි තේරෙනව.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්ඩුව තනියෙම කලෙත් නැහැ ෆොන්සේකා තනියෙම කලෙත් නැහැ.ඒ දෙය සාමුහික ක්‍රියාකාරකමක්.

    ඒ වගේම ඒක රට කරන්න සුදුසු කමකුත් නෙමෙයි (පේනවනේ දැන් ඉන්න කෙනා ) .
    සරත් ෆෝන්සේකා, මහින්ද, ගෝඨා, කරන්නාගොඩ වගේ මේ හෑමෝම තමන්ට අදාල කාර්යය කලා. මේ එක්කෙනෙක් වත් නෑතිව මේක ගොඩ දාගන්න අමාරු වෙනවා. මහින්දගේ ආණ්ඩුවක් නොතිබ්බා නම් සරත් ෆෝන්සේකා හමුදාපති නොවුනා නම් අපිට සෑහෙන්න අමාරු වෙනවා.. ඒ විතරක් නෙමේ පහල දේවල් නොවුනා නම් කවදාවත් යුද්දේ දිනන්න වෙන්නේ නෑ


    රජීව් ගාන්ධිට බෝම්බේ නොගෑහුවා නම්.. එහෙනම් ඉන්දියාව කීයටවත් ඔය යුද්ධේ ඉවර කරන්න දෙන්නේ නෑ. අනිවා ලන්කාව කෑලි වලට කඩනවා

    කරුණා අම්මාන් නොකෑඩුවා නම්.. කරුණා කෑඩුන එකෙන් කොටින්ට පිරිස් බලය සෑහෙන්න නෑති වුනා. ඒ වගේම හොදම තිරිසන්නු හිටියේ කරුණා එක්ක. උන්ව නෑති වුනා වගේම කරුණාගේ යුද රහස් හමුදාවට මාර වටිනවා

    දීර්ඝ කාලයක් තිස්සේ දෙමල මිනිස්සු වින්ද දුක් කන්ද... කොටින්ගේ ප්‍රදේශ වල හිටපු මිනිස්සු පුදුම දුකක් විදලා තියෙනවා.. ඒ මිනිස්සුන්ගේ සහයත් අඩු වෙලා තිබ්බේ.

    චීනයේ ප්ලෑන් වල ලන්කාව මර්මස්තානයක් වීම...........
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    කලින් ආණ්ඩුවෙ කරපු උන්ට වඩා මුන් හොඳට කලා කියන එක වැඩක් නෑ මචන්. ඔයා කියන එකේ වැරැද්දක් නෑ.
    ඒත් ඔයිට වඩා උන්ට හොඳට කරන්න තිබ්බ. මුන් හිතන්නෙ මේ ආණ්ඩුව ලැබුන වෙලේ උපරිම කාල දාන්න. නැතුව රට දියුණු කරල තමනුත් දියුණු වෙන්න නෙමේ. මොල 7 ගෙනාවට රටට මිනිසුන්ට වැඩක් උනාද. 20 සම්මත කලා මොකද කලේ 2/3 අරන්. නායකයට ඔයිට වඩා බලයක් තියෙනව. සිරිසේන ඊට වඩා හොඳට කලා. ඥාණ අක්ක පස්සෙ යනව දේශපාලන තීරණ ගන්න. රටේ නීති රීති සම්පාදනය කරන තැන උසාවියෙන් එල්ලුම් ගහ නියම උන උන් තීරණ ගන්නව.
    දැන් ඉන්න විපක්ෂෙ උන්ගෙ වැඩේ හරියට කරන්නෙ නෑ. රනිල් විපක්ෂෙ කරපු කාලෙ උන් මාර විදියට force කලා ආණ්ඩුවට. දැන් ඒකත් මිනිස්සු කරන්නෙ.
    මොල හත න්ම් මිනිස්සු හදා ගත්ත අටවගත්ත විගඩම්කතා නෙ. බැසිල් ගැන නම් මගෙත් විවේචනයක් තියෙනවා. ඒත් බලය හරියට පාවිච්චි කරන්නෙ නෑ... බලාපොරොත්තුත උන හැම්දේම නැතත් මේ තරමට හරි කරපු එක මේ විදිහෙ මිනිස්සු එක්ක සතුටු වෙන්න ඔනි. සිරා ගැන් ඔයා දන්න තරම මදි.. නිකමට හිතන්න ඇස්බැස්ටෝස් කේස් එක... ඕස්ට්‍රේලියාවෙ අල්ලස් චෝදනාව ගැන ලෝකෙටම පදිරි වෙච්ච බරපතල කාරණා දෙකක් විතරයි, අනික සහරාන්ගෙ සිද්ධියෙදි හැසිරීම, ව්‍යවස්ථා සංශෝධන වලට පක්ෂ උන එව්ව ගැන දැනුමෙන් මැනගන්න පුළුවන් සිරාගෙ කෙරුවාව... එල්ලුම් ගහ නියම වෙලා නීති තීන්දු ගන්න එක ගැන නම් දන්නෙ නෑ. උඹ එව්ව දන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවෙද බම්😂😂😂
    අදෘශ්‍යමාන බලවේග පස්සෙ යන උන් එකෙක් දෙන්නෙක් නෙමෙයි ඉන්නෙ, එව්ව අදහන එක පුද්ගලිකයි... අපට අදාළ වෙන්නෙ පාලනය කරන විදිහ මිසක් ඒකට කාගෙන්ද ඇහුවෙ කියන එක නෙමෙයි නෙ...
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මොල හත න්ම් මිනිස්සු හදා ගත්ත අටවගත්ත විගඩම්කතා නෙ. බැසිල් ගැන නම් මගෙත් විවේචනයක් තියෙනවා. ඒත් බලය හරියට පාවිච්චි කරන්නෙ නෑ... බලාපොරොත්තුත උන හැම්දේම නැතත් මේ තරමට හරි කරපු එක මේ විදිහෙ මිනිස්සු එක්ක සතුටු වෙන්න ඔනි. සිරා ගැන් ඔයා දන්න තරම මදි.. නිකමට හිතන්න ඇස්බැස්ටෝස් කේස් එක... ඕස්ට්‍රේලියාවෙ අල්ලස් චෝදනාව ගැන ලෝකෙටම පදිරි වෙච්ච බරපතල කාරණා දෙකක් විතරයි, අනික සහරාන්ගෙ සිද්ධියෙදි හැසිරීම, ව්‍යවස්ථා සංශෝධන වලට පක්ෂ උන එව්ව ගැන දැනුමෙන් මැනගන්න පුළුවන් සිරාගෙ කෙරුවාව... එල්ලුම් ගහ නියම වෙලා නීති තීන්දු ගන්න එක ගැන නම් දන්නෙ නෑ. උඹ එව්ව දන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවෙද බම්😂😂😂
    අදෘශ්‍යමාන බලවේග පස්සෙ යන උන් එකෙක් දෙන්නෙක් නෙමෙයි ඉන්නෙ, එව්ව අදහන එක පුද්ගලිකයි... අපට අදාළ වෙන්නෙ පාලනය කරන විදිහ මිසක් ඒකට කාගෙන්ද ඇහුවෙ කියන එක නෙමෙයි නෙ...
    :rofl: