ජයග්‍රහණයට තාත්තල ගොඩක් ඉන්නව. පරාජයට කවුරුත් නෑ. දැන් බලපන් මේ පොහොර ප්‍රශ්නෙ. හරි ගියානම් ගෝට ඇවිත් ලකුණු දාගන්නව. දැන් හිකිල තියන නිසා පඹයෙක්වත් නෑ වගකියන්න
හොදයි හොදයිසිරාවට බන්@Hyaenidae නොදනී.. ඒ උනත් සජිත් දිනුවනම් දැන් රටේ තත්වේ දින වකවානුත් එක්ක කියයි.. ලොල්

සරත් ෆෝන්සේකා, මහින්ද, ගෝඨා, කරන්නාගොඩ වගේ මේ හෑමෝම තමන්ට අදාල කාර්යය කලා. මේ එක්කෙනෙක් වත් නෑතිව මේක ගොඩ දාගන්න අමාරු වෙනවා. මහින්දගේ ආණ්ඩුවක් නොතිබ්බා නම් සරත් ෆෝන්සේකා හමුදාපති නොවුනා නම් අපිට සෑහෙන්න අමාරු වෙනවා.. ඒ විතරක් නෙමේ පහල දේවල් නොවුනා නම් කවදාවත් යුද්දේ දිනන්න වෙන්නේ නෑඅන්ඩුව තනියෙම කලෙත් නැහැ ෆොන්සේකා තනියෙම කලෙත් නැහැ.ඒ දෙය සාමුහික ක්‍රියාකාරකමක්.
ඒ වගේම ඒක රට කරන්න සුදුසු කමකුත් නෙමෙයි (පේනවනේ දැන් ඉන්න කෙනා ) .
මොල හත න්ම් මිනිස්සු හදා ගත්ත අටවගත්ත විගඩම්කතා නෙ. බැසිල් ගැන නම් මගෙත් විවේචනයක් තියෙනවා. ඒත් බලය හරියට පාවිච්චි කරන්නෙ නෑ... බලාපොරොත්තුත උන හැම්දේම නැතත් මේ තරමට හරි කරපු එක මේ විදිහෙ මිනිස්සු එක්ක සතුටු වෙන්න ඔනි. සිරා ගැන් ඔයා දන්න තරම මදි.. නිකමට හිතන්න ඇස්බැස්ටෝස් කේස් එක... ඕස්ට්‍රේලියාවෙ අල්ලස් චෝදනාව ගැන ලෝකෙටම පදිරි වෙච්ච බරපතල කාරණා දෙකක් විතරයි, අනික සහරාන්ගෙ සිද්ධියෙදි හැසිරීම, ව්‍යවස්ථා සංශෝධන වලට පක්ෂ උන එව්ව ගැන දැනුමෙන් මැනගන්න පුළුවන් සිරාගෙ කෙරුවාව... එල්ලුම් ගහ නියම වෙලා නීති තීන්දු ගන්න එක ගැන නම් දන්නෙ නෑ. උඹ එව්ව දන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවෙද බම්කලින් ආණ්ඩුවෙ කරපු උන්ට වඩා මුන් හොඳට කලා කියන එක වැඩක් නෑ මචන්. ඔයා කියන එකේ වැරැද්දක් නෑ.
ඒත් ඔයිට වඩා උන්ට හොඳට කරන්න තිබ්බ. මුන් හිතන්නෙ මේ ආණ්ඩුව ලැබුන වෙලේ උපරිම කාල දාන්න. නැතුව රට දියුණු කරල තමනුත් දියුණු වෙන්න නෙමේ. මොල 7 ගෙනාවට රටට මිනිසුන්ට වැඩක් උනාද. 20 සම්මත කලා මොකද කලේ 2/3 අරන්. නායකයට ඔයිට වඩා බලයක් තියෙනව. සිරිසේන ඊට වඩා හොඳට කලා. ඥාණ අක්ක පස්සෙ යනව දේශපාලන තීරණ ගන්න. රටේ නීති රීති සම්පාදනය කරන තැන උසාවියෙන් එල්ලුම් ගහ නියම උන උන් තීරණ ගන්නව.
දැන් ඉන්න විපක්ෂෙ උන්ගෙ වැඩේ හරියට කරන්නෙ නෑ. රනිල් විපක්ෂෙ කරපු කාලෙ උන් මාර විදියට force කලා ආණ්ඩුවට. දැන් ඒකත් මිනිස්සු කරන්නෙ.
මොල හත න්ම් මිනිස්සු හදා ගත්ත අටවගත්ත විගඩම්කතා නෙ. බැසිල් ගැන නම් මගෙත් විවේචනයක් තියෙනවා. ඒත් බලය හරියට පාවිච්චි කරන්නෙ නෑ... බලාපොරොත්තුත උන හැම්දේම නැතත් මේ තරමට හරි කරපු එක මේ විදිහෙ මිනිස්සු එක්ක සතුටු වෙන්න ඔනි. සිරා ගැන් ඔයා දන්න තරම මදි.. නිකමට හිතන්න ඇස්බැස්ටෝස් කේස් එක... ඕස්ට්‍රේලියාවෙ අල්ලස් චෝදනාව ගැන ලෝකෙටම පදිරි වෙච්ච බරපතල කාරණා දෙකක් විතරයි, අනික සහරාන්ගෙ සිද්ධියෙදි හැසිරීම, ව්‍යවස්ථා සංශෝධන වලට පක්ෂ උන එව්ව ගැන දැනුමෙන් මැනගන්න පුළුවන් සිරාගෙ කෙරුවාව... එල්ලුම් ගහ නියම වෙලා නීති තීන්දු ගන්න එක ගැන නම් දන්නෙ නෑ. උඹ එව්ව දන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවෙද බම්
අදෘශ්‍යමාන බලවේග පස්සෙ යන උන් එකෙක් දෙන්නෙක් නෙමෙයි ඉන්නෙ, එව්ව අදහන එක පුද්ගලිකයි... අපට අදාළ වෙන්නෙ පාලනය කරන විදිහ මිසක් ඒකට කාගෙන්ද ඇහුවෙ කියන එක නෙමෙයි නෙ...
