බැරි වෙලාවත් උනොත්....

පාර්ලිමේන්තුව එදිනම විසුරවයිද නැද්ද...

  • පාර්ලිමේන්තුව විසුරවල මහමැතිවරණයක් කැඳවනව

    Votes: 47 87.0%
  • පාර්ලිමේන්තුව තියාගෙන දැනට ඉන්න තමන්ට ගැලපෙන අය එක්ක තාවකාලික ආණ්ඩුවක් කරනව

    Votes: 7 13.0%
  • පාර්ලිමේන්තුව තියාගෙන මේ ඉන්න අය එක්කම ආණ්ඩුව ඉදිරියට ගෙනියනව

    Votes: 0 0.0%

  • Total voters
    54
  • Poll closed .

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    විසුරුවල දවස් 52ක් ඇතුලෙ පාර්ලිමේන්තුවක් පිහිටවන්න ඕනෙ. බොහෝදුරට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අලුත් පාර්ලිමේන්තුවක් ඒවි.

    බැරි වෙලාවත් මෙහෙම උනොත් ,

    ජනාදිපති විතරක් තිබිල පාර්ලිමේන්තු බලය ආවේ නැත්නම් මොකද වෙන්නේ ?

    ඊට පස්සේ ආණ්ඩු බලයේ ඉන්න උන් ගෙන්වා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් .
    දැන් අනුර්යා ඒකට කැමති කිව්වා නේ . ඌ ඒ වගේ වෙලාවක විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරයි ද ? :rofl:
    ජනාධිපති බලය තියන පක්ෂෙම තමා පාර්ලිමේන්තුව පිහිටවන්නෙ. මිනිස්සු කොහොමත් ඡන්දෙ දෙන්නෙ ජනාධිපති ඉන්න පක්ෂෙට.
    ------ Post added on Aug 21, 2024 at 8:53 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    විසුරුවල දවස් 52ක් ඇතුලෙ පාර්ලිමේන්තුවක් පිහිටවන්න ඕනෙ. බොහෝදුරට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අලුත් පාර්ලිමේන්තුවක් ඒවි.
    ඒක මාලිමාවට 2/3ක බලයක් ලැබෙන පාර්ලිමේන්තුවක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,680
    113
    එකමත් එක රටක
    ජනාධිපති බලය තියන පක්ෂෙම තමා පාර්ලිමේන්තුව පිහිටවන්නෙ. මිනිස්සු කොහොමත් ඡන්දෙ දෙන්නෙ ජනාධිපති ඉන්න පක්ෂෙට.
    එහෙම මගුලක් වෙන්නේ නෑ බන් මේ පාර .
    පාර්ලිමේන්තු වට මන්ත්රිලා එන්නේ මනාප ක්‍රමයට . මනාප දෙන්නේ ඒ ඒ ප්‍රදෙශේ ඉන්න උන්ට .
    එතකොට අනිත් පක්ෂ වලින් බහුතර එකතුවක් ඉද්දි උන් ටික එකතු වෙලා ආණ්ඩුවක් හදන්න පුලුවන් ඇතුලේ සන්දානයක් ගහල .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    එහෙම මගුලක් වෙන්නේ නෑ බන් මේ පාර .
    පාර්ලිමේන්තු වට මන්ත්රිලා එන්නේ මනාප ක්‍රමයට . මනාප දෙන්නේ ඒ ඒ ප්‍රදෙශේ ඉන්න උන්ට .
    එතකොට අනිත් පක්ෂ වලින් බහුතර එකතුවක් ඉද්දි උන් ටික එකතු වෙලා ආණ්ඩුවක් හදන්න පුලුවන් ඇතුලේ සන්දානයක් ගහල .
    බලමුකෝ ඉතිං නේද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,680
    113
    එකමත් එක රටක
    බලමුකෝ ඉතිං නේද
    ඒකතමයි . බලපං කෝ මනාප වලින් එන විදිය..
    උබට පුලුවන් නම් NPP එකේ 15 දෙනෙක් ගේ නම් කියපන් ආණ්ඩුවක පාර්ලිමේන්තුවේ ඉන්න . එහෙම මිනිස්සු එකපාර ගිහින් නොදන්නම උන්ට මනාප දෙන්නේ නෑ බන් . අනික මේ වගේ තුනට කැඩිලා චන්ද එන ජනාදිපතිවරණයක මහා මැතිවරණෙ ඕක 4-5ට කැඩිලා එන්නේ .
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ජොලි සීය දිනුවොත් විසුරුවන්නේ නෑ. ජනමතවිචාරණයක් ගෙනත් පාර්ලිමේන්තුව 2030 වෙනකං ඇදගෙන යනවා. සජියගේ පැත්තට ගිය මන්ත්‍රී හැත්තත් රනිලට හේත්තු වෙලා ආපහු 2/3 හදලා දෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ

    මේ අහන්නෙ දැනට පාර්'ලිමේන්තුවෙ බහුතර වාසියක් නැති කෙනෙක් ජනාධිපති උනොත් කියල මචං
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    This is a classic example easily explains none of the candidates can or have the ability to change the system :lol:

    JVP kiyanneth parana system eke kotasak thama kiyana eka 69laksha convert bayyo therum gaththa nam hari

    උඹ කියන්නෙ ප්‍රධාන පක්ෂ දෙකට ඇරෙන්න මේ රටේ වෙන මොකුත් වෙන්නෙ නෑම කියලද. මමත් හිතනව කොස් ගහයි පොල් ගහයි තියෙනකන් මේ රටේ විකල්ප බලයකට යන්න තියෙන ඉඩ අඩුයි කියල. කන්න බොන්න තියෙනකන් මේ රටේ සමස්ත විප්ලවයක් වෙන එකක් නෑ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    සරත් ෆොන්සේකා ජනාධිපති උනොත් සීලරතන ජනාධිපති උනොත් ඕක වෙන්නේ නෑ. ඒ වගේම දිලිත් ජයවීර.

    මෙයාල රනිල් නාමල් ලාගේ ප්‍රොක්සි.

    රනිල් සරත් ෆොන්සේකා දැම්මේ ගම්පහ පුතානෝගෙ චන්දෙ කඩන්න වැඩිම චන්ද දායකයෝ ඉන්නේ ගම්පහ ඔතනින් ලක්ෂයක් වගේ කැඩුනොත් ගොඩ
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බෑ .. ජනාදිපතිට ආණ්ඩුවක් පත් වෙච්ච ගමන් විසුරවන්න බෑ බන් .

    එහෙම එකක් ව්‍යවස්තාවෙ තියෙනවද බන්

    විසුරුවල දවස් 52ක් ඇතුලෙ පාර්ලිමේන්තුවක් පිහිටවන්න ඕනෙ. බොහෝදුරට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අලුත් පාර්ලිමේන්තුවක් ඒවි.

    ජනාධිපති බලය තියන පක්ෂෙම තමා පාර්ලිමේන්තුව පිහිටවන්නෙ. මිනිස්සු කොහොමත් ඡන්දෙ දෙන්නෙ ජනාධිපති ඉන්න පක්ෂෙට.
    ------ Post added on Aug 21, 2024 at 8:53 AM

    මම අහන්නෙ ජනාධිපති පත් වුන ගමන්ම විසුරවයිද කියල
    ------ Post added on Aug 21, 2024 at 9:09 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,680
    113
    එකමත් එක රටක
    එහෙම එකක් ව්‍යවස්තාවෙ තියෙනවද බන්
    මට මතක විදියට අවුරුදු 3කට පස්සේ කැමති දවසක වගේ මොකක් හරි කාලයක් තියනවා එදාට පස්සේ කියලා . චන්දකින් පත් වෙච්ච ගමන් ඌට විසුරවන්න බෑ .
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඒක මාලිමාවට 2/3ක බලයක් ලැබෙන පාර්ලිමේන්තුවක්

    ටච් කරන්න පුලුවන් සීමාවෙ හීන වලට යන එක හොඳයි...

    මට මතක විදියට අවුරුදු 3කට පස්සේ කැමති දවසක වගේ මොකක් හරි කාලයක් තියනවා එදාට පස්සේ කියලා . චන්දකින් පත් වෙච්ච ගමන් ඌට විසුරවන්න බෑ .

    පාර්'ලිමේන්තුවෙ අවුරුදු 3 පැනල ඉවරනෙ
    ------ Post added on Aug 21, 2024 at 9:12 AM
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට මතක විදියට අවුරුදු 3කට පස්සේ කැමති දවසක වගේ මොකක් හරි කාලයක් තියනවා එදාට පස්සේ කියලා . චන්දකින් පත් වෙච්ච ගමන් ඌට විසුරවන්න බෑ .
    පාර්ලිමන්තුවේ අව්රුදු 3කට පස්සෙ තමා ජනාධිපතිට පුළුවන්. පාර්ලිමේන්තුව දැන් 3 පැනලා. ඒක නිසා තමයි අර දවස් වල කතාවක් ගියේ රනිල් ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තුව විසුරුවයි කියලා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    ඒකතමයි . බලපං කෝ මනාප වලින් එන විදිය..
    උබට පුලුවන් නම් NPP එකේ 15 දෙනෙක් ගේ නම් කියපන් ආණ්ඩුවක පාර්ලිමේන්තුවේ ඉන්න . එහෙම මිනිස්සු එකපාර ගිහින් නොදන්නම උන්ට මනාප දෙන්නේ නෑ බන් . අනික මේ වගේ තුනට කැඩිලා චන්ද එන ජනාදිපතිවරණයක මහා මැතිවරණෙ ඕක 4-5ට කැඩිලා එන්නේ .
    සජියල රනිලල හොදට වියදම් කරන් මේ දගලල දගලල කැම්පේන් කරලත්
    අනුර ජනාධිපති උනා කියන්නෙ, පවතින ක්‍රමයට මිනිස්සුන්ගෙ තියන අකමැත්ත තමා ප්‍රකාශ වෙන්නෙ. ඒකත් මීට කලින් තිබ්බ නැති එකක්.

    ඉතිං ජනාධිපතිවරණයකදි එහෙම ඡන්දෙ දාල පවතින ක්‍රමය වෙනස් කරපු මිනිස්සු, ඇයි මේ ආයෙම මොන්ගල් වගේ අනිත් උන්‍ය ඡන්දෙ දාන්නෙ? NPP එකටම තමයි කොහොමත් ඒව වැටෙන්නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    උඹ කියන්නෙ ප්‍රධාන පක්ෂ දෙකට ඇරෙන්න මේ රටේ වෙන මොකුත් වෙන්නෙ නෑම කියලද. මමත් හිතනව කොස් ගහයි පොල් ගහයි තියෙනකන් මේ රටේ විකල්ප බලයකට යන්න තියෙන ඉඩ අඩුයි කියල. කන්න බොන්න තියෙනකන් මේ රටේ සමස්ත විප්ලවයක් වෙන එකක් නෑ

    Bruh we are in 2024 now! not 1960s to do විප්ලව :lol:

    Che Guerra phantasy walatada bun ubala thama yanne ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,914
    113
    දෙහිවල
    පාර්ලිමන්තුවේ අව්රුදු 3කට පස්සෙ තමා ජනාධිපතිට පුළුවන්. පාර්ලිමේන්තුව දැන් 3 පැනලා. ඒක නිසා තමයි අර දවස් වල කතාවක් ගියේ රනිල් ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තුව විසුරුවයි කියලා.
    https://elakiri.com/threads/🔴-පාර්ලිමේන්තුව-විසුරුවන්න-යයි-කොටස්-වෙලදපල-දැවැන්ත-කඩා-වැටීමක.2156100/
     
    • Haha
    Reactions: Challenger SRT8

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    එහෙම එකක් ව්‍යවස්තාවෙ තියෙනවද බන්

    මම අහන්නෙ ජනාධිපති පත් වුන ගමන්ම විසුරවයිද කියල
    ඔවු පත් උන ගමන් විසුරුවයි. ඒකට නීතිමය බාධාවකුත් නෑ
     
    • Like
    Reactions: Nu1Dnk