සරත් ෆොන්සේකා යුධ ඉතිහාසයෙන් අතුගා දමයි!

optimusprime047

Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    යුද්ධාධිකරණයකින් වැරදිකරුවෙකු වූ කෙනෙක් ගේ නම හමුදා ඉතිහාසයෙන් මකන එක නීතිය.......ඒක දේශපාලනය නෙවෙයි...හමුදා නීතිය........
    නමුත් ජෙන් සරක් ෆොන්සේකා යම් සේවයක් මේ රටට කලා.......ඒක මේ රටේ දැන් ඉන්න මිනිස්සුන් ගේ හිත්වලින් නම් අකා මකා දාන්න බැරි වෙයි.....
    අනාගත පරම්පරාව ගැන......අනේ මංදා.........!!!!

    thats true....විරුවන් නොමැරේ.....
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ලේඛන වල නැති උනාට මිනිස්සුන්ගෙ හිත් වලින් අරින්න පුලුවන්ද? එතකොට හමුදාපති කෙනෙක් නැතුව දිනපු ප්‍රථම යුද්ධය මේක? :lol: ෆුකෙනුත් හිනා
    owwa bayila ban ehema karanna puluwannam balloth kathakarayi :lol::lol: ape pukee dathuth eyi:shocked::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    පොන්න සුනිමල්ගේ FAKE සෙට් එකම ඇවිල්ල ගිහිල්ල
    අලුත් DRUG එකක් හොයා ගන්න වෙයි
    හදවත WASH කරන්න
     
    Last edited:
    • Like
    Reactions: hirashgeff

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    SF LIPI LEKANA WALin AIN KARATA MINISSUNGE HITH WALIN AIN KARANDA BA SF APE HITH WALA MARENAKANMA INNAWA SF TA JAYA WEWA!!!