
කොහොම උනත් සරා පනින එකක් නැ
බල්ලා දෙවියා වෙන්නෙ තම්නට අනිත් අය එකග විදියටකොහොම උනත් සරා පනින එකක් නැ
![]()

මුස්ලිම් කොන්ග්රසය ආපු නිසා පනින උන් ටික නම් පනීවි..
ඒත් ඡන්ද තියෙන උන්ට ඉන්නෙ සියඹලාපිටියයි සුදර්ශනී ඩොක්ටයි විතරයි
කොහොම උනත් රැල්ලක් හැරවෙන්න පුලුවන් ඒකට

ඔය තියරිය දැන් හැමෝම පාවිච්චි කරාට ඕක හඳුන්වල දුන්නෙ මහින්ද රාජපක්ෂ![]()



Foni paninne na ban u mahindath ekka inne henama tarahakin.
මුස්ලිම් කොන්ග්රසය MY3 ට සපෝර්ට් කරනවා කියලා නිල වශයෙන් කීවද බන්.
මට එහෙම නිව්ස් එකක් සෙට් උනේ නැ නේ තාම
එක නම් හරි බන් එත් මිහිහෙක්ගේ හිත වෙනස් වෙන්න එක තත්පරයක් ඇති
තමන්ගේ පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මෙච්චර කල් කරගන්න බැරි උන දෙයක් කරලා දෙනකොට තමාගේ ප්රතිපත්ති වෙනස් නොකර ඉන්න අය දැන් ලංකාවේ හොයාගන්න අමාරුයි බන්
වෙනකම් කිසි දෙයක් ස්ථිරව කියන්න බෑ
එක නම් හරි බන් එත් මිහිහෙක්ගේ හිත වෙනස් වෙන්න එක තත්පරයක් ඇති
තමන්ගේ පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මෙච්චර කල් කරගන්න බැරි උන දෙයක් කරලා දෙනකොට තමාගේ ප්රතිපත්ති වෙනස් නොකර ඉන්න අය දැන් ලංකාවේ හොයාගන්න අමාරුයි බන්
වෙනකම් කිසි දෙයක් ස්ථිරව කියන්න බෑ
චන්දිකගෙ කාලෙ නෙද මුලින්ම පැන්නෙ ? පස්සෙ මරාගෙ දැත් ශක්තිමත් කරා හොරු ටික
ලලිත් ලා ගාමිනිලා තම්යි පැනලා වෙන පක්ශ්කට නොගියෙ![]()

හි හි හොද වැඩේ බොලාට
habai pannoth mahindagen pali gannawa aniwa chance ekak labuna gaman.



පනින එක නම් එකදාස් නව සිය පනස් ගණන් වල ඉඳන් පටන් ගත්ත එකක් (බණ්ඩාරණායක, ඩී.ඒ රාජපක්ෂ etc) ... මම කිව්වෙ බල්ලො දෙයියො වෙලා දෙයියො බල්ලො වෙන තියරිය ගැන![]()

එක හරි අපි බල්ලා කියාන් එකා උබට විරයා උබ බල්ලා කියන එකා අපිට විරයා

එක වෙන්න පුළුවන්
මොකද මොකද මහින්දට ඉස්සරහ කාලේ එච්චර සුභ නැ කියලනේ බන් අර කේන්දර බලන එකත් කියන්නේ![]()