සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

Jul 26, 2011
8,378
730
0
no sinhala land
මම චන්ද්‍රිකාගෙ පුතා ඩෝ. චැනල් 4 පෙන්නපුව ඇත්ත. සින්හල හමුදාවෙ ඉන්න අම්බ කැ#@ වේ%@#^ පුතාල. අහින්සක දෙමල මිනිස්සු මැරුව ලමයි මැරුව ගෑනු රේප් කරා.
මට ලැජ්ජයි යකෝ මම ලංකාවෙ ඉපදුන එකෙක් කියන්න සින්හලයෙක් කියන්න. ආයෙ යන්නෙ නෑ ඔය රටට
මම චන්ද්‍රිකාගෙ පුතා ඕයි
 
Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මුස්ලිම් කොන්ග්‍රසය ආපු නිසා පනින උන් ටික නම් පනීවි..
    ඒත් ඡන්ද තියෙන උන්ට ඉන්නෙ සියඹලාපිටියයි සුදර්ශනී ඩොක්ටයි විතරයි
    කොහොම උනත් රැල්ලක් හැරවෙන්න පුලුවන් ඒකට
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බල්ලා දෙවියා වෙන්නෙ තම්නට අනිත් අය එකග විදියට :lol::lol: කොහොම උනත් සරා පනින එකක් නැ:cool:

    ඔය තියරිය දැන් හැමෝම පාවිච්චි කරාට ඕක හඳුන්වල දුන්නෙ මහින්ද රාජපක්ෂ :cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මුස්ලිම් කොන්ග්‍රසය ආපු නිසා පනින උන් ටික නම් පනීවි..
    ඒත් ඡන්ද තියෙන උන්ට ඉන්නෙ සියඹලාපිටියයි සුදර්ශනී ඩොක්ටයි විතරයි
    කොහොම උනත් රැල්ලක් හැරවෙන්න පුලුවන් ඒකට

    මුස්ලිම් කොන්ග්‍රසය MY3 ට සපෝර්ට් කරනවා කියලා නිල වශයෙන් කීවද බන්.
    මට එහෙම නිව්ස් එකක් සෙට් උනේ නැ නේ තාම :dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය තියරිය දැන් හැමෝම පාවිච්චි කරාට ඕක හඳුන්වල දුන්නෙ මහින්ද රාජපක්ෂ :cool:

    චන්දිකගෙ කාලෙ නෙද මුලින්ම පැන්නෙ ? පස්සෙ මරාගෙ දැත් ශක්තිමත් කරා හොරු ටික:lol::lol:
    ලලිත් ලා ගාමිනිලා තම්යි පැනලා වෙන පක්ශ්කට නොගියෙ :cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    Foni paninne na ban u mahindath ekka inne henama tarahakin.

    එක නම් හරි බන් එත් මිහිහෙක්ගේ හිත වෙනස් වෙන්න එක තත්පරයක් ඇති
    තමන්ගේ පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මෙච්චර කල් කරගන්න බැරි උන දෙයක් කරලා දෙනකොට තමාගේ ප්‍රතිපත්ති වෙනස් නොකර ඉන්න අය දැන් ලංකාවේ හොයාගන්න අමාරුයි බන්
    වෙනකම් කිසි දෙයක් ස්ථිරව කියන්න බෑ
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මුස්ලිම් කොන්ග්‍රසය MY3 ට සපෝර්ට් කරනවා කියලා නිල වශයෙන් කීවද බන්.
    මට එහෙම නිව්ස් එකක් සෙට් උනේ නැ නේ තාම :dull::dull:

    22 කියනවා බන්.23 තැපැල් ඡන්ද නිසා.. උන් කොහොම හිටියත් මුස්ලිම් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මයිත්‍රීට බන්.. මුලු රටේම එහෙමෙයි..

    මටත් ගම්වල ඉන්න මුස්ලිම් බයියලා තමයි කිවුවේ..බෑන්ක් එකට ආවම මන් හැම එකාගෙන්ම අහනවා..හිටපු උන් නම් පවුල් පිටින් මයිත්‍රීට හැරිලා කියලා උන් කියන්නෙ..
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    එක නම් හරි බන් එත් මිහිහෙක්ගේ හිත වෙනස් වෙන්න එක තත්පරයක් ඇති
    තමන්ගේ පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මෙච්චර කල් කරගන්න බැරි උන දෙයක් කරලා දෙනකොට තමාගේ ප්‍රතිපත්ති වෙනස් නොකර ඉන්න අය දැන් ලංකාවේ හොයාගන්න අමාරුයි බන්
    වෙනකම් කිසි දෙයක් ස්ථිරව කියන්න බෑ

    habai pannoth mahindagen pali gannawa aniwa chance ekak labuna gaman.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    එක නම් හරි බන් එත් මිහිහෙක්ගේ හිත වෙනස් වෙන්න එක තත්පරයක් ඇති
    තමන්ගේ පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මෙච්චර කල් කරගන්න බැරි උන දෙයක් කරලා දෙනකොට තමාගේ ප්‍රතිපත්ති වෙනස් නොකර ඉන්න අය දැන් ලංකාවේ හොයාගන්න අමාරුයි බන්
    වෙනකම් කිසි දෙයක් ස්ථිරව කියන්න බෑ

    ඔව් බන්..ඒක නම් ඇත්ත
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චන්දිකගෙ කාලෙ නෙද මුලින්ම පැන්නෙ ? පස්සෙ මරාගෙ දැත් ශක්තිමත් කරා හොරු ටික:lol::lol:
    ලලිත් ලා ගාමිනිලා තම්යි පැනලා වෙන පක්ශ්කට නොගියෙ :cool:

    පනින එක නම් එකදාස් නව සිය පනස් ගණන් වල ඉඳන් පටන් ගත්ත එකක් (බණ්ඩාරණායක, ඩී.ඒ රාජපක්ෂ etc) ... මම කිව්වෙ බල්ලො දෙයියො වෙලා දෙයියො බල්ලො වෙන තියරිය ගැන :P
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    හි හි හොද වැඩේ බොලාට

    උඹලානෙ බන් බැන්නෙ මෙච්චර කල්.එතුමා ගියත් හිටියත් අපි කියන්නෙ එතුමා තමයි ලෝකෙ හොදම හමුදාපති..
    උඹල වගේ දිව දෙකෙ උන් නෙමෙයි අපි...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    habai pannoth mahindagen pali gannawa aniwa chance ekak labuna gaman.

    එක වෙන්න පුළුවන් :yes:
    මොකද මොකද මහින්දට ඉස්සරහ කාලේ එච්චර සුභ නැ කියලනේ බන් අර කේන්දර බලන එකත් කියන්නේ :lol::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :shocked:

    එරො ඔන්න උබ කලවැද්දා කල වැද්දා කියලා කියපුව ඉල්ලා අස් කර ගනින්...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පනින එක නම් එකදාස් නව සිය පනස් ගණන් වල ඉඳන් පටන් ගත්ත එකක් (බණ්ඩාරණායක, ඩී.ඒ රාජපක්ෂ etc) ... මම කිව්වෙ බල්ලො දෙයියො වෙලා දෙයියො බල්ලො වෙන තියරිය ගැන :P
    :lol::lol: එක හරි අපි බල්ලා කියාන් එකා උබට විරයා උබ බල්ලා කියන එකා අපිට විරයා:lol::lol:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    එක වෙන්න පුළුවන් :yes:
    මොකද මොකද මහින්දට ඉස්සරහ කාලේ එච්චර සුභ නැ කියලනේ බන් අර කේන්දර බලන එකත් කියන්නේ :lol::lol:

    oka naya wage buwek ban.miniha janadipathi wenna illapu kale dakkane kiyapuwa paliganna kathaama thamai kiyewwe.habai foni pannai kiyalaa loku balapaamak nam wena ekak ne ban.