එක හරි අපි බල්ලා කියාන් එකා උබට විරයා උබ බල්ලා කියන එකා අපිට විරයා
![]()

එක හරි අපි බල්ලා කියාන් එකා උබට විරයා උබ බල්ලා කියන එකා අපිට විරයා
![]()

oka naya wage buwek ban.miniha janadipathi wenna illapu kale dakkane kiyapuwa paliganna kathaama thamai kiyewwe.habai foni pannai kiyalaa loku balapaamak nam wena ekak ne ban.

කැඩිලා තියෙන මරාගෙ සිංහල චන්ද වලට බලපැමක් වෙනවා 
බලපැමක් වෙනවා සරත් ආණ්ඩුවට ආවොත් හෙතුව ටිඇන්ටි හා මු කො එකත් සිරාගෙ පැත්තෙ වෙලා සරා ආන්ඩුවට ආවොත් මරාගෙ දෙශපාලන කතා කුමණ්ත්රණ බටහිර බලපැම් කියන මතය ශක්තිමත් වෙනවා යුඩ විරයො එකතු උනොත්කැඩිලා තියෙන මරාගෙ සිංහල චන්ද වලට බලපැමක් වෙනවා
![]()

ඔන්න දැන් නම් මෛත්රී ට පක්ෂ උන් ටික පනින්න පටන් ගනියි.... මුස්ලිම් කොන්ග්රස් උන් තීරණය දීල ඉවරයි කියල news වල දාල තියන්නේ.....
සඳුදට බලාගන්න පුළුවන් සෙල්ලම් ටික....
මේ දවස් වල Box office පරදවන " සිරිලන්කන් ගෙම්බන් " චිත්රපටියේ අවසාන ජවනිකා කිහිපය දැකගැනීමට පුළුවන්...![]()

[/COLOR]
බලපැමක් වෙනවා සරත් ආණ්ඩුවට ආවොත් හෙතුව ටිඇන්ටි හා මු කො එකත් සිරාගෙ පැත්තෙ වෙලා සරා ආන්ඩුවට ආවොත් මරාගෙ දෙශපාලන කතා කුමණ්ත්රණ බටහිර බලපැම් කියන මතය ශක්තිමත් වෙනවා යුඩ විරයො එකතු උනොත්කැඩිලා තියෙන මරාගෙ සිංහල චන්ද වලට බලපැමක් වෙනවා
![]()

eka nam aththa.eth sf yuda virayada?man hithuwe yuda viiraya mahinda kiyala![]()
මම හිතන්නෙත් නැහැ යයි කියලා මොකද සරත් උන්නැහැ කෙලින් මනුස්සයා 
ෂුවර් දේශපාලකයෙක් නම් කරපන් බලන්න...![]()

මම නම් හිතන්නේ නැ ෆොන්සේකා මරාට සහයදෙයි කියලා ,
ෆොන්සේකා සල්ලි වලට නවාගන්න බැරි පොරක් අනිත් එක ෆොන්සේකා මරාත් එක නයි වයිරයි. ෆොන්සේකා කෙලින් මනුස්සයා මම නම් හිතන්නේ නැ මහින්ද මොන මගුල දෙනවා කිව්වත් ෆොන්සේකා ඇදගන්න පුළුවන් වෙනවට .
ෆොන්සේකා හිරේ දැම්මා , ෆොන්සේකාට අපහස කරා ,ෆොන්සේකාගේ ප්රජා අයිතියත් නැති කරා ෆොන්සේකා කවදාවත් මරාගේ ගිලෙන නැවට ගොඩවෙන්නේ නැ මචං . ජන්දේ කාලේ එක එක මතයවනවා ජන්දකඩාගන්න ඕවා මහින්දගේ බාල වැඩ බන් ..
විමල්ත් දන්නවා මේපාර කෙල වෙනවා කියලා පොරත් හේතුවෙන්න තැනක් නැති නිසා තමයි මරාට ගොට්ට අල්ලන්නේ නැත්නම් මුලින්ම පනින්නේ විමල් ..![]()
ෂුවර් දේශපාලකයෙක් නම් කරපන් බලන්න...![]()

ෂුවර් දේශපාලකයෙක් නම් කරපන් බලන්න...![]()

රනිල් පනින්නෙ නැහැ ඉන්න හැම යුඇන්පි කාරයාම පන්නවා මිසක මෙ පාරත් සිරා යුඇන්පි එකට ආවෙ නැහැ නමුත් තිස්ස ගිය![]()
විමල බොහොම කුජීත වෙලා ඉන්නේ දැන්....
මට මහින්ද ජනාධිපති කෙසේ වෙතත් ඕකට නම් මොකක් හරි වෙනවා නම් පුදුම සතුටක් තියන්නේ....
මිනිහෙකුට කතා කරන්න දන්නේ නැති වසලයෙක්....
හිතාගෙන ඉන්නේ සිංහලේ ලොකු වචන දාල මිනිස්සුන්ට බැන්නම හැම එකාම හුරේ දායි කියල...
ඌයි උගේ ගෑනි සහ අනිත් ගණිකාවෝ එකතු වෙලා, අමාත්යංශය කෑවා.....
ඔකේ ඉන්න කිසිම පරණ එකෙක් ඕකට චන්දෙ දෙන්නෙත් නෑ.... ගණන් ගන්නෙත් නෑ...

Maithri paninne ne sandaneta, Mahinda paninne ne hansayata.Ethanin ehata sure ne.![]()

රනිල් පනින්නෙ නැහැ ඉන්න හැම යුඇන්පි කාරයාම පන්නවා මිසක මෙ පාරත් සිරා යුඇන්පි එකට ආවෙ නැහැ නමුත් තිස්ස ගිය![]()

ඇයි බන් මවින් සිල්වා මිනිහා නම් කවදාවත් පනින්නේ නැ මොකද,මිනිහා ගන්න පක්ෂයක් නැ ඉන්න පක්ෂයේම බලු වේවි ඉන්නවා ඇරෙන්න.
මවින්ට යන්න තැනක් නැ ගෙදර මිසක් මම නම් හිතන්නේ පනින්නේ නැති යනවා නම් ගෙදරම යන එකම දේශපාලකයා තමයි මවින්, ඒ පරිසරය මිනිහා වටා හැදිලා තියෙන නිසා මිනිහාටවත් එක වෙනස් කරන්න බැ. වෙලාවකට දුකත් හිතෙනවා![]()

මුන් ඔක්කොම එකයි බන් බැලුවම..අපි විතරක් දෙපැත්තට බෙදිලා මරාගන්නවා..
මට නම් මේ විධායක ජනාධිපති ක්රමේ අහෝසි කරලා අසීමිත බලයක් නැති රටේ මිනිස්සු කියන දේ අහන්න වෙන රජයක් බිහිඋනොත් ඇති බන්..
ඒත් මහින්දයයි උගෙ ගෝලයෝ රොත්තයි නම් පන්නන්නම ඕනි..