සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    oka naya wage buwek ban.miniha janadipathi wenna illapu kale dakkane kiyapuwa paliganna kathaama thamai kiyewwe.habai foni pannai kiyalaa loku balapaamak nam wena ekak ne ban.

    බලපැමක් වෙනවා සරත් ආණ්ඩුවට ආවොත් හෙතුව ටිඇන්ටි හා මු කො එකත් සිරාගෙ පැත්තෙ වෙලා සරා ආන්ඩුවට ආවොත් මරාගෙ දෙශපාලන කතා කුමණ්ත්‍රණ බටහිර බලපැම් කියන මතය ශක්තිමත් වෙනවා යුඩ විරයො එකතු උනොත් :lol::lol: කැඩිලා තියෙන මරාගෙ සිංහල චන්ද වලට බලපැමක් වෙනවා :sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බලපැමක් වෙනවා සරත් ආණ්ඩුවට ආවොත් හෙතුව ටිඇන්ටි හා මු කො එකත් සිරාගෙ පැත්තෙ වෙලා සරා ආන්ඩුවට ආවොත් මරාගෙ දෙශපාලන කතා කුමණ්ත්‍රණ බටහිර බලපැම් කියන මතය ශක්තිමත් වෙනවා යුඩ විරයො එකතු උනොත් :lol::lol: කැඩිලා තියෙන මරාගෙ සිංහල චන්ද වලට බලපැමක් වෙනවා :sorry:

    :yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න දැන් නම් මෛත්‍රී ට පක්ෂ උන් ටික පනින්න පටන් ගනියි.... මුස්ලිම් කොන්ග්‍රස් උන් තීරණය දීල ඉවරයි කියල news වල දාල තියන්නේ.....
    සඳුදට බලාගන්න පුළුවන් සෙල්ලම් ටික....:shocked::shocked:
    මේ දවස් වල Box office පරදවන " සිරිලන්කන් ගෙම්බන් " චිත්‍රපටියේ අවසාන ජවනිකා කිහිපය දැකගැනීමට පුළුවන්...:lol::lol::lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඔන්න දැන් නම් මෛත්‍රී ට පක්ෂ උන් ටික පනින්න පටන් ගනියි.... මුස්ලිම් කොන්ග්‍රස් උන් තීරණය දීල ඉවරයි කියල news වල දාල තියන්නේ.....
    සඳුදට බලාගන්න පුළුවන් සෙල්ලම් ටික....:shocked::shocked:
    මේ දවස් වල Box office පරදවන " සිරිලන්කන් ගෙම්බන් " චිත්‍රපටියේ අවසාන ජවනිකා කිහිපය දැකගැනීමට පුළුවන්...:lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම නම් හිතන්නේ නැ ෆොන්සේකා මරාට සහයදෙයි කියලා ,

    ෆොන්සේකා සල්ලි වලට නවාගන්න බැරි පොරක් අනිත් එක ෆොන්සේකා මරාත් එක නයි වයිරයි. ෆොන්සේකා කෙලින් මනුස්සයා මම නම් හිතන්නේ නැ මහින්ද මොන මගුල දෙනවා කිව්වත් ෆොන්සේකා ඇදගන්න පුළුවන් වෙනවට .

    ෆොන්සේකා හිරේ දැම්මා , ෆොන්සේකාට අපහස කරා ,ෆොන්සේකාගේ ප්‍රජා අයිතියත් නැති කරා ෆොන්සේකා කවදාවත් මරාගේ ගිලෙන නැවට ගොඩවෙන්නේ නැ මචං . ජන්දේ කාලේ එක එක මතයවනවා ජන්දකඩාගන්න ඕවා මහින්දගේ බාල වැඩ බන් ..

    විමල්ත් දන්නවා මේපාර කෙල වෙනවා කියලා පොරට හේත්තුවෙන්න තැනක් නැති නිසා තමයි මරාට ගොට්ට අල්ලන්නේ නැත්නම් මුලින්ම පනින්නේ විමල් .. :lol:
     
    Last edited:

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    [/COLOR]

    බලපැමක් වෙනවා සරත් ආණ්ඩුවට ආවොත් හෙතුව ටිඇන්ටි හා මු කො එකත් සිරාගෙ පැත්තෙ වෙලා සරා ආන්ඩුවට ආවොත් මරාගෙ දෙශපාලන කතා කුමණ්ත්‍රණ බටහිර බලපැම් කියන මතය ශක්තිමත් වෙනවා යුඩ විරයො එකතු උනොත් :lol::lol: කැඩිලා තියෙන මරාගෙ සිංහල චන්ද වලට බලපැමක් වෙනවා :sorry:

    eka nam aththa.eth sf yuda virayada?man hithuwe yuda viiraya mahinda kiyala:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    eka nam aththa.eth sf yuda virayada?man hithuwe yuda viiraya mahinda kiyala:lol::lol:

    දෙන්නාම විරයො තම්යි මටනම් දෙශපාලන අතකොලුවක් වෙලා විනාශ උනාට:sorry: මම හිතන්නෙත් නැහැ යයි කියලා මොකද සරත් උන්නැහැ කෙලින් මනුස්සයා :cool:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම නම් හිතන්නේ නැ ෆොන්සේකා මරාට සහයදෙයි කියලා ,

    ෆොන්සේකා සල්ලි වලට නවාගන්න බැරි පොරක් අනිත් එක ෆොන්සේකා මරාත් එක නයි වයිරයි. ෆොන්සේකා කෙලින් මනුස්සයා මම නම් හිතන්නේ නැ මහින්ද මොන මගුල දෙනවා කිව්වත් ෆොන්සේකා ඇදගන්න පුළුවන් වෙනවට .

    ෆොන්සේකා හිරේ දැම්මා , ෆොන්සේකාට අපහස කරා ,ෆොන්සේකාගේ ප්‍රජා අයිතියත් නැති කරා ෆොන්සේකා කවදාවත් මරාගේ ගිලෙන නැවට ගොඩවෙන්නේ නැ මචං . ජන්දේ කාලේ එක එක මතයවනවා ජන්දකඩාගන්න ඕවා මහින්දගේ බාල වැඩ බන් ..

    විමල්ත් දන්නවා මේපාර කෙල වෙනවා කියලා පොරත් හේතුවෙන්න තැනක් නැති නිසා තමයි මරාට ගොට්ට අල්ලන්නේ නැත්නම් මුලින්ම පනින්නේ විමල් .. :lol:

    විමල බොහොම කුජීත වෙලා ඉන්නේ දැන්....
    මට මහින්ද ජනාධිපති කෙසේ වෙතත් ඕකට නම් මොකක් හරි වෙනවා නම් පුදුම සතුටක් තියන්නේ....
    මිනිහෙකුට කතා කරන්න දන්නේ නැති වසලයෙක්....
    හිතාගෙන ඉන්නේ සිංහලේ ලොකු වචන දාල මිනිස්සුන්ට බැන්නම හැම එකාම හුරේ දායි කියල...
    ඌයි උගේ ගෑනි සහ අනිත් ගණිකාවෝ එකතු වෙලා, අමාත්‍යංශය කෑවා.....
    ඔකේ ඉන්න කිසිම පරණ එකෙක් ඕකට චන්දෙ දෙන්නෙත් නෑ.... ගණන් ගන්නෙත් නෑ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ෂුවර් දේශපාලකයෙක් නම් කරපන් බලන්න... :D

    රනිල් පනින්නෙ නැහැ ඉන්න හැම යුඇන්පි කාරයාම පන්නවා මිසක මෙ පාරත් සිරා යුඇන්පි එකට ආවෙ නැහැ නමුත් තිස්ස ගිය:lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ෂුවර් දේශපාලකයෙක් නම් කරපන් බලන්න... :D

    ඇයි බන් මවින් සිල්වා මිනිහා නම් කවදාවත් පනින්නේ නැ මොකද,මිනිහා ගන්න පක්ෂයක් නැ ඉන්න පක්ෂයේම බලු වේවි ඉන්නවා ඇරෙන්න.

    මවින්ට යන්න තැනක් නැ ගෙදර මිසක් මම නම් හිතන්නේ පනින්නේ නැති යනවා නම් ගෙදරම යන එකම දේශපාලකයා තමයි මවින්, ඒ පරිසරය මිනිහා වටා හැදිලා තියෙන නිසා මිනිහාටවත් එක වෙනස් කරන්න බැ. වෙලාවකට දුකත් හිතෙනවා
    :lol::lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    cartoon.jpg
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රනිල් පනින්නෙ නැහැ ඉන්න හැම යුඇන්පි කාරයාම පන්නවා මිසක මෙ පාරත් සිරා යුඇන්පි එකට ආවෙ නැහැ නමුත් තිස්ස ගිය:lol:

    10873375_762048533877020_459883710605181195_o.jpg
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මුන් ඔක්කොම එකයි බන් බැලුවම..අපි විතරක් දෙපැත්තට බෙදිලා මරාගන්නවා..

    මට නම් මේ විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරලා අසීමිත බලයක් නැති රටේ මිනිස්සු කියන දේ අහන්න වෙන රජයක් බිහිඋනොත් ඇති බන්..

    ඒත් මහින්දයයි උගෙ ගෝලයෝ රොත්තයි නම් පන්නන්නම ඕනි..
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    විමල බොහොම කුජීත වෙලා ඉන්නේ දැන්....
    මට මහින්ද ජනාධිපති කෙසේ වෙතත් ඕකට නම් මොකක් හරි වෙනවා නම් පුදුම සතුටක් තියන්නේ....
    මිනිහෙකුට කතා කරන්න දන්නේ නැති වසලයෙක්....
    හිතාගෙන ඉන්නේ සිංහලේ ලොකු වචන දාල මිනිස්සුන්ට බැන්නම හැම එකාම හුරේ දායි කියල...
    ඌයි උගේ ගෑනි සහ අනිත් ගණිකාවෝ එකතු වෙලා, අමාත්‍යංශය කෑවා.....
    ඔකේ ඉන්න කිසිම පරණ එකෙක් ඕකට චන්දෙ දෙන්නෙත් නෑ.... ගණන් ගන්නෙත් නෑ...

    adhirajyavadee kumanthranye piya :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Maithri paninne ne sandaneta, Mahinda paninne ne hansayata.Ethanin ehata sure ne. :lol::lol:

    :lol:

    රනිල් පනින්නෙ නැහැ ඉන්න හැම යුඇන්පි කාරයාම පන්නවා මිසක මෙ පාරත් සිරා යුඇන්පි එකට ආවෙ නැහැ නමුත් තිස්ස ගිය:lol:

    :lol:

    ඇයි බන් මවින් සිල්වා මිනිහා නම් කවදාවත් පනින්නේ නැ මොකද,මිනිහා ගන්න පක්ෂයක් නැ ඉන්න පක්ෂයේම බලු වේවි ඉන්නවා ඇරෙන්න.

    මවින්ට යන්න තැනක් නැ ගෙදර මිසක් මම නම් හිතන්නේ පනින්නේ නැති යනවා නම් ගෙදරම යන එකම දේශපාලකයා තමයි මවින්, ඒ පරිසරය මිනිහා වටා හැදිලා තියෙන නිසා මිනිහාටවත් එක වෙනස් කරන්න බැ. වෙලාවකට දුකත් හිතෙනවා
    :lol::lol:

    මිනිහා නං දැන් වල පයයි ගොඩ පයයි නේ බන්. ඔන්න ඔහේ අවසාන කාලය මහගෙදරම ගත කරයි! :D
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මුන් ඔක්කොම එකයි බන් බැලුවම..අපි විතරක් දෙපැත්තට බෙදිලා මරාගන්නවා..

    මට නම් මේ විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරලා අසීමිත බලයක් නැති රටේ මිනිස්සු කියන දේ අහන්න වෙන රජයක් බිහිඋනොත් ඇති බන්..

    ඒත් මහින්දයයි උගෙ ගෝලයෝ රොත්තයි නම් පන්නන්නම ඕනි..

    ඔව් එකනම් ඇත්ත ,, හොරු රැලක් ඉන්නේ අතුගාලා දාලා අලුත් දේශපාලන සංස්ක්ර්තියක් හදන්න ඕන වංචා දුෂණ ගසා කෑම නැති එකට නම් 17 වෙනි සංශෝදනය බලාත්මක කරන්න ඕන මචං ..