සරත් ෆොන්සෙකා කිව්වද ඇමෙරිකාවට ගිහිල්ලා මහින්දට විරුද්ධව සාක්ශි දෙනවා කියලා???.අනේ සොන්නයො ඇයි බන් බොරුදානේ.සරත් ෆොන්සෙකා කිව්වේ තමන් තමයි යුද්ධය මෙහෙවුයේ අණ දුන්නෙ හමුදාවෙ අයට එක නිසා යුධ අපරාධ නොවුනු බවට සාක්ෂි දෙන්න යන්න තමන් තමයි සුදුසුම කෙනා කියලා.බලපන් දෙවන ලෝක යුද්ධය යුගොස්ලාවියාවෙ යුද්ධ අරගෙන.හිට්ලර් මැරුනා කියලා ජර්මන් හමුදාවෙ ලොක්කොන්ට බෙරෙන්න පුලුවන් උනාද.?යුගොස්ලාවියාවෙත් හමුදා ලොක්කොන්ට දඩුවම් කලා.අඩුම තරමේ මහින්දට කියන්න පුලුවන් මම ජනාදිපති උනාට හමුදාව මෙහෙවුයෙ මම නෙමෙ කියලවත්.සරත් ෆොන්සෙකා තමයි කෙලින්ම අහුවෙන්නෙ.
උයා හරිම ලස්සන තර්ක නේ දාන්නේ..


"මහින්දට කියන්න පුලුවන් මම ජනාදිපති උනාට හමුදාව මෙහෙවුයෙ මම නෙමෙ කියලවත්.සරත් ෆොන්සෙකා තමයි කෙලින්ම අහුවෙන්නෙ."
හරිම සංවේදී කතාවක්... තනි ඇහැට අඩන්න පුළුවන්...
මේ වගේ මන්ද කතා කියන මිනිස්සු තමයි ඒ කාලේ, එකෙක් තොප්පිගල කියන්නේ කැලෑවක් කියද්දී උඩ පැන පැන විසිල් ගහන්න ඇත්තේ...

ඉතින් ඒ වගේ පාමංකඩ ගිය සම-හරක් ගේ ඔලු තාමත් වැඩ කරන්නේ පරණ විදිහටනේ... උන් මැරිලා ඉපදුනෑ...? ඒ හරක් නේ මයිත්‍රී පික්පොකට් අගමැති පත් කලාට පස්සේ facebook එකේ photo share කලේ, "බෝම්බ පිපිරෙනකන් බලා සිටින බයියෙක්" වගේ දේවල්... ඒ කාලකන්නි එදා රනිල් හමුදා බුද්ධි අංශයේ නම් ඔක්කොම කොටින්ගේ media වලට දෙනකොට කෑගැහුවේ, ඒ රනිල්ව මරන්න ආව para-military කණ්ඩායමක් කියලා... ඒ පාවාදීමෙන් පස්සේ මැරුණු හැම බුද්ධි අංශ නිලදාරියෙක්ගේම මරණ වල සාපය වදින්නේ, එදා රනිල්ට චන්දෙ දුන්න හරක්ගේ පවුල් වලට...




අද සාම්පූර් කදවුර ගලවලා ඒ ඉඩම්, කොටින්ගේ මහවිරු පවුල් වලට දෙන එක, උතුරට තහනම් බඩු අරන් යන්න ඉඩ දෙන එක, වෙනම මුස්ලිම් කලාප, දෙමල කලාප දෙන්න ගිවිසුම් ගහන එක සාධාරණීකරණය කරන, එහෙමත් නැත්නම් කොරහේ කිබුල්ලු දකින්න එපා කියල මොර දෙන සිංහල ලේ නැති හිවල්ලුන්ට ඒවායේ විපාක විදින්න වෙයි, 17 වෙනිදායින් පස්සේ රනිල්, රට කොටින්ට ලියල දුන්නම..
එදාට මේ රට වෙනුවෙන් සටන් කරලා මැරුණු හමුදා සෙබළුන් සාප කරාවි, ඒ පාවාදීමට චන්දෙ දුන් හිවලුන්ට...

. හේතුවක් නැතිව වැරදි නිගමනවලට යන එකනම් ලොකු ප්‍රශ්නයක්