මහින්ද නිසා යුද්දේ දිනුවේ කියල කිව්වම ටෝයියෝ ටික ඒ දවස් වල කිව්වා, මහින්ද තනියෙන් යුද්දේ කලේ නෑ... සාමන්‍ය සෙබලාගේ ඉදල හමුදාපති වෙනකන් හිටපු සියලුම දෙනා නිසයි යුද්දේ දිනුවේ කියල... ඒ කතාව හරි කියමුකෝ... (එතකොට මහින්දට තනියෙන් credit එක යන එක නවතිනවනේ... ටෝයියන්ගේ අහිංසක ආසාවනේ ඒක)
එතකොට දැන් සාමන්‍ය සෙබලාගේ ඉදල හමුදාපති වෙනකන් කට්ටිය යුද්දේ කළා නම් අද සරත් ෆොන්සේකාට විතරක් මේ ගෞරව නාමය (ෆීල්ඩ් මාෂල් තනතුර) හම්බවෙන්නේ ඇයි? එදා ටෝයියොන්ට තමන් කියපු දේවල් අමතකද? සාමාන්‍ය සෙබලා පැත්තකින් තියමු... අඩුම තරමේ එදා හිටපු නාවික හා ගුවන් හමුදාපති වරුන්ට මේ යුද්දයේ ගෞරවය හිමි වෙන්න ඕනේ නැද්ද? ඔවුන්ට තරු පහක් හම්බවෙන්න ඕනේ නැද්ද? එතකොට සරත් ෆොන්සේකා විතරද තනියෙන් යුද්දේ කලේ?
යුද්දෙ වැඩි බර ඇද්දෙ කොහොමත් යුධ හමුදාව. දැන් අහන්න එපා අනික් ඒවා නිකන් හිටියද කියලාමෙහෙමයි මචන්... මහින්ද නිසා යුද්දේ දිනුවේ කියල කිව්වම ටෝයියෝ ටික ඒ දවස් වල කිව්වා, මහින්ද තනියෙන් යුද්දේ කලේ නෑ... සාමන්‍ය සෙබලාගේ ඉදල හමුදාපති වෙනකන් හිටපු සියලුම දෙනා නිසයි යුද්දේ දිනුවේ කියල... ඒ කතාව හරි කියමුකෝ... (එතකොට මහින්දට තනියෙන් credit එක යන එක නවතිනවනේ... ටෝයියන්ගේ අහිංසක ආසාවනේ ඒක)
එතකොට දැන් සාමන්‍ය සෙබලාගේ ඉදල හමුදාපති වෙනකන් කට්ටිය යුද්දේ කළා නම් අද සරත් ෆොන්සේකාට විතරක් මේ ගෞරව නාමය (ෆීල්ඩ් මාෂල් තනතුර) හම්බවෙන්නේ ඇයි? එදා ටෝයියොන්ට තමන් කියපු දේවල් අමතකද? සාමාන්‍ය සෙබලා පැත්තකින් තියමු... අඩුම තරමේ එදා හිටපු නාවික හා ගුවන් හමුදාපති වරුන්ට මේ යුද්දයේ ගෞරවය හිමි වෙන්න ඕනේ නැද්ද? ඔවුන්ට තරු පහක් හම්බවෙන්න ඕනේ නැද්ද? එතකොට සරත් ෆොන්සේකා විතරද තනියෙන් යුද්දේ කලේ?
යුද්දෙ වැඩි බර ඇද්දෙ කොහොමත් යුධ හමුදාව. දැන් අහන්න එපා අනික් ඒවා නිකන් හිටියද කියලා
අනේ මන්දා.. සිරිසේන මැතිතුමා දිනලා හරි ගියේ ජෙනරාල් උතුමානන්ටයි, රනිල් උත්තමයටයි විතරද මන්දා...

අනේ මන්දා.. සිරිසේන මැතිතුමා දිනලා හරි ගියේ ජෙනරාල් උතුමානන්ටයි, රනිල් උත්තමයටයි විතරද මන්දා...

In a parallel universe.....
මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර දෙනවලු.... එතකොට සාධාරණ සමාජයක් උදෙසා යහපාලන ගොයියෝ ටිකක් internet එකේ පතුරු අරිනවලු, තනි මිනිහෙක්ගේ ආරක්ෂාවට හමුදා සෙබළු 160 ක් මොකටද? ගැලවීමේ හමුදාවට වත් සුදුසු නැති මිනිහෙක්ට ෆීල්ඩ් මාෂල් තනතුර මොකටද? Benz s400 එකට සල්ලි දෙන්නේ කවුද? ඒවාට වියදම් වෙන්නේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නෙමෙයිද...කියල...![]()
ඒ සමාන්තර විශ්වයේම නලින්ද සිල්වා කියනවලු සරත් ෆොන්සේකා තමයි යුද්දේ මූලිකයා. ඔහු නැත්තන් සටන අතරමග නවත්වන්න වෙනවා කියලා. වසන්ත කරන්නාගොඩ කරපු ඉටිගෙඩියක් නෑලු. ෆීල්ඩ් මාෂල් තනතුර කියන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි තනතුරක්ලු. ඒ හින්දා ඒක පට්ටපල් බොරුලු. සරත් ෆොන්සේකා මහත්තයට දෙන්න ඕනේ වියුක්ත සම්ප්‍රදායෙන් ගැලවිලා සයුක්ත ප්රත්යක්ෂයෙන් අවබෝධ වෙන වීඤ්ඤූන් නියම කරපු ත්‍රි සිංහලාදිශ්වර රොහණ පුත්‍ර සම්මානයලූ. තව කිව්වා ෆන්කිගයි කියන්නේ මෝඩ බයියෙක් කියලා

ලස්සනයි....
උබ හරි යුද්දෙන් පස්සෙ කරන්නාගොඩ මහත්මයා මාරා ගෙ බලු කුක්කෙක් උනා ෆොන්සෙකා මහත්මයා රනිල්ගෙ බලුකුක්කෙක් වෙලා චන්දෙ ඉල්ලුවා ඔක්කොම එකඊ නෙ !!!!
![]()